Skylark අනතුර හා නිරුවත

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් මෙතන 10 දෙනෙක් skylark වැරදි කියද්දී ඔයා එ ගැන නොබලා දිගටම වැඩ කරන එකෙන් කවුද බාලයා කියලා පේනවා නේද ?

    ආර්ය පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් නේද හැමෝගෙම උපදෙස් වලට කන් දීලා වැරද්දක් තියනවනම් හදා ගන්න එක ..හැමෝම වැරදි කියද්දී ඔබ තුමා ඒවා නොසලකා තමන්ගේම ඩේ හරි ගියාගෙන තමන් මුදුනා වෙන්නද දහමේ කියා දුන්නේ ..
    දහම රකින මුවාවෙන් විනාශ කරන ඔබලා ගැන ලොකු කනගාටුවක් ඇති වෙනවා :nerd:

    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හඳ මෝරන කාලෙටලු පිස්සන්ගෙ පිස්සු තදවෙන්නෙ.

    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය කමල් වික්‍රමනයක කියන්නේ පට්ට පොරක්(ඉස්සර). Virtusa එකේ හිටපු software architecture කෙනෙක්. මෙන්න මේ පොත 97_Things Every Software Architect Should Know ලියල තියෙන්නේ ඒ කාලේ ලෝකේ හිටපු පොරවල් ටිකක්. මූත් ඒ පොතේ chapter එකක් ලියල තියෙනවා. ඒ කියන්නේ මූත් හෙන පොරක්. ඒ කාලේ නුගේගොඩ training center එකක් කරා. නියමෙට ඉගැන්නුවා. පස්සේ පොර UK ගිය. ඊට පස්සේ තමා ඔය ධර්මය ගැන කතා කරන්න ගත්තේ. අලගද්දූපම සූත්‍රයේ තියෙනවා ධර්මය වැරදිවට අල්ල ගත්තම වෙන විනාශය. මෙයාටත් දැන් ඒක වෙලා වගේ. ශ්‍රී සද්ධර්මය වගේ දෙයක් මේ ලෝකේ කොහෙවත් නෑ. ඉතින් ඒක රාග, ද්වේශ මෝහ ප්‍රහාණය කරන්න ගන්නවා වෙනුවට ඉගෙන ගන්න ගියාම මාන්නයක්, දාහයක් ඇතිවෙනවා මේක අනිත් අයට කියන්න. ඒ දාහය තමා දැන් එතුමා ලඟත් තියෙන්නේ. අපි හැමදේම කරන්නේ, හැමවෙලාවෙම ඉන්නේ දාහයෙන්, රහතන් වහන්සේ කෙනෙකුට විතරයි ඔය දාහය නැත්තේ. අපි පාරේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඔන්න දාහයක් හට ගන්නවා. ඉතින් ආයේ හැරිලා බලන්නමයි හිතෙන්නේ. එත් රහතන් වහන්සේ කෙනෙකුට ඒ දාහය නෑ.
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් මෙතන 10 දෙනෙක් skylark වැරදි කියද්දී ඔයා එ ගැන නොබලා දිගටම වැඩ කරන එකෙන් කවුද බාලයා කියලා පේනවා නේද ?

    ආර්ය පුද්ගලයෙක්ගේ ලක්ෂණයක් නේද හැමෝගෙම උපදෙස් වලට කන් දීලා වැරද්දක් තියනවනම් හදා ගන්න එක ..හැමෝම වැරදි කියද්දී ඔබ තුමා ඒවා නොසලකා තමන්ගේම ඩේ හරි ගියාගෙන තමන් මුදුනා වෙන්නද දහමේ කියා දුන්නේ ..
    දහම රකින මුවාවෙන් විනාශ කරන ඔබලා ගැන ලොකු කනගාටුවක් ඇති වෙනවා :nerd:
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක
     
    • Like
    Reactions: sgrdk1

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    Skylark

    ඉහත ප්‍රකාශය උපුටා ගන්නා ලද මූලාශ්‍රය සහ වෙනත් කරුණු සඳහා මෙම සබැඳියෙන් දැක්වෙන ලිපිය කියවන්න:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාව:

    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
    එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.

    එහි සිංහල පරිවර්තනය:

    ඒකඝන වූ ශෛලපර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351

    හමුරුදුරුවරුන්ට ගරහන එක ඔයා එලකිරියට මුලින්ම ආපු කාලේ ඉඳන්ම තිබ්බා.
    ඔයා හිතාගෙන ඉන්නේ ඔයා භික්ෂුන්ට නිග්‍රහ කරලා මළාම සුගතියේ යනවා කියල ද?
    පහල කරපු චේතනා වලට අදාල කර්මය ට සුගතියේ යනවා කියල ද?
    අනිත් මිනිස්සුත් භික්ෂුන්ට ගරහන තත්වයට පත් කරන්න අනුබල දීලා සුගතියේ යනවා කියල ද?

    ඔයා යන්නෙත් ප්‍රේත ලෝකයටයි නිරයටයි.

    ඔයා බුද්ධ දේශනා කියෙවුවා නං මේ වෙද්දී ඒක හොඳටම දැනගෙන ඉන්න ඕන.

    යම් භික්ෂුවක් ධර්මය ලෙස පෙනන පරිදි අධර්මයක් දේශනා කරනවා නං ඒ භික්ෂුව යන්නෙත් ප්‍රේත ලෝකයටයි නිරයටයි.
    ඒ භික්ෂුවට ගරහන සියලු දෙනා යන්නෙත් ප්‍රේත ලෝකයටයි නිරයටයි.

    "ගරහන"!! යමක් හරිද වැරදිද කියලා සාකච්චා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. "ගරහන"! ඒක වෙනස්.
     
    අපායට වීසා. පචලාක් ගෙන්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න.

    මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව.
    කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි.

    ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි.

    අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා.
    එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර.

    මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල.

    අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු.
    එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන ක‍රන්නේ කයන එක වටිනවා.

    මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්.
    ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල.
    හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ).
    මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම
    යනවා.
    මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල.

    ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ.

    මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව.
    එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා.

    Skylark