ඔවු මචං. අහන අහන එකා AMW එකට බනිනවා. ඒ වුනාට හොන්ඩා එක ගන්න හිතෙන්නේ නෑ, ඉස්සරහා ශොක් එක එහෙමත් අවුල්ලු. යමහා එකේ තෙලුත් කරනවා අරකට වැඩිය.

dio 1kak ganin, phone charger gahnna puluwan keli kade thiyanawa direct line 1kak edala dikiya ethilata da ganin, hadissiye hulan giyoth use karannath ekka, oya ena ewala phone wage podi ewa gahanna puluwan unata hulan pump 1kak ehema gahanna puluwanda danne ne, dio 1ke parts servce adui honda ne
dio hodai bn parts tiye service tiye yako mage eka 2013 hariyta service karanwa num thel 50+ karanwa super petrol mam eda idan gahanne kisi aulak ne
Yamaha eka hondai machan barath hondai pickup ekath hondai
math scooter ekak ganna inne.kiyapallako expert kenek mokadda hoda sooter eka kiyala ganna.honda PCX ehema kohomada? parts ehema thiyeda ganna.
Ape gedara nam tiyenne dio ekak.
Dan 3 years wage idan use karanne..
Front Shock aulak nam na.
eth passe nam shok madi wage.
walawal wala yaddi hodata danenawa.
Thel karanawa adui tamai tikak.
eth machan meke tiyena pickup eka wena indian scooter wala na..
Pickup unata top speed eka nam madi.
80n eha yanna amarui.. paawenawa..
eth ithin 60-70 giyama athine..
dan ena Dio aluth eka lassanai
AMW nathuwa yamaha eka wena kenek karanawa nam oka godak wikinenawa.
unge parts ehema gini ganan..
අයියෝ එහෙමද? මම හිතුවේ දාගෙන යන්න පුලුවන් ඇති කියලා.
ඕවා සෙට් වෙන්නේ නෑ මචං. පරණ ස්කූටර් ලෙඩ ගොඩවල්.
ඔව් මාත් අහලා තියෙනවා 25000ක් විතර යද්දී, 35ක් විතර කරන්නේ කියලා. ඒත් Ray ZR එකේ පාර්ට්ස් නැහැනේ මචං ගන්න. පෙරලිලා ප්ලාස්ටික් කෑල්ලක් කැඩුනොත් කෑලි නෑ කොම්පැනි එකේවත් ගන්න. ඉස්සරහට එයිද කියලානම් කියන්න බෑ, ඒත් දැනටනම් නෑ.
මචං bike එක සම්බන්දව මගේ අත් දැකීමක් කියන්නම් මන් මුලින්ම පාවිච්චි කරේ
fz එකක් එකේ භයානක අනතුරකින් පස්සේ ගත්තා dio එකක් dio එක ගැන නම් කියන්න තියෙන්නේ bike එකේ ගැස්සිල්ල වැඩි පුක රිදෙනවා ටිකක් වෙලා යනකොට හොද pickup එකක් තියෙනාවා ලග pickup වෙනවා තෙල්
කරනවනං හොරයි berkuth හොරයි මගේ එකෙන් ක්‍රානක් එක ඇද වුණා එකත් හේතුවක් උනා bike එක එපා වෙන්න ඊට පස්සේ මම ගත්තා yamaha ray zr disc එකක් bike එක නම් දෑනට කියන්න තරම් වරද්හක් නම් නැ
හැබැයි dio තරම් pickup නැ engine එක නම් මාරම ස්මූත් car එකක් වගේ සැප පහසුවත් dio එකට සාපේක්ෂව හොදයි disk තිබුනට ලොකු bike වල තරම් break බලාපොරොත්තු වෙන්න නම් එපා disk එක පොඩි පාර්ට්ස් කතාව නම් මට හිතන හැටියට බොරුවක් මම ඉන්නේ ගාල්ලේ මෙහෙ නම් හැම එකක්ම තියනවා

. රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා
.
. සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම . 
. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන
. මන්නම් බය වුනා නැවතී කියල . වෙලාවට නැවතුනේ නැ . ඔය ටික තම දැනට මතක් වෙන්නේ .
. මන් ඒවා එච්චර බැලුවෙත් නැ . ආස දේ ගන්න උවමනවා තිබ්බේ 
. parts නම් Company aniwaryen තියෙනවා. Free service එකටනම් 900ක් ගත්ත . තම Free serivice තමා මගෙනම් . 
ZR eke fuel karanawa hodai..
parts milai, 2000n 2000ta service karanna oni..
මචං bike එක සම්බන්දව මගේ අත් දැකීමක් කියන්නම් මන් මුලින්ම පාවිච්චි කරේ
fz එකක් එකේ භයානක අනතුරකින් පස්සේ ගත්තා dio එකක් dio එක ගැන නම් කියන්න තියෙන්නේ bike එකේ ගැස්සිල්ල වැඩි පුක රිදෙනවා ටිකක් වෙලා යනකොට හොද pickup එකක් තියෙනාවා ලග pickup වෙනවා තෙල්
කරනවනං හොරයි berkuth හොරයි මගේ එකෙන් ක්‍රානක් එක ඇද වුණා එකත් හේතුවක් උනා bike එක එපා වෙන්න ඊට පස්සේ මම ගත්තා yamaha ray zr disc එකක් bike එක නම් දෑනට කියන්න තරම් වරද්හක් නම් නැ
හැබැයි dio තරම් pickup නැ engine එක නම් මාරම ස්මූත් car එකක් වගේ සැප පහසුවත් dio එකට සාපේක්ෂව හොදයි disk තිබුනට ලොකු bike වල තරම් break බලාපොරොත්තු වෙන්න නම් එපා disk එක පොඩි පාර්ට්ස් කතාව නම් මට හිතන හැටියට බොරුවක් මම ඉන්නේ ගාල්ලේ මෙහෙ නම් හැම එකක්ම තියනවා
Bump
TVS wego eka kohmada BN...
මචන් , මන් ගාව තියෙන්නේ Ray Zr Disk Army Green එක . අරන් දැනට මාස 2ක් වගේ .
හොයල හොයල එකම ගන්න ඕන වුන හේතු තම මේ . මේ මගේ අදහස් . එනිසා මට බනිනන එපා
1.මුලින්ම පාට ( army green / white green )සහ Design එක. මුණ ලොකුයි , උල් type එකටනේ එන්නේ . . කොල්ලෙක්ට ගැලපෙනවා ගොඩක් . අනිත් එක dio එක වගේ හැම තැනම නැති නිසා .
![]()
![]()
2. ප්‍රධානම දේ Disk Break එක . Break එකනම් පට්ට . කලින් පැද්දේ Pulsar එකක් . එකත් එක්ක බලද්දී සාමාන්යෙන් හොඳටම තියෙනවා .ගැහුවම වදිනවා එක පාර Disk එක. පිටිපස්සේ break එකත් එක්ක හොඳට balance .
![]()
3. Under Seat Cabin Space එක ගොඩක් ලොකුයි . එකනම් මට ගොඩක් වටිනවා. අවන්කයෙන්ම මගේ අදහසනම් මටනම් phone charger එකක් ඕනේ නැ . Power Bank එකක් ගත්තනම් charge වෙන්න තියන්න පුළුවන් . මන්නම් එහෙම තමා කරන්නේ .
![]()
4. front cabin දෙකක් තියෙනවා. මාරම වටිනවා මටනම්( dio එකේනම් නැ ) .මන් ගොඩක් වේලාවට beats Pill එකක් ඔබාගෙන ආතල් එකේ සින්දුවක් අහගෙන යන්නේ .
![]()
එහෙම නැත්තම් purse එක phone එක , sunglass දෙක ,වතුර බෝතලයක් දාගෙන යන්න පුළුවන් .
![]()
5. Meeter එකේනම් මහා දෙයක් නැ. රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා
.
6. seat එකනම් පට්ටම comfortable. සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම .
7. මන් තම 1200Km දුවල තියෙන්නේ . Full tank 500 වගේ තමා වදින්නේ 95octain .
8. pick up ටිකක් මදි . හැබයි හරි ගානට අවම යනවා යකා වගේ. එක ටිකක් auto වාහනයක් පදිනවා වගේ Accelerator එකෙන් balance කරන්න ඕන . කඳුනම් අදිනවා
තෙල්නම් මට හිතෙන විදියට 45-50 අතර කරනවා. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන
. මන්නම් බය වුනා නැවතී කියල . වෙලාවට නැවතුනේ නැ . ඔය ටික තම දැනට මතක් වෙන්නේ .
Parts service ගණන් නම් මන් දන්නේ නැ මචන්. මන් ඒවා එච්චර බැලුවෙත් නැ . ආස දේ ගන්න උවමනවා තිබ්බේ
. parts නම් Company aniwaryen තියෙනවා. Free service එකටනම් 900ක් ගත්ත . තම Free serivice තමා මගෙනම් .