PABD: බාලයන් ඇසුරු නොකරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1813903
බාලයන්ගේ කථා බාලයන්ම අගනා කොට දකිති!
Skylark
http://www.elakiri.com/forum/showthread.php?t=1813903
බාලයන්ගේ කථා බාලයන්ම අගනා කොට දකිති!
Skylark

පින්වත් ex-muslim Ahmed,
මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ් එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.
ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!
අනේ අනිච්චං/චන්/ඡං!
Skylark
හැමෝම මේක උඩට දම දමා ඉන්න එකේ අභිදර්මය දන්නා පින්වතුන් කතා කරමුද ??නිවන් දකින්න මහා සාර ධර්මයක් හොයා හොයා යාම අත්‍යවශ්‍ය නොවුනත් දැන ගැනීම උදෙසා කතා කරමුද ??කවුරුහරි ආරම්භයක් ගන්නවද ?හැබැයි මෙන්න වැන්දා skylark සහ ගෝල බාල පිරිස නැතුව වෙන ඕන කෙනෙක් පටන් ගන්න .මේකට වීඩියෝ දාලා බාදා කරන්න එපා කියලත් මන් ඉල්ලනවා ..
රැ තිස්සේ ෆිල්ම් බල බලා ඉන්නවට වඩා ධර්මය කතා කිරීම වටිනවනේ පින්වතුනි





නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.
Skylark මෙන්න ඔබට තවත් අභියෝගයක්. අභියෝග කරන්නේ ඔබව පරදන්නට නොව මෙහි සැබවින්ම වරදක් ඇත්නම් එය සෝදුපත් කියවා ගැනීමට නියමම සුදුස්සා ඔබ වන්නන් නිසාවෙන්.
![]()
http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf
http://www.nirvanadhamma.com/lk/the...ka-sadaham-prakashana/sri-sathdarmayen-bidak/
http://www.nirvanadhamma.com/
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ අභිධර්ම දේශනා හා පට්ඨාන දේශනා DVD වලට කොපි කර ලබා ගත හැකි තැනක් දන්නවාද?

නුගේගොඩ සැසිප් එකෙන් පුළුවන්.
මං ගාව DVD 3ක් තියෙනවා.
ඉතුරු ටික හොයාගන්න ඕනේ.
youtube එකෙත් තියෙනව![]()
අභිධර්ම දේශනා 1 සිට 38 දක්වා තියෙනවා. ඉතුරු ටික ඕන.
පට්ඨාන දේශනා ඔක්කෝම ඕන.
සැසිප් එකේ ටෙලිෆෝන් නොම්මරය තියෙනවාද?