~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හොඳ හයිය ලෑල්ලක් ඕනේ වෙයි :D ඔය බාල තුනී ලෑලි නං හයිය මදිවෙයි

    අසහනයගෙ තියෙන අසහනයට #කට ගල් පතුරක් තියලා බැන්දත් අරුට බේරුමක් නැති වෙය්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉංගිරිස් උගන්නනවද මොරටුවෙත් :baffled: පන්ති වලට එහෙම කඩලද කරන්නෙ පේපර් එකක් දීල

    පේපර්:rofl: 40ක් ඉන්නෙ. ඊයෙයි අදයි දෙකේමෛංග්‍රීසියෙන් පන්තිය ඉස්සරහ කතා කරන්ඩ ඕන:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka wathawak yata una bn.A/l karaddi.man eda scl giye na.anith un gewal walata enna beruwa kotu una.parawal wahila
    එහෙනං කඳු වලින් වටවෙලා තියෙන පැත්තක් වෙන්න ඇති :baffled: මෙහෙ නං ජීවිතේට යටවෙලා තියෙනවා මතක නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    එහෙනං කඳු වලින් වටවෙලා තියෙන පැත්තක් වෙන්න ඇති :baffled: මෙහෙ නං ජීවිතේට යටවෙලා තියෙනවා මතක නෑ

    gewal yata une na.parawal wahuna palam wathuren yata wela
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එහෙනං කඳු වලින් වටවෙලා තියෙන පැත්තක් වෙන්න ඇති :baffled: මෙහෙ නං ජීවිතේට යටවෙලා තියෙනවා මතක නෑ

    goda.......k issra maydawala parana harena thana yata unalu