රාවණා රජු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක මිනිහෝ වර්ශන් එක ගොඩක් තියෙන ස්ටෝරියක්..

    ඕකෙන් නේද හින්දු ආගම හැදෙන්නේ? ඒකේ දෙවිවරු හැදෙන්නේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩේ වැදගත් මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා :frown::angry:

    ඔය දෙන්නගෙන් එකෙක් වත් වැදගත් උන් නෙමෙයි නේ මිනිහෝ..
    රාවණා කියන්නේ සාස්තර කාරයෙක් කියපු අනාවැකියක් අහලා උගේ දුවව මරලා දාන්න හදපු මිනිහෙක්..
    පස්සේ ගිහිල්ලා සීතා කියන්නේ උගේ දුව කියල දැනගෙන මෙහෙ උස්සන් එනවා..
    ඉතින් ඌ කොහෙද වැදගත් මිනිහෙක් වෙන්නේ..

    අනිත් එකා මේ රැවුලා.. මූ මේ මිත්‍යාව වපුර වපුර යන පිස්සු හුත්තෙක් නේ මුගේ මොන වැදගත්කමක්ද.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    "රාවනා රජු" මිසක් "රාවණා රජු" නෙමෙයි සහෝදරයා

    ලොල්..
    උඹ කොහොමද එහෙම කියන්නේ..
    "රාවනා" කියල ලියන එකයි හරි "රාවණා" කියල ලියන එක වැරදියි කියන්න උඹට තියෙන ඔරිජිනල් මූලාශ්‍ර මොනවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උයාගෙ අවතාරේ කොහෙන්ද හැදුවේ? :rolleyes:

    මොකක් හරි වැල සයිට් එකක පැත්තකින් තිබ්බ බැනර් එකක් මේක..
    ඒක ක්‍රෝප් කරලා අරං දාල තියෙන්නේ මේ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕනවට වඩා උඩ පනින්න ගිහිල්ලා රාමට කියල පුකේ ඇරෝගත්තු පිස්සු හුකන්නෙක් නේ බන් රාවණා කියන්නේ..
    ඌටත් වඩා පිස්සු හුත්තෙක් මේ රැවුලා..

    එහෙම නෙමෙයි මිනිහෝ රාමාට රවනගේ මල්ලි වෙනසක් කරන්න හිතන් පුක දුන්න නිසා නේ රාමා රටටම *කේ ඇරලා ගියේ මිනිහෝ :lol::lol::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ භගවත් ගීතාව බං..

    ඉන්දියාවේ මහයානේ වයාප්ත වීමත් සමග ඒකට ගහන්න ඕක ලියවුනා කියලයි මම අහලා තියෙන්නේ. . මතක විදියට 5වන සියවසේ. . ඕකේ වයාප්තියත් එක්ක මහයානේ යට ගිහින් හින්දු ආගම මිනිස්සු අදහන්න ගත්තා නේද? ඒ නිසා නේද ඉන්දියාවේ තේරවාද හෝ මහායාන බවුද්දයෝ නැත්තේ?
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ලොල්..
    උඹ කොහොමද එහෙම කියන්නේ..
    "රාවනා" කියල ලියන එකයි හරි "රාවණා" කියල ලියන එක වැරදියි කියන්න උඹට තියෙන ඔරිජිනල් මූලාශ්‍ර මොනවද?

    මචං මුලාශ්‍ර පෙන්නන්න බැරිකමක් නැහෑ, උබලා වගේ කැක්කුමක් නැති සිංහලයන් ට එවා පෙන්නලා ගු කරන්න අපි කැමති නැහැ. උබ මේක පිලිගත්තත් නෑතත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක උබලා දන්නේ මිරැන්ඩෝ ඔබේසේකරලා කියපු රවනා ඉතිහාසය විතරයි. ඒතුමන්ලා දැනගෙනත් හෙළි නොකරපු ඉතිහාසයක්ද තියෙනවා කියලත් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්.

    6dOB8kQ.png
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මරුසිරා;22201105 said:
    එහෙම නෙමෙයි මිනිහෝ රාමාට රවනගේ මල්ලි වෙනසක් කරන්න හිතන් පුක දුන්න නිසා නේ රාමා රටටම *කේ ඇරලා ගියේ මිනිහෝ :lol::lol::rofl::rofl:

    ඌනේ බං ෆයිටර්..
    ඌ රාම අතින් හුකෝ ගත්තමා රාවණා දැනගත්තා ඌටත් බබා හම්බුනා කියල..:rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය දෙන්නගෙන් එකෙක් වත් වැදගත් උන් නෙමෙයි නේ මිනිහෝ..
    රාවණා කියන්නේ සාස්තර කාරයෙක් කියපු අනාවැකියක් අහලා උගේ දුවව මරලා දාන්න හදපු මිනිහෙක්..
    පස්සේ ගිහිල්ලා සීතා කියන්නේ උගේ දුව කියල දැනගෙන මෙහෙ උස්සන් එනවා..
    ඉතින් ඌ කොහෙද වැදගත් මිනිහෙක් වෙන්නේ..

    අනිත් එකා මේ රැවුලා.. මූ මේ මිත්‍යාව වපුර වපුර යන පිස්සු හුත්තෙක් නේ මුගේ මොන වැදගත්කමක්ද.
    මේක ගැන මාත් කතා කරන්න ආස නැ:(:( ..උබල හිතනවට වඩා හැමදේම දැනගන්න මුලාස්ත්‍ර තියන කට්ටිය මේ ලෝකේ ඉන්නවා .ගුරුත්වාකර්ෂණය අඩුම තැන ලෝකේ තියනැ උපකරණ වලින් ඕනනම් ආසන්නව කියයි නමුත් සමහර (0.001%)වගේ පිරිසකට තියන මුලාස්ට්‍ර වලින් හරියටම තැන කියන්න පුළුවන් ..නමුට් ඕව දැන් ඇදලා මේ ලෝකේ ඉන්න එකුන්ට තේරුම් කරන්න බැ .පිස්සෝ 100 ඉන්න තැනකට හොද මිනිහෙක් ගියොත් අර පිස්සු 100ටා අනුව හොද මිනිහා පිස්සනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඌනේ බං ෆයිටර්..
    ඌ රාම අතින් හුකෝ ගත්තමා රාවණා දැනගත්තා ඌටත් බබා හම්බුනා කියල..:rofl:
    උබ එ කලේ ජිවතුන් අතර හිටියේ නැනේ .හිටියත් එ කලේ හිටියේ මොකා වෙලාද දන්නේ නැනේ :dull::dull:.ලංකාවේ අතීතය ගැන දිගටම ලියුන මහාවන්ශයත් ලිවේ ඉන්දියාවේ හාමුදුරුවෝ නමක් මහානාම හාමුදුරුවෝ .ඉතින් දෙයක් නොදැන කාටවත් බයින්න එපා :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචං මුලාශ්‍ර පෙන්නන්න බැරිකමක් නැහෑ, උබලා වගේ කැක්කුමක් නැති සිංහලයන් ට එවා පෙන්නලා ගු කරන්න අපි කැමති නැහැ. උබ මේක පිලිගත්තත් නෑතත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක උබලා දන්නේ මිරැන්ඩෝ ඔබේසේකරලා කියපු රවනා ඉතිහාසය විතරයි. ඒතුමන්ලා දැනගෙනත් හෙළි නොකරපු ඉතිහාසයක්ද තියෙනවා කියලත් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්.

    ඉතින් පෙන්නලා ගූ කරපංකෝ..
    මම ආසායි ගූ වෙන්න..
    කෝ ගූ කරපං ඉතින්..
    පලයං හුත්තෝ යන්න ගිහිං දන්න දෙයක් කතා කරපං..
    හරි විදිහට රාවණා කියල තමයි ලියන්නේ..
    පෙන්නනන බැරි කමක් නැත්තං පෙන්නලා කතා කරපං.. එහෙම බැයිනං නිකං පම්පෝරි කියවන්නේ නැතුව කටයි පුකයි වහගෙන දන්න මගුලක් කතාකරන්න වරෙං හුත්තෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක ගැන මාත් කතා කරන්න ආස නැ:(:( ..උබල හිතනවට වඩා හැමදේම දැනගන්න මුලාස්ත්‍ර තියන කට්ටිය මේ ලෝකේ ඉන්නවා .ගුරුත්වාකර්ෂණය අඩුම තැන ලෝකේ තියනැ උපකරණ වලින් ඕනනම් ආසන්නව කියයි නමුත් සමහර (0.001%)වගේ පිරිසකට තියන මුලාස්ට්‍ර වලින් හරියටම තැන කියන්න පුළුවන් ..නමුට් ඕව දැන් ඇදලා මේ ලෝකේ ඉන්න එකුන්ට තේරුම් කරන්න බැ .පිස්සෝ 100 ඉන්න තැනකට හොද මිනිහෙක් ගියොත් අර පිස්සු 100ටා අනුව හොද මිනිහා පිස්සනේ

    තියෙන මූලාශ්‍ර වලින් තැන කියන්න..
    මූලාශ්‍ර වල නිරවද්‍යතාව කොහොමද ඔප්පු කරන්නේ..
    මූලාශ්‍ර මත පදනම් වෙලා මෙන්න මෙතන කියන්න පුළුවන්..
    නමුත් ඒ මූලාශ්‍ර වල විශ්වාසනීයභාවය තහවුරු කරන්නේ කොහොමද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තියෙන මූලාශ්‍ර වලින් තැන කියන්න..
    මූලාශ්‍ර වල නිරවද්‍යතාව කොහොමද ඔප්පු කරන්නේ..
    මූලාශ්‍ර මත පදනම් වෙලා මෙන්න මෙතන කියන්න පුළුවන්..
    නමුත් ඒ මූලාශ්‍ර වල විශ්වාසනීයභාවය තහවුරු කරන්නේ කොහොමද?

    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා :rolleyes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඉතින් පෙන්නලා ගූ කරපංකෝ..
    මම ආසායි ගූ වෙන්න..
    කෝ ගූ කරපං ඉතින්..
    පලයං හුත්තෝ යන්න ගිහිං දන්න දෙයක් කතා කරපං..
    හරි විදිහට රාවණා කියල තමයි ලියන්නේ..
    පෙන්නනන බැරි කමක් නැත්තං පෙන්නලා කතා කරපං.. එහෙම බැයිනං නිකං පම්පෝරි කියවන්නේ නැතුව කටයි පුකයි වහගෙන දන්න මගුලක් කතාකරන්න වරෙං හුත්තෝ..

    ගොන් හුකන්නො කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම තෙරුම් ගනින් උබලා වගේ ගොන් හාල් කැලි ගූ කරන්න මට උවමනාවක් නැහැ, මං කිව්වේ මුලශ්‍ර ගූ කරන්න කැමති නැහැ කියලා. මොකද රාවන ඉතිහාසයේ හෙළි කරපු සිමිත ස්ථාන වලට වෙලා තියෙනදේ අපිට පේනවානේ බොහොම පිරිසිදු ස්ථාන අපිරිසිදු වෙලා තියේන විදිය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං මුලාශ්‍ර පෙන්නන්න බැරිකමක් නැහෑ, උබලා වගේ කැක්කුමක් නැති සිංහලයන් ට එවා පෙන්නලා ගු කරන්න අපි කැමති නැහැ. උබ මේක පිලිගත්තත් නෑතත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක උබලා දන්නේ මිරැන්ඩෝ ඔබේසේකරලා කියපු රවනා ඉතිහාසය විතරයි. ඒතුමන්ලා දැනගෙනත් හෙළි නොකරපු ඉතිහාසයක්ද තියෙනවා කියලත් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්.
    නයන්නයි ණයන්නයි දෙක ඒ කාලේ පාවිච්චි කරපු හෝඩියේ තිබ්බද කියලවත් අපි දන්නේ නෑනේ නේද, පරණ සෙල්ලිපි වල තියෙන්නේ වෙනම අකුරු වගයක්. රාවනා හිටියයි කියන කාලේ ඔයිට වඩා වෙනස් විදිහක්. එහෙව් ඒකෙ කොහොමද මේ දැන් කාලේ අපි පාවිච්චි කරන අකුරු දෙකකින් එකක් වැරදියි අනික හරි කියන්නේ. :baffled: