රාවණා රජු

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ එ කලේ ජිවතුන් අතර හිටියේ නැනේ .හිටියත් එ කලේ හිටියේ මොකා වෙලාද දන්නේ නැනේ :dull::dull:.ලංකාවේ අතීතය ගැන දිගටම ලියුන මහාවන්ශයත් ලිවේ ඉන්දියාවේ හාමුදුරුවෝ නමක් මහානාම හාමුදුරුවෝ .ඉතින් දෙයක් නොදැන කාටවත් බයින්න එපා :no:

එහෙමනං උඹ බුද්ධාගම අදහන්නත් එපා..
උඹ බුදු හාමුදුරුවෝ හිටපු කාලේ ජිවතුන් අතර හිටියේ නැනේ .හිටියත් එ කලේ හිටියේ මොකා වෙලාද දන්නේ නැනේ..
ඉතින් දෙයක් නොදැන උඹ බුද්ධාගම අදහන්නත් එපා..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තියෙන මූලාශ්‍ර වලින් තැන කියන්න..
    මූලාශ්‍ර වල නිරවද්‍යතාව කොහොමද ඔප්පු කරන්නේ..
    මූලාශ්‍ර මත පදනම් වෙලා මෙන්න මෙතන කියන්න පුළුවන්..
    නමුත් ඒ මූලාශ්‍ර වල විශ්වාසනීයභාවය තහවුරු කරන්නේ කොහොමද?
    වර්තමානයේ පවතින් ඕවා සෙවීමේ උපකරණ මගින් නිරවද්‍යතාවය බලාගන්න පුළුවන් .:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමනං උඹ බුද්ධාගම අදහන්නත් එපා..
    උඹ බුදු හාමුදුරුවෝ හිටපු කාලේ ජිවතුන් අතර හිටියේ නැනේ .හිටියත් එ කලේ හිටියේ මොකා වෙලාද දන්නේ නැනේ..
    ඉතින් දෙයක් නොදැන උඹ බුද්ධාගම අදහන්නත් එපා..
    මන් කාටවත් බයින් නැනේ .උබ ඔය රාවනාද කවුද රජ කෙනෙක් ඉන්නවා කිවම එහෙම කෙනෙක් හිටියනම් එයාට කියලා තියන දේවල් බලපන් :lol:මම ඇතිතේ මිනිහෙක් අල්ලන් උගේ ජාතකෙම බොරු කියන නැනේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නයන්නයි ණයන්නයි දෙක ඒ කාලේ පාවිච්චි කරපු හෝඩියේ තිබ්බද කියලවත් අපි දන්නේ නෑනේ නේද, පරණ සෙල්ලිපි වල තියෙන්නේ වෙනම අකුරු වගයක්. රාවනා හිටියයි කියන කාලේ ඔයිට වඩා වෙනස් විදිහක්. එහෙව් ඒකෙ කොහොමද මේ දැන් කාලේ අපි පාවිච්චි කරන අකුරු දෙකකින් එකක් වැරදියි අනික හරි කියන්නේ. :baffled:

    ඔව් ඉස්සර පාවිච්චි කලේ බ්‍රාහ්මීය අක්ෂර නේද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ගැන මාත් කතා කරන්න ආස නැ:(:( ..උබල හිතනවට වඩා හැමදේම දැනගන්න මුලාස්ත්‍ර තියන කට්ටිය මේ ලෝකේ ඉන්නවා .ගුරුත්වාකර්ෂණය අඩුම තැන ලෝකේ තියනැ උපකරණ වලින් ඕනනම් ආසන්නව කියයි නමුත් සමහර (0.001%)වගේ පිරිසකට තියන මුලාස්ට්‍ර වලින් හරියටම තැන කියන්න පුළුවන් ..නමුට් ඕව දැන් ඇදලා මේ ලෝකේ ඉන්න එකුන්ට තේරුම් කරන්න බැ .පිස්සෝ 100 ඉන්න තැනකට හොද මිනිහෙක් ගියොත් අර පිස්සු 100ටා අනුව හොද මිනිහා පිස්සනේ
    ඔය ගුරුත්වාකර්ෂණ කතාව කලින් කොහෙහරි කියවිලා තියෙනවද පුස්කොල පොතකවත් :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං මුලාශ්‍ර පෙන්නන්න බැරිකමක් නැහෑ, උබලා වගේ කැක්කුමක් නැති සිංහලයන් ට එවා පෙන්නලා ගු කරන්න අපි කැමති නැහැ. උබ මේක පිලිගත්තත් නෑතත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක උබලා දන්නේ මිරැන්ඩෝ ඔබේසේකරලා කියපු රවනා ඉතිහාසය විතරයි. ඒතුමන්ලා දැනගෙනත් හෙළි නොකරපු ඉතිහාසයක්ද තියෙනවා කියලත් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්.

    6dOB8kQ.png

    පලයන් බන් යන්ත... උඹල දන්න මූලාශ්ර... :lol::lol::lol:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    නයන්නයි ණයන්නයි දෙක ඒ කාලේ පාවිච්චි කරපු හෝඩියේ තිබ්බද කියලවත් අපි දන්නේ නෑනේ නේද, පරණ සෙල්ලිපි වල තියෙන්නේ වෙනම අකුරු වගයක්. රාවනා හිටියයි කියන කාලේ ඔයිට වඩා වෙනස් විදිහක්. එහෙව් ඒකෙ කොහොමද මේ දැන් කාලේ අපි පාවිච්චි කරන අකුරු දෙකකින් එකක් වැරදියි අනික හරි කියන්නේ. :baffled:

    Ow machan, api dan pawichikarna akshara nemei e kale pawichi kare, yaksha gothrika akshara malawak thamai pawichi karala thiyenne, me hela yaksha gothirika akshara walin thamai mulashra lipi ehema liyala thiyenne, ewa weal akshara kramayak, namuth machan "න" සහ "ණ" ucharanaya karanne krama dekakata meka sure nattan wadiya one nha A/L sinhala karana kenkgen ahanna wenasa.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඉස්සර පාවිච්චි කලේ බ්‍රාහ්මීය අක්ෂර නේද :baffled:
    මීට අවුරුදු දාස් ගානකට කලින් නණ ලළ බේදේ තියා දැන් තියෙන සිංහල භාෂාව, මේ අකුරු වත් තිබුනේ නෑ නෙ :baffled: ඉතින් කොහොමද මොන නයන්නද එන්නේ කියල දන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගොන් හුකන්නො කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම තෙරුම් ගනින් උබලා වගේ ගොන් හාල් කැලි ගූ කරන්න මට උවමනාවක් නැහැ, මං කිව්වේ මුලශ්‍ර ගූ කරන්න කැමති නැහැ කියලා. මොකද රාවන ඉතිහාසයේ හෙළි කරපු සිමිත ස්ථාන වලට වෙලා තියෙනදේ අපිට පේනවානේ බොහොම පිරිසිදු ස්ථාන අපිරිසිදු වෙලා තියේන විදිය.

    හා හා හා..:rofl:
    මරු කියවන්න එපා හුත්තෝ..
    දැන් ඒ ස්ථාන වල රාවණාගේ නම සිංහලෙන් ලියල තියෙනවද?
    ගිහිං ආයේ ප්‍රාථමික අධ්‍යාපනය අරං වරෙං හුත්තෝ ඒ කාලේ සිංහල හෝඩිය තිබුනද?
    නමක අකුරු යෙදෙන හැටි හොයාගන්න පුළුවන් වෙන්නේ ලිඛිත මූලාශ්‍රයකින්..
    රාවණා සම්බන්ධව සිංහලෙන් තියෙන ඔරිජිනල්ම ලිඛිත මූලාශ්‍ර මුකුත් නෑ..
    ඒ නිසා හරියටම නම ලියන්නේ රාවනා කියලද රාවණා කියලද කියල ස්ථීරවම කියන්න බෑ..
    නමුත් සාමාන්‍ය විද්වත් පිලිගැනිමේ ඕක ලියන්නේ රාවණා කියල.. දැන් ඔය ත්‍රෙඩ් එක දාපු එකා ලියල තියෙන්නෙත් එහෙමනේ..
    නිකං සේරම දන්නවා වගේ පකය නිකං ලොකුවට කියනවා මං ලියල තියෙනවා වැරදීලු..
    ගිහිං දත් ටික මැදලා බුදියගනිං හුත්තෝ..
    මූලාශ්‍ර පෙන්නුවම ඒවා අපවිත්‍ර වෙනවලු..
    තෝ හිතුවද මිනිහෝ හිරකාරයෝ බිත්තිවල උන්ගේ නම් ලියනවා වගේ ඔය කියන ගල් ගුහා අනංමන්ං වල රාවණා සිංහලෙන් උගේ නම ලියල තියෙනවා කියල?
    ගිහිං තවත් පුක නොදී නිදියගන්ම මයෙ දෙයියෝ..:rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ගුරුත්වාකර්ෂණ කතාව කලින් කොහෙහරි කියවිලා තියෙනවද පුස්කොල පොතකවත් :baffled:
    :no::no:මම පුස්කොල පොත් ගැනනම් දන්නේ නැ .ආයුර්වේදය ලංකාවේ හොයා ගත්තේ කොහොමද ?ලෙඩකට මේ ගහෙන් කැල්ලයි අර ගහෙන් පොතු ටිකයි අබරලා ගත්තම මේ ලෙඩේට හොදයි කියලා හොයාගන්නේ කොහොමද ..අන්න එ ක්‍රම වෙදෙන් ගුරුත්වාකර්ෂණය ගැනත් කියනවා කියලයි මම දන්නේ :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හයියෝ.... :no:
    ඉතිං කොහොමද අපි නිවන් දකින්නෙ බොලව්...
    පොඩි එවුන් වගේ ඕක නෙවේ මේක නෑ නෑ අරක
    උඹ දන්න ලබ්බ
    මේ පොතේ මෙහෙමයි
    අරය කිව්වෙ මෙහෙමයි
    අරක වෙන්නෙ මෙහෙමයි.
    :(

    අර ඔලුවේ ආප්පයක් නවාගත්ත ඈයෝ

    හරි අගේට උන්ගෙ සුරංගනා පොත පිළිගන්නේ...
    අපේ ඈයෝ? :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මීට අවුරුදු දාස් ගානකට කලින් නණ ලළ බේදේ තියා දැන් තියෙන සිංහල භාෂාව, මේ අකුරු වත් තිබුනේ නෑ නෙ :baffled: ඉතින් කොහොමද මොන නයන්නද එන්නේ කියල දන්නේ.
    ඔව් මේ භාෂාව පාලි සංකෘත දෙකේ අච්චාරුවක් :baffled::baffled:සංකෘත කියන්නෙත් ඉන්දියාවෙන් ආව එකක් මන් හිතන්නේ .ඉස්සර මන් හිතන්නේ *** *** භාෂාව භාවිත වෙලා තියෙන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හයියෝ.... :no:
    ඉතිං කොහොමද අපි නිවන් දකින්නෙ බොලව්...
    පොඩි එවුන් වගේ ඕක නෙවේ මේක නෑ නෑ අරක
    උඹ දන්න ලබ්බ
    මේ පොතේ මෙහෙමයි
    අරය කිව්වෙ මෙහෙමයි
    අරක වෙන්නෙ මෙහෙමයි.
    :(

    අර ඔලුවේ ආප්පයක් නවාගත්ත ඈයෝ

    හරි අගේට උන්ගෙ සුරංගනා පොත පිළිගන්නේ...
    අපේ ඈයෝ? :(
    :(:(දුක තමා .අපේ ඈයෝ දන්නේ හරක් වගේ අන් පටලා ගන්න :frown:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වර්තමානයේ පවතින් ඕවා සෙවීමේ උපකරණ මගින් නිරවද්‍යතාවය බලාගන්න පුළුවන් .:)

    ඒ මොන මගුලක්ද උඹ කියන්නේ..
    උපකරණ වලින් තැන කියන්න පුළුවන් විත්තිය මම දන්නවා මිනිහෝ..
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    [/COLOR]

    හා හා හා..:rofl:
    මරු කියවන්න එපා හුත්තෝ..
    දැන් ඒ ස්ථාන වල රාවණාගේ නම සිංහලෙන් ලියල තියෙනවද?
    ගිහිං ආයේ ප්‍රාථමික අධ්‍යාපනය අරං වරෙං හුත්තෝ ඒ කාලේ සිංහල හෝඩිය තිබුනද?
    නමක අකුරු යෙදෙන හැටි හොයාගන්න පුළුවන් වෙන්නේ ලිඛිත මූලාශ්‍රයකින්..
    රාවණා සම්බන්ධව සිංහලෙන් තියෙන ඔරිජිනල්ම ලිඛිත මූලාශ්‍ර මුකුත් නෑ..
    ඒ නිසා හරියටම නම ලියන්නේ රාවනා කියලද රාවණා කියලද කියල ස්ථීරවම කියන්න බෑ..
    නමුත් සාමාන්‍ය විද්වත් පිලිගැනිමේ ඕක ලියන්නේ රාවණා කියල.. දැන් ඔය ත්‍රෙඩ් එක දාපු එකා ලියල තියෙන්නෙත් එහෙමනේ..
    නිකං සේරම දන්නවා වගේ පකය නිකං ලොකුවට කියනවා මං ලියල තියෙනවා වැරදීලු..
    ගිහිං දත් ටික මැදලා බුදියගනිං හුත්තෝ..
    මූලාශ්‍ර පෙන්නුවම ඒවා අපවිත්‍ර වෙනවලු..
    තෝ හිතුවද මිනිහෝ හිරකාරයෝ බිත්තිවල උන්ගේ නම් ලියනවා වගේ ඔය කියන ගල් ගුහා අනංමන්ං වල රාවණා සිංහලෙන් උගේ නම ලියල තියෙනවා කියල?
    ගිහිං තවත් පුක නොදී නිදියගන්ම මයෙ දෙයියෝ..:rofl:

    Maru kiyawanne ubane bn,
    Ubata dan kawda kiwwe Sinhalen liyala thiyenawa kiyala, mulashra lipi liyala thiyenne hela yaksha gothrika akshara walin, dan pawichi karanne "න" da "ණ" da kiyana eka thiranaya wenne harako ucharanaya karana widiya anuwai. uba aith balanse idan waren sinhala danne naththan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow machan, api dan pawichikarna akshara nemei e kale pawichi kare, yaksha gothrika akshara malawak thamai pawichi karala thiyenne, me hela yaksha gothirika akshara walin thamai mulashra lipi ehema liyala thiyenne, ewa weal akshara kramayak, namuth machan "න" සහ "ණ" ucharanaya karanne krama dekakata meka sure nattan wadiya one nha A/L sinhala karana kenkgen ahanna wenasa.
    දෙවිදියකට උච්චාරණය කරනව වෙන්න පුළුවන්, මම කියන්නේ හරි එක මොකද්ද කියල අපි කොහොමද දන්නේ :baffled: එහෙනං ඒ කලේ අක්ෂර වල දැන් කාලේ 'න' අකුරටයි 'ණ' අකුරටයි සමාන සංකේත දෙකක් තිබිලා රාවනා ගැන කියවෙන හැම තැනම එකක් පාවිච්චි වෙලා තියෙන්න ඕනේ.

    මේක ඇදන් යන්න ඕනේ නෑ ඕක මොකක් උනත් වැඩක් නෑ එකම මනුස්සයට කියන නම නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ow machan, api dan pawichikarna akshara nemei e kale pawichi kare, yaksha gothrika akshara malawak thamai pawichi karala thiyenne, me hela yaksha gothirika akshara walin thamai mulashra lipi ehema liyala thiyenne, ewa weal akshara kramayak, namuth machan "න" සහ "ණ" ucharanaya karanne krama dekakata meka sure nattan wadiya one nha A/L sinhala karana kenkgen ahanna wenasa.

    දැන් උඹ කොහොමද දන්නේ කොයි විදිහටද රාවණාගේ නම උච්චාරණය කරන්නේ කියල?
    උඹ අහං හිටියද රාවණාට කවුරුහරි නම කියලා කතා කරනවා?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ මොන මගුලක්ද උඹ කියන්නේ..
    උපකරණ වලින් තැන කියන්න පුළුවන් විත්තිය මම දන්නවා මිනිහෝ..
    ඉතින් දැන් කවුරුහරි හරිම තැන කිව කියපන්කො (එක ඔය උපකරනෙන් හොයාගත්ත තැන නෙවෙයි කියමුකෝ )

    එතකොට තියෙන්නේ අර අපි හරි කියන තැනට ගිහින් උබේ උපකරණෙ අටවලා බලන්න .එතකොට මිට කලින් උබල හරි කියලා හිතන් හිටි තැනටත් වඩා අපි කියන තැන හරි කියලා පෙනේවි (අපි කිවේ කියන්න ලේසියට ..මම ඕවා මොනාත් දන්නේ නැ මාව අල්ලන්නේ නැතුව දෙපැත්ත බෙදුන අය අල්ල ගන්න )