Audit Firm යන උන් වර

එල
සිල්වගේ යාලුවට බම්ප් :baffled:

එල
I stared from 2500/= per month for 1 year as a audit trainee (even my parents were frustrated) now 6500AUD per month(after 3 years). experience is worthwhile in big 4

උබ කොහෙද ගියේ
රට යන්න අදහසක් නෑ වගේ බන්
මොකද්ද 4 ??
bumsillva

එල
පොඩි සිල්වා අද ඉස්කෝලේ ගියාද දන් නැ , කොන්ඩේ එහෙම කපල :lol:, ගැනුලමයි පිස්සු වැටිලා ඇති අප්පා :P

ගෑනු ඉන්න ස්කෝලෙට නෙවේ යන්නේ
බෝය්ස්
මික්ස් ඒවට කැමති නෑ
අපේ ආතල් එක අපිට ගන්න නෑ නේ ඒවය්
 
කට්ට කෑමෙන් තොරව හොද පුහුණුවක් ලබාගත නොහැක
එහෙම ජොබක් සෙට් උනත් පුහුණුව සුපිරි විය නොහැක
අවසානයේ පොතේ ගුරෙක් බිහිවීමට විශාල අවස්ථාවක් ඇතිවනු ඇත....

ඉස්සර වගේ නෙමේදැන් අවුරුදු 3ය් ඕනේ... හොද audit firm එකකින් හොද පුහුණුවක් ලැබුවොත් ඉන් පසු වාසිය තමන්ටම ය. investment එකේ පළ ඉතිරි අවුරුදු 25-30 ලැබෙනු ඇත

මචන් ඔය ලොකුම ඒව නැතුව Middle Level එකේ Firm එකක් කියපන්කෝ
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;22195880 said:
    මචන් ඔය ලොකුම ඒව නැතුව Middle Level එකේ Firm එකක් කියපන්කෝ

    EY, PWC, epa nam බලන්න...

    ලේසිම ක්‍රමේ ICASL එකේ තියනවා approved institute ලිස්ට් එකක් කියලා එකක්. ඒක බලලා යන්න පුළුවන් වගේ ඒවාට කතා කරලා, හොයල බලන්න.

    1) lankem / Darly butler / EB Crazy (Non Audit 7000-15000 depending on person)
    2) Wijerathne & Co (Low Salary less 5000 start)
    3) Nanayakka & Co (Low Salary)
    4) BDO Partner
    5) Burah Hathi (Liyana widiha danne naaa) (middle Salary)

    ඔන්න ගුරු මුට්ටිය ද මොකද්ද එක එක්කම දුන්නා
     
    Ela mcn Thanks
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    Audit nam yanne ey kpmg or pwc try karapan. Hoda firm thiyeddi podi ewwata yanna ubata pissuda. Ewwage salries na. Exposure ekath na. Non audit nam yanne PLC ekakata yanna try karapan. Topjob balala hoda ewwata apply karapan. Oya kohe giyath katta nam tama.
     
    Hmm
    Ela Ela
    Podi kiwwe Middle Level eke ekakata yanna balanne :rolleyes::rolleyes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Non audit article tiyana anik companies yanna epa puluwn thram big three yanna balanna katta thama ithin eth exposure eka hdai reputation ekath hdai anik ewata wada
     
    oya uba balaporoththu wena dewal ekka audit firm nm yanna hithannawath epa..:lol:

    ehenam non audit ekak wath kypnko

    Ela

    Ela
    මේ වගේ එකක් උබටම තමා දාන්න වෙන්නෙ.

    :( :( me lagin yana ekakwath kypn ithin
    Non audit article tiyana anik companies yanna epa puluwn thram big three yanna balanna katta thama ithin eth exposure eka hdai reputation ekath hdai anik ewata wada

    Workload eka wadi bn
    Middle level eke ekak hyanne bn
    wada samanya padith tikak thyena
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Audit bmp

    අයියෝ බම්ප් දැම්මාට ඔයාගේ වැඩ බලපුවාම හරියකට audit කිරිල්ලක් වත් ඔයාට කර ගන්න තේරේවිද කියලා හිතෙනවා. මේ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මම නං වෙන ත්‍රෙඩ් එකක් දැම්මා:

    පොහොය දින මහ කකුළු දේශනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    Podi Silva - පොඩි සිල්වා;22200483 said:
    ayye oya elane
    khmada eke working environment ehema :P :P

    Man training hitiya Internal eke 2013di. KPMG wage environment ekak tiyenne. Hena kali set ekak hitiya issara :P dan kohomada danne naha... habai internal eke managersla patta sira :) Taama eyala innawa eyala through puluwan ube CV eka yawanna
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Job nemei gedarata wela inna kyapiya. oya wage kalakanni kawda yako wadata ganne? kollek yako lajja wenna one wada adu, bosa job hoyanawa kynne. sira kynne kari kalanni ohoma ewun nm. diyunuwak na bro hamadama ithin marenkm ekama thana thama LOL
     
    Last edited: