~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    sira kathawa. api me sathutin inne. apith thread dammanam hari api sathutin innawa kisima prashnayak na kiyala. matanam marry karata passe kalinta wada hodai.

    ane katus :lol::lol:
    මෙහෙමයි ඉතින් කසාද බැඳලා වැඩක් නෑ මම ජිවිත කාලෙම තනිකඩව ඉන්නවා කියල මේකේ කීවට ඉතින් ඕව කාලෙත් එක්ක ඉබේම සිද්ද වෙන දේවල් නෙ. ගෙදර මිනිස්සු පොල්පිත්තක් හරි බන්දල දේවි මම අකමැති උනත් :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මේක මම බලල තියෙනවනේ :oo: ඊතලයගෙ කතාව මේකද :D

    ඕකත් උගේ story එක තමා.

    movieposter.jpg
    පව් යකෝ... අඩයි ඌ දැක්කොත් :lol:

    sira kathawa. api me sathutin inne. apith thread dammanam hari api sathutin innawa kisima prashnayak na kiyala. matanam marry karata passe kalinta wada hodai.

    ane katus :lol::lol:

    ඒකනේ .. මේ internet ගොඩක් අයගේ brainwash කරලා තියෙන්නේ. මුන් ඉතින් කෙල්ලගේ phone එකේ මිස් call එකක් තිබ්බත් විකාර මවාගෙන රණ්ඩු කරයි. :sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි ඉතින් කසාද බැඳලා වැඩක් නෑ මම ජිවිත කාලෙම තනිකඩව ඉන්නවා කියල මේකේ කීවට ඉතින් ඕව කාලෙත් එක්ක ඉබේම සිද්ද වෙන දේවල් නෙ. ගෙදර මිනිස්සු පොල්පිත්තක් හරි බන්දල දේවි මම අකමැති උනත් :sorry:

    :yes::yes::yes: apitath ohoma hithuan kalayak tibba. eth mage hubby hambunahama hama dema wenas una
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ඕකත් උගේ story එක තමා.

    පව් යකෝ... අඩයි ඌ දැක්කොත් :lol:

    ඒකනේ .. මේ internet ගොඩක් අයගේ brainwash කරලා තියෙන්නේ. මුන් ඉතින් කෙල්ලගේ phone එකේ මිස් call එකක් තිබ්බත් විකාර මවාගෙන රණ්ඩු කරයි. :sorry:
    u kohomath adanawa :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕකත් උගේ story එක තමා.

    පව් යකෝ... අඩයි ඌ දැක්කොත් :lol:

    ඒකනේ .. මේ internet ගොඩක් අයගේ brainwash කරලා තියෙන්නේ. මුන් ඉතින් කෙල්ලගේ phone එකේ මිස් call එකක් තිබ්බත් විකාර මවාගෙන රණ්ඩු කරයි. :sorry:

    :yes::yes: eka thama. meke watena thread wala thiyene ewamay. matanam hithanaga ba minissu kohoma jiwath wenawada kiyala. lagadith dakka e wage thread1k. habay matath ehema kalayak tibba. dan ehema kisima prashnayk na. hithata danena nidahsa kiyala iwara karanna ba etakota.

    balanna mama wage kello kidenekta nidahse inna puluwanda kiyala kollo saka karane natiwa. owa dammahama minissunge oluwa aul karanwa :yes::yes: