~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඕව කීයෙන් කී දෙනාද බන් කරන්නෙ දැන්....එන්ඩ එන්ඩ විනාස වෙනව....ගිහි පැවිදි අතර වෙනස ඇදගෙන ඉන්න ඇදුමට විතරක් වෙනස් වෙන වෙලාවල් විතරයි දැන් තියෙන්නෙ...
    :yes::yes:සහතික ඇත්ත මචන් .නමට විතරයි දැන් වැඩිහරියක්ම :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    :no::no::no::no:අනේ අම්මෝ නැ ..යන්න තැනක් තියනවා .බාහිර ය සමග කිසිම සම්බන්දයක් නැ ගියොත් .සිවුරයි පාත්තරෙයි විතරයි ලග තියෙන්නේ
    :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene

    ඕව කීයෙන් කී දෙනාද බන් කරන්නෙ දැන්....එන්ඩ එන්ඩ විනාස වෙනව....ගිහි පැවිදි අතර වෙනස ඇදගෙන ඉන්න ඇදුමට විතරක් වෙනස් වෙන වෙලාවල් විතරයි දැන් තියෙන්නෙ...
    :yes::yes::(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හායි යාලුවනේ ඔයාල අතරින් තාම කවුරුවත් ගං වතුරට ගහගෙන ගිහිං, පණ පිටිං වැලලිලා එහෙම මැරුණෙ නැද්ද ? :)