free sat එකක් ගත්තා... help help help help

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
v7 machan..... allaganna hoda sat ekak kiyapanko .allaganna oni kohomada. angle ehema.eka hoyaganna app ekak ho kramayak thiyanawada kolla???



21370978_1482708815129039_3922594855855660003_n.jpg


https://scontent.fcmb2-1.fna.fbcdn....=f4c593f1779c8e559049c950f1f81bc7&oe=5A4F7B0F


21368861_1482708841795703_5404644305618508768_o.jpg



21414711_1482708875129033_6867214550634765978_o.jpg



21457526_1482708891795698_5538788377320073825_o.jpg

man gawa thiyenneth okak. oya mozillagen (L R Fernando) gen connection ekak ganin. month ekata 250i dialog full package eka thiyenawa :)
 

Mozilla

Well-known member
  • v7 machan..... allaganna hoda sat ekak kiyapanko .allaganna oni kohomada. angle ehema.eka hoyaganna app ekak ho kramayak thiyanawada kolla???

    V7 එක පොඩ්ඩක් හොද මදි ඔකේ පොඩ්ඩක් heat වෙනවා වැඩි. උබ කීයටද ඕක ගත්තේ? 6500 නේද? උබට මොකද්ද අලන්න ඕන සැට් එක?

    Apps thiyenawa
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    mekata kiyak vitara unada ?
    kohenda gatte ???
    Dapanko podi vistarayak meka gana :D

    Wistharayak dapanko oken Free Satellite TV Balanna puluwanda ? Monthly Charges nethuwa ?

    ebay ගෙනාවේ.... එන්ක්‍රිප්ට් කරලා නැති චැනල්ස් free බලන්න පුලුවන් මචන්....හොද සැට් ඒකක් අල්ලගන්න ඕනි.හොද සැට් ඒකක් ගැන විස්තර තමා දන්නේ නැත්තේ මචං:yes::yes::yes::yes::yes::yes:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    V7 එක පොඩ්ඩක් හොද මදි ඔකේ පොඩ්ඩක් heat වෙනවා වැඩි. උබ කීයටද ඕක ගත්තේ? 6500 නේද? උබට මොකද්ද අලන්න ඕන සැට් එක?

    Apps thiyenawa

    4kata gaththe bn;);):):)
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මේ වගේ කරලා බලපන් මචන්.... අහුවෙන ඒවා ගැන විස්තරයක් දාපන් මචන්...

    ඒක හරි කියමුකෝ.... :yes::yes::yes::yes: මං දන්නේ නැත්තේ සැට් ඩිස්ක් එක ගහගන්න ඕනි කොයි පැත්තටද,ඈන්ගල් එක මොකක්ද ඒ විස්තර මචෝ..... :(:(:(:(

    තෑන්ක්ස් කොල්ලෝ වීඩියෝ එකට :love::love:: love::love::love: