කිය කිය ඉන්නේ දුවපිය ඉක්මනට![]()
දුවන්ඩ. උබ හිතුවෙ මම පයින් එනව කියලද


කිය කිය ඉන්නේ දුවපිය ඉක්මනට![]()


thama yana gamanda?

lajja nadda ayise
. මාම කෙල්ලො නැති ට්රේන් වලද ගියේ
Kello දෙන්නෙක් ට්රේන් එකේ හිටියා කියල මන් මොකටද ලැජ්ජ වෙන්නෙ. මාම කෙල්ලො නැති ට්රේන් වලද ගියේ
![]()
lajja nadda ayise
කටුස්සා එක්ක කතා කරලා මම දැන ගත්ත දේ:
1) ඌ කවදාක්වත් තමන් කවුද කියලා කියන්නේ නෑ. (Social media wise)
2) ඌ කීයක් හරි හොයා ගන්න කරන ජොබ මොකක්ද කියලා කියන්නෙත් නෑ.
3) ගෙදරින් එලියට ආවත් අපිව හම්බෙන්න ගෙදරින් එලියට බහින්නේ නෑ. අඩුම තරමේ අපි නුවර ආවත් ඌ එන්නේ නෑ අපිව බලන්න.
තරහා වෙන්න එපා මෙහෙම කිව්වට කටුස්සෝ නමුත් මේක තමා ඇත්ත.![]()



මචන් ඔය අදාළ කෙනාට pm එකක් ගැහුවොත් මොකෝලැජ්ජා නැද්ද අයිසේ මෙහෙම සතෙක් වාගේ හැසිරෙන්න:
http://www.elakiri.com/forum/showthread.php?p=22192144
රෙදි නැතිව තමන්ගේ හෙළුව අනුන්ට පේන්න ගත්තාම ලැජ්ජාව වහගන්න "මං මෙහෙම ඉන්නේ මල පහරන්න මිස වෙන දේකට නෙමේ" කියලා ප්රසිද්ධියේ මල පහ කරලා පෙන්නුවා වගෙයි ඒ බාල වැඩේ.
තැනක හැසිරෙන කොට එතැනට සුදුසු විදිහට හැසිරෙන්න එපැයි. ඔය හැසිරීම හරියට එළිපිට මල පහරන ලැජ්ජාවක් නැති සතෙකුගෙ වගේ. එළකිරියට එන හැමෝම එන්නේ ඔහෙලා වාගෙ අයගෙ මල පහ බල බලා සාධු කාර දි දී ඉන්න නෙමෙයි.
මං නං Arrow11 කියන මහ කකුළු කථා ඇති පුද්ගලයා ගැන අළුතෙන් ත්රෙඩ් එකක් දැම්මා:
පොහොය දින මහ කකුළු දේශනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1814658
Skylark
එතකොට ඌ දකීවි මේකේ දැම්මට හරියන එකක් නෑ