~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ගෙදරින් එලියට බහින්නැති ඔයාට ඒවා අදාලම නෑ :cool:
    හා ඒක මම ඉස්ටු එකක් බලාගන්නන් :P ඌ මට එවන්නං කිවා වත්තේ පැපොල් ගැහෙ ඉන්න කටුස්සියෙක්ගේ නොම්මරේ :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ක්‍රීඩ් මාමටනං පිස්සු, එක්කො ත්‍රෙඩ් දාන්ඩ දන්නෙ නෑ බලන්ඩ පුලුවන් විදියට, එක්කෝ එහේ ස්පීඩ් එක පට්ට වැඩී, රෙසලූශන් එකත් වැඩී ,12mbps වලින්ම පේජ් එක තප්පර ගානක් ලෝඩ් වුනා :eek: