http://www.elakiri.com/forum/member.php?u=510382එහෙම වහන්ඩ දෙන්නෑ උඹේ බාප්පගේ ආණ්ඩුවද...![]()
වැඩිය ටීවි බලන්නෙ නෑ බැලුවත් එකපාර බලන්නෙ එක චැනල් එකයිනෙ..නිකන් දෙන එකේ මොකටද ගෙවන්නෙpeo tv ganin![]()

සිරාවට ගොඩක් ටීවී බලන අයට හොදයි ඉතින්. මැච් එකක් නිව්ස් ටිකක් බලන්න අරකක් වැඩක් නැහැ ඉතින්.වැඩිය ටීවි බලන්නෙ නෑ බැලුවත් එකපාර බලන්නෙ එක චැනල් එකයිනෙ..නිකන් දෙන එකේ මොකටද ගෙවන්නෙ
![]()

සිරාවට ගොඩක් ටීවී බලන අයට හොදයි ඉතින්. මැච් එකක් නිව්ස් ටිකක් බලන්න අරකක් වැඩක් නැහැ ඉතින්.
![]()




වැඩිය ටීවි බලන්නෙ නෑ බැලුවත් එකපාර බලන්නෙ එක චැනල් එකයිනෙ..නිකන් දෙන එකේ මොකටද ගෙවන්නෙ
![]()
මටත් වැඩියේ ට්ව බැලෙන් නෑ.ගෙදර අයට තමා ඉතින්.Lcd led tv වලට ඔය ඇ න්ටනා හරි යනවද



ඔව් ඒවගේ දේවල්නම් තියෙනව නේද. එත් පාඩුයි බන් මටනම් ඕක.රිවයින්ඩ් එක එහෙම වටිනවා.මටත් වැඩියේ ට්ව බැලෙන් නෑ.ගෙදර අයට තමා ඉතින්.

මේක ජනතාවගේ මුදල් ගසා කෑමක්...මන් උඹව fcid ගෙනියනවා...![]()

ඔව් ඒවගේ දේවල්නම් තියෙනව නේද. එත් පාඩුයි බන් මටනම් ඕක.
![]()



අනේ නැහැ මචෝ. අපේ ගෙදර කලින් තිබ්බ ඇන්ටනාව වයර් එකක් ගැලවිලා තිබිල තියෙන්නේ එක සෙට් කරගත්ත දැන් ටිකක් හරි. හොදටම නැහැ හැබැයි.හිතුවෙ උම්බලා lcd led ඒවට හරි යන එකක් හොයාගෙන කියලා ,

![]()
ඇස් පේන් නැද්ද...ඉංග්‍රීසි බැරිද...![]()


අනේ නැහැ මචෝ. අපේ ගෙදර කලින් තිබ්බ ඇන්ටනාව වයර් එකක් ගැලවිලා තිබිල තියෙන්නේ එක සෙට් කරගත්ත දැන් ටිකක් හරි. හොදටම නැහැ හැබැයි.
![]()


