best tv antenna.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,378
    16,167
    113
    peo tv ganin :frown::frown::frown:
    ගන්නම්. උබ ගෙවපන් බිල :frown:
    ThreadClosed.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,167
    113
    වැඩිය ටීවි බලන්නෙ නෑ බැලුවත් එකපාර බලන්නෙ එක චැනල් එකයිනෙ..නිකන් දෙන එකේ මොකටද ගෙවන්නෙ :lol:

    ThreadClosed.gif
    සිරාවට ගොඩක් ටීවී බලන අයට හොදයි ඉතින්. මැච් එකක් නිව්ස් ටිකක් බලන්න අරකක් වැඩක් නැහැ ඉතින්. :yes:
    ThreadClosed.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    වැඩිය ටීවි බලන්නෙ නෑ බැලුවත් එකපාර බලන්නෙ එක චැනල් එකයිනෙ..නිකන් දෙන එකේ මොකටද ගෙවන්නෙ :lol:

    ThreadClosed.gif

    රිවයින්ඩ් එක එහෙම වටිනවා.:yes: මටත් වැඩියේ ට්ව බැලෙන් නෑ.ගෙදර අයට තමා ඉතින්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,167
    113
    රිවයින්ඩ් එක එහෙම වටිනවා.:yes: මටත් වැඩියේ ට්ව බැලෙන් නෑ.ගෙදර අයට තමා ඉතින්.
    ඔව් ඒවගේ දේවල්නම් තියෙනව නේද. එත් පාඩුයි බන් මටනම් ඕක. :rofl:

    මේක ජනතාවගේ මුදල් ගසා කෑමක්...මන් උඹව fcid ගෙනියනවා...:frown::frown::frown:
    :sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    ඔව් ඒවගේ දේවල්නම් තියෙනව නේද. එත් පාඩුයි බන් මටනම් ඕක. :rofl:

    :sorry:

    ThreadClosed.gif

    ඇස් පේන් නැද්ද...ඉංග්‍රීසි බැරිද...:frown::frown::frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,167
    113
    හිතුවෙ උම්බලා lcd led ඒවට හරි යන එකක් හොයාගෙන කියලා ,
    අනේ නැහැ මචෝ. අපේ ගෙදර කලින් තිබ්බ ඇන්ටනාව වයර් එකක් ගැලවිලා තිබිල තියෙන්නේ එක සෙට් කරගත්ත දැන් ටිකක් හරි. හොදටම නැහැ හැබැයි. :yes:
    ThreadClosed.gif

    ඇස් පේන් නැද්ද...ඉංග්‍රීසි බැරිද...:frown::frown::frown:
    :sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    අනේ නැහැ මචෝ. අපේ ගෙදර කලින් තිබ්බ ඇන්ටනාව වයර් එකක් ගැලවිලා තිබිල තියෙන්නේ එක සෙට් කරගත්ත දැන් ටිකක් හරි. හොදටම නැහැ හැබැයි. :yes:

    :sorry::sorry:

    ThreadClosed.gif

    :frown::frown::frown: