රාවණා රජු

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කතාව ඇත්ත වෙන්න පුළුවන් ලියපු එකා අතින් පයින් දාල ලියලා :yes: ඔය කියන රාවනා වෙදකම අනන් මනං ගැන දැනුම තිබුන පොත් ලියපු ටිකක් මොලේ තිබුන රජ කෙකෙන් වෙන්න ඇති ඒ කාලේ හිටපු. කොහොමහරි ඉන්දියන් කාරයෙක් එක්ක යුද්දෙකට පැටලිලා පැරදිලා මලා. කතාව ඉවරයි. ඔයිට එහා න්‍යෂ්ටික ආයුද තිබුන, මුළු ලෝකෙම ශිෂ්ටාචාර කරපු, ඊජිප්තුවේ පිරමිඩ හදපු, මහ බලසම්පන්න කෙනෙක් කියල කියන ඒවා නං අතින් දාපුවා :baffled: එච්චර එකෙක් නං යුද්දෙන් පරදින්න නෙතුවක් නෑනේ, අනික එහෙම කෙනෙක් නං ඉන්දියාවේ එකෙක් යුද්දෙට එන්නෙත් නෑ. දැන් අපි උනත් ඇමරිකාව එක්ක යුද්දෙට යනවද අපේ ජයන්ති මැඩම්වයි චතුරිකා බෙබිවයි ට්‍රම්ප් උස්සන් ගියොත් :no:

ඒක තමයි බං මාත් අහන්නේ..
ලෝක ගණන් පාලනය කරපු එකෙක් කියලනේ ඔය වලලු පුරවන් ඉන්න කැරි වෙද රැවුලා කියන්නේ.. ඉන්දියාවේ හිටපු ලබ්බෙක් ඌට ගෙදෙට්ටම ඇවිල්ල ගහලා පුකෙත් ඇරල ගෑනිවත් උස්සන් යනකං ඌ ලපං ගැහුවද දන්නේ නෑ ඔච්චර වැඩ්ඩෙක් නං..
ඕව නිකං මේ මනස්ගාත..
කවුරුහරි ඩයල් එකක් ඉන්න ඇති මොලේ තියෙන බුලට් එකක් වෙදකම් එහෙම හොදට දන්න..
ඌව මේ මාර්කට් කරගෙන එක එක වේසිගේ පුතාලා සමාජේ හයිලයිට් වෙන්න දගලනවා..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
eka dawasen weteyi deyyage walla.waluth 6k tiyenawada danne neha porata

අපි කාර් ජීප් පෙජරෝ වල යන ගමන් මොණරු පිටෙයි, මීයෝ පිටෙයි යන උන්ට වදිනවා දෙයියෝ දෙයියෝ ගගා..:rofl:
 

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    රාවණා හිටිය කියල ඔප්පු කරන්න සාදක නෑ වගේම තමයි හිටියෙ නෑ කියල ඔප්පු කරන්න විදියකුත් නෑ ' එක නිසා ඔය හෙට අනිද්දට නාසා ඒකට යන්න ඉන්න පණ්ඩිත මහත්තීල කටයි පුකයි වහන් හිටියනම් හොදයි :D '
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු
    තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු
    තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු
    තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹුරු

    (සැළලිහිණි සන්දේශය 92)
     
    • Like
    Reactions: Ithika mithika