බොට තේරුනේ නැහැනේ.
ධ්‍යාන බං.
සුද්දෝ ඇවිත් අපිට *කේ ඇරලා අපේ හැමදේම නැති කරලා අපිට තිබ්බ ධ්‍යාපනය නැති කරලා උන්ගේ ලබ්බවල් උගන්නලඋන්ට වැඳගෙන ඉන්න පුරුදු කරල ගියා.
අපි දැන් කිසිම වැඩකට නැති ජාතියක් වෙලානෙ බං.
හැම දෙකම ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් ආපස්සට ඉස්සරහට යන්න පුළුවන් ධ්‍යානයක් ලබා ගත්තනම්
කාලය හරහාද? ශරීරයෙන් නම් එහෙම යන්න බෑ. .
අතීතය, අනාගතය දකින්න නුවනක් ලබාගන්න පුලුවන්. .
තව එක එක දේවල් තියෙනවා. . දයානම ඕනේ නෑ දයාන ලබාගෙන කරන දේවල් සමහර ශාස්ත්‍ර, බාවනා වලිනුත් කරන්න පුලුවන්. . උදාහරනෙකට අහසින් යාම වගේ දේවල්. .
ඒත් අපේ එවුන් ඕවලට යොමු වෙන්නේ නෑ. . ඒදාවේල හම්බකරන් ජිවිතේ ගැටගහගන්න දගලන පිරිසක් ඉන්නේ. .





කතා පොතක් විදිහට කියවනවා මිසක් ඕක ඔලුවේ තියාගෙන වන්දනාමාන නොකර හිටියම ඉවරයි.