- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ohoma kiyala thama ara Isanka Sujith Perera kiyana ekath group widiyata rev share karanna apen salli gaththe $200 dunna. Site eka scam wenna kalin pora nam ganak withdraw karagatta testing kiya kiya dan hoyannath na miniha. Sallith na sanipath na :lol::lol::lol::lol::lol:
    ඌ සල්ලි ගත්තෙ Paypal එකටද? නැහැ නෙ?
    Paypal වලට ගෙව්වම දවස් 60ක් යන කල් බය වෙන්න කිසිම දෙයක් නැහැ
    පයිසා, ස්ක්‍රිල්, ඊෂි කෑෂ්, බෑන්ක් ට්‍රාන්ස්ෆර් යැව්වොත් ඉතින් කිසිම විදිහක් නැහැ රීෆන්ඩ් ගන්න :lol:
    අනික දවස් 21න් සල්ලිත් අතේ ලාභෙත් අතේ
    උඹ කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    කෙල උනොත් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙනයා;22207990 said:
    කෙල උනොත් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ :baffled:
    කෙළ උනොත් දාපු ගාන ශතයක්වත් අඩු නැතුව අතට එනවා
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security
    ඒකත් ලොකු දෙයක් නෙ, වෙන ඉන්වෙස්ට් වල මනී බෑක් ගැරන්ට් එකක්වත් නැහැ නෙ :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ පොලිස් කාරයෙක්ද?
    මේකෙ හුගක් උන් මාව හොදට දන්න අදුරනවා ඉන්න හිටින තැන් වලට ඇවිල්ලා පවා තියෙනවා..
    මං ලග බයිලා කතා නෑ..
    උඹ පොලිස් කාරයෙක් නං විතරක් මම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න් කැමැය්හි..
    උඹ මේ කියන්නේ ඇත්ත නං, සහ උඹ පොලිස් කාරයෙක් නං උඹ ෆ්‍රී දවසක පොල්ගස්ඕවිට මගේ ඔෆිස් එකට ඇවිල්ලා මාව හම්බ වෙයං උබේ පොලිස් අයිඩින්ඩියත් එක්ක..
    පලවෙනි ඉන්වෙස්මන්ට් එක විදිහට ලක්ශ 10ක් දෙන්නං..
    තව 21 කින් පොලිය හරි විදිහට ලැබුනොත් ඊලග ඉන්වෙස්ට්මන්ට් එක විදිහට මම ලක්ශ 50ක් දානවා.. හැබැයි ලක්ශ 50 දානකොට මම උබේ පාස්පෝර්ට් එක රිටේන් කරගන්නවා මම ලග..
    ඩීල් එක ක්ලෝස් වෙන දවසට උබේ පාස්පෝර්ට් එක උඹට හම්බවෙනවා.
    පොල්ල තියන්න හුකාරිස් කරන්න හැදුවොත් උඹ මොකා උනත් කරන්න ඕන දේ මම දන්නවා..
    මේ විදිහට වැඩේ කරන්න කැමති නං මාව හම්බවෙයං මගේ ඔෆිස් එකට ඇවිල්ලා..
     
    ඔන්ලයින් ඉන්වෙස්ට් එකකට ඔය තරම් සල්ලි ගානක් දාලා මට රිස්ක් මැනේජ්මන්ට් කරන්න බැහැ
    ඒකයි මම $200 පැක් විකුණන්නෙ පොඩි ප්‍රොෆිට් මාජින් එකක් එන විදිහට

    ඉන්වෙස්ට් සීන් එකට නෙමේ නිකම් ඕන නම් මම යුනිෆෝම් ඇඳලා අයිඩී එකත් අරන් නිළ රථයෙන්ම එන්නම්
    හැබැයි ඉතින් නිකම් බැහැ මොනා හරි බොන්න බලන් එන්නෙ ;):lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්ලයින් ඉන්වෙස්ට් එකකට ඔය තරම් සල්ලි ගානක් දාලා මට රිස්ක් මැනේජ්මන්ට් කරන්න බැහැ
    ඒකයි මම $200 පැක් විකුණන්නෙ පොඩි ප්‍රොෆිට් මාජින් එකක් එන විදිහට

    ඉන්වෙස්ට් සීන් එකට නෙමේ නිකම් ඕන නම් මම යුනිෆෝම් ඇඳලා අයිඩී එකත් අරන් නිළ රථයෙන්ම එන්නම්
    හැබැයි ඉතින් නිකම් බැහැ මොනා හරි බොන්න බලන් එන්නෙ ;):lol:

    බොන්න නං හුත්ත බැරියෑ මිනිහෝ බෝතලයක් කඩාගත්තම..
    රුපියල් ලක්ශයක් හමාරක් නං ඕකේ දාල තේරුමක් නෑ මට ඔය පොලියෙන් ඇට කන්නයෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බොන්න නං හුත්ත බැරියෑ මිනිහෝ බෝතලයක් කඩාගත්තම..
    රුපියල් ලක්ශයක් හමාරක් නං ඕකේ දාල තේරුමක් නෑ මට ඔය පොලියෙන් ඇට කන්නයෑ..
    තොට ඔච්චර සල්ලි තියෙනවා නම් $200ක් දාපන් කෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට ඔච්චර සල්ලි තියෙනවා නම් $200ක් දාපන් කෝ

    පක් ගහන්නද මිනිහෝ ඩොලර් දෙසීයක් දාල රුපියල් 3000ක් හොයාගෙන..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පක් ගහන්නද මිනිහෝ ඩොලර් දෙසීයක් දාල රුපියල් 3000ක් හොයාගෙන..
    එහෙම හිතුවොත් ඉතින් මටත් දවසට 2000ක් 3000ක් කොහොමත් කැරකිලා එනවා නෙ බන් නිකම්ම
    එහෙමයි කියලා මම වෙන වෙන සල්ලි ලැබෙන වැඩ නොකර ඉන්නවද
    නැහැ නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම හිතුවොත් ඉතින් මටත් දවසට 2000ක් 3000ක් කොහොමත් කැරකිලා එනවා නෙ බන් නිකම්ම
    එහෙමයි කියලා මම වෙන වෙන සල්ලි ලැබෙන වැඩ නොකර ඉන්නවද
    නැහැ නෙ

    උඹයි මායි දෙන්නෙක් නේ මිනිහෝ..
    මට ඔය් ඇට කාසි අහුලල වැඩක් නෑ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,717
    113
    Interested. Thawa wisthara ewapan balanna. Paypal ekaka weeli weeli podi gaanak thiyenawa. eka invest karanna puluwan.
    Thawa podi deyak.
    Api $30 k dammoth dawas 21 n enne $4.5 witharada nethnam $30+$4.5 dekama enawada? api invest karanna one Rs3000k da nethnam $30 k da? umba thread ekema eka thenaka Rs3000 ka kathawak kiyala thiyenawa.
     
    $30ක් දැම්මොත් $4.5ක් ප්‍රොෆිට් + $30 අපි යොදවපු ගාන
    කැමති නම් දෙකම ගන්න පුළුවන්, නැත්තම් ප්‍රොෆිට් එක ගන්න පුළුවන්
    ඕනම ගානක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්,
    හැබැයි අවම ගාන රුපියල් වලින් 3000යි..... ඩොලර් නම් $19.63යි
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් මචන් උබ කියන විදියට දවස් 60ක් ඇතුලත උබ වංචාවක් කලොත් invest කරපු සල්ලි ටික re-fund කර ගන්න පුළුවන්නේ ..

    හැබැයි දැන් Starter Pack එකට 15%නේ interest එක දවස් 21ට...

    එතකොට $200ට --->30$ --->දවස් 21ට
    දවස් 42ට --->total interset එක 60$
    දවස් 63ට--->total interset එක 90$

    දැන් ඔහොම interset 90$ක් හම්බුවෙනවනෙ දවස් 60ට ..ඊට පස්සේ උබ හරි company එක හරි වංචාවක් කලොත් සල්ලි ගන්න බැනේ..දවස් 60 money back gurantee period එක ඉවර නිසා...එතකොට මොකද කරන්නේ?
     
    ඒක තමා මචන් මම දවස් 21න් 21ට සල්ලියි + ලාභෙයි දෙකම බැංකුවට හරි Paypal එකට හරි යවන්න කැමතියි කිව්වෙ
    මාව විශ්වාස මාව දන්න උන් නම් ඉන්නවා ලාභෙ විතරක් දවස් 21න් 21ට අරගෙන යොදවපු ගාන එහෙමම තියන්න කියපු
    එහෙම අයට ඇරෙන්න වෙන අය සේරටම දවස් 21න් ලාභෙයි + යොදවපු ගානයි ලැබෙනවා :)
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒක තමා මචන් මම දවස් 21න් 21ට සල්ලියි + ලාභෙයි දෙකම බැංකුවට හරි Paypal එකට හරි යවන්න කැමතියි කිව්වෙ
    මාව විශ්වාස මාව දන්න උන් නම් ඉන්නවා ලාභෙ විතරක් දවස් 21න් 21ට අරගෙන යොදවපු ගාන එහෙමම තියන්න කියපු
    එහෙම අයට ඇරෙන්න වෙන අය සේරටම දවස් 21න් ලාභෙයි + යොදවපු ගානයි ලැබෙනවා :)
    11.gif
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    What’s not covered with PayPal Purchase Protection

    • Real estate
    • Motorized vehicles
    • Custom-made goods that aren’t received
    • Industrial machinery
    • Prepaid cards
    • Items that violate our policies
    • Anything bought in person (not over the internet)
    • Send Money transactions to friends or family
    • Disputes filed more than 180 days after the purchase for item not received and significantly not as described claims
    • Unauthorized transaction claims reported more than 60 days after the transaction date of the transaction
    • Items that were described accurately by the seller
    :frown:
    ඉතින් මම මම උබගේ ෆ්‍රෙන්ඩ් වත් ෆැමිලිවත් නෙමේ නෙ
    මට සල්ලි එවන කොට අයිටම් කියන එක දාලා එවපන්

    aid1085489-v4-728px-Send-Money-via-PayPal-Step-4-Version-3.jpg

    කට්ටිය ෆොරෙක්ස් අරවා මේවා වලට සල්ලි දාලා ඕන තරම් පාඩු කර ගන්නවා
    හැබැයි මම සර්ව සාධාරනව කරන්න මනී බෑක් ගැරන්ට් දීලා කරන්න අවහම කට්ටිය නිකම් කුලප්පු වෙනවා :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    PayPal use karanwanam hodai. but not sure how long this will be serviced I have seen many sites like this
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මේක අර ඉස්සර තිබ්බ පිරමීඩ් සල්ලි ක්‍රමයක්ද?
    නැහැ, මේක පිරමීඩ් සල්ලි ක්‍රමයක් නෙමෙයි.
    පිරමීඩ් ක්‍රමයක් කියන්නෙ අපි සල්ලි ගෙව්වට පස්සෙ අපි තව කට්ටිය හොයන්න කට්ට කන්න ඕන එකක්. මේක එහෙම නැහැ.
    සල්ලි යෙදෙව්වට පස්සෙ කරන්න කිසිම දෙයක් නැහැ. හරි දිනේට ලාභය අරන් නිකම් ඉන්න තියෙන්නෙ
    ai meke affiliate / referral seen nadda?