me thred eka dapu ekatath meka terenne naමහින්ද, රනිල්, මෛත්රී, චන්ද්රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා
ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ
![]()

me thred eka dapu ekatath meka terenne na
u tamath riduna bayyek![]()

uba mokekda?
bayyekda?
toyyekda?
![]()


uba mokekda?
bayyekda?
toyyekda?
![]()
මම මහඔය ඉන්නේ හිටං
මම වැද්දෙක් ඕං![]()


හිටු මම අප්ඩේට් එක හදපු ගමන් ඉස්සෙල්ලාම දෙන්නේ උඔට![]()



ආතල් බං..
අපි කිව්ව නෙ බන් ඒම වෙයි කියල ඒ කාලෙ..
ඇයි මුන් ඇහුවෙ නැත්තෙ ඒව..
විහින් උකේ ඇරවගෙන දැන් වැරදුනා ලු..
කාට කියන්නද මේව..

me ara bodybuilding ayya neda?
![]()

රතිඥ්ඥා ගෙනත් පත්තු කරල *කේ ගහන් නිදියන්න තමා තියෙන්නේ මුන්ට![]()



me ara bodybuilding ayya neda?
![]()
hi.. ඔව් යාලු.. ඔයා මගෙ පෑන් කෙනෙක් නේද ..
මගෙ සික්ස් පැක් සමග කෘතිය දැන් දිවයින පුරා පොත් අලෙවි සැල් වලින් දැන් හෙළුවෙන් ලබාගන්න පුළුවන් ෆ්රෙන්
අරන් කියවල ජීවිතේ වෙනස් කරගන්න යාලු.
hi.. ඔව් යාලු.. ඔයා මගෙ පෑන් කෙනෙක් නේද ..
මගෙ සික්ස් පැක් සමග හෙළුවෙන් කෘතිය දැන් දිවයින පුරා පොත් අලෙවි සැල් වලින් දැන් ලබාගන්න පුළුවන් ෆ්රෙන්
අරන් කියවල ජීවිතේ වෙනස් කරගන්න යාලු.

මාළුවා ළිදේ![]()
link ekak diyan potha download karagannahi![]()
සතියකින් විතර ලොග් වෙයි ආයෙ![]()
