- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ai meke affiliate / referral seen nadda?
    තියෙනවා මචන්, ඒත් ඒක ප්‍රොමෝට් කරන එක පාඩුයි ;)
    commission දෙන්නෙ පළවෙනි ඩිපොසිට් එකෙන් විතරයි :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    PayPal use karanwanam hodai. but not sure how long this will be serviced I have seen many sites like this
    මමත් මෙහෙම සයිට් සෑහෙන්න දැකලා තියෙනවා මචන්, ඒත් මේක විතරයි විස්වාසයෙන් සල්ලි ගෙව්වෙ. කට්ටියට හිතේ බය යන්න පේපල් වලින් ගෙවන්න හදලා දෙන්නෙ
    නැත්තම් අනිත් විදි වලට ගෙව්වම රිෆන්ඩ් ගන්න එක හීනයක් නෙ :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Interested. Thawa wisthara ewapan balanna. Paypal ekaka weeli weeli podi gaanak thiyenawa. eka invest karanna puluwan.
    Thawa podi deyak.
    Api $30 k dammoth dawas 21 n enne $4.5 witharada nethnam $30+$4.5 dekama enawada? api invest karanna one Rs3000k da nethnam $30 k da? umba thread ekema eka thenaka Rs3000 ka kathawak kiyala thiyenawa.

    $30ක් දැම්මොත් $4.5ක් ප්‍රොෆිට් + $30 අපි යොදවපු ගාන
    කැමති නම් දෙකම ගන්න පුළුවන්, නැත්තම් ප්‍රොෆිට් එක ගන්න පුළුවන්
    ඕනම ගානක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්,
    හැබැයි අවම ගාන රුපියල් වලින් 3000යි..... ඩොලර් නම් $19.63යි

    ela. site eka pm ekak dapan balanna
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ela. site eka pm ekak dapan balanna
    සයිට් එක යැව්වෙ නැහැ මචන් කාටවත්ම
    මගේ paypal එක හරහා තමා ඉන්වෙස්ට් එක වෙන්නෙ, මමයි 60 day මනී බෑක් ගැරන්ටි එක දෙන්නෙ
    එහෙම නැතුව කිසිම ඉන්වෙස්ට් සයිට් එකක් paypal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න දෙන්නෙ නැහැ :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සයිට් එක යැව්වෙ නැහැ මචන් කාටවත්ම
    මගේ paypal එක හරහා තමා ඉන්වෙස්ට් එක වෙන්නෙ, මමයි 60 day මනී බෑක් ගැරන්ටි එක දෙන්නෙ
    එහෙම නැතුව කිසිම ඉන්වෙස්ට් සයිට් එකක් paypal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න දෙන්නෙ නැහැ :)

    සයිට් එක දාපන් බලන්න. . ඕකට ඩිරෙක්ට් එන්ටර් වෙනවට වඩා උබ හරහා පේපෑල් වලින් එන්ටර් වෙන එක රිස්ක් අඩු වැඩක්නේ. . ඉතින් මන් හිතන් නෑ සයිට් එක දැනගත්තත් කට්ටිය රිස්ක් එකක් ගනි කියලා. .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සයිට් එක යැව්වෙ නැහැ මචන් කාටවත්ම
    මගේ paypal එක හරහා තමා ඉන්වෙස්ට් එක වෙන්නෙ, මමයි 60 day මනී බෑක් ගැරන්ටි එක දෙන්නෙ
    එහෙම නැතුව කිසිම ඉන්වෙස්ට් සයිට් එකක් paypal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න දෙන්නෙ නැහැ :)

    meka neda site eka www.aurum-bank.com :nerd: :frown:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    සයිට් එක යැව්වෙ නැහැ මචන් කාටවත්ම
    මගේ paypal එක හරහා තමා ඉන්වෙස්ට් එක වෙන්නෙ, මමයි 60 day මනී බෑක් ගැරන්ටි එක දෙන්නෙ
    එහෙම නැතුව කිසිම ඉන්වෙස්ට් සයිට් එකක් paypal වලින් සල්ලි ඉන්වෙස්ට් කරන්න දෙන්නෙ නැහැ :)

    mama direct enter wenne nehe site ekata. $200 k risk karanna behe. umba gurantee ekak dena nisa umba through thamai karath karanna inne. eth $20 - $30 k thamai invest karanne mulin. site eka illuwe net eke research ekak karala balanna scam da kiyala
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    සයිට් එක දාපන් බලන්න. . ඕකට ඩිරෙක්ට් එන්ටර් වෙනවට වඩා උබ හරහා පේපෑල් වලින් එන්ටර් වෙන එක රිස්ක් අඩු වැඩක්නේ. . ඉතින් මන් හිතන් නෑ සයිට් එක දැනගත්තත් කට්ටිය රිස්ක් එකක් ගනි කියලා. .
    එහෙම දාපු ගමන් වෙන්නෙ කට්ටිය ඕක දිගට හරහට රුවිතෙට ප්‍රොමෝට් කරන්න ගන්නවා
    පස්සෙ ඉන්වෙස්ට් නොකරපු උනුත් බොරුවට හරි සල්ලි ආවෙ නැහැ කියනවා
    ඒක නිසා මුල් වට ටික මෙහෙම ගිය දෙන්
    පස්සෙ කොහොමත් මම සෙට් එකක් හදා ගත්තම සයිට් එක පබ්ලික් දානවා අනිත් අයට ඩිරෙක්ට් කරන්න

    මොකක්ද මෙ
    මට තෙරුනෙ නැ
    මන් 3000ක් දැම්මම
    එතකොට මට කියක් හම්බ වෙනවද
    මේක මචන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්
    වෙන ඒවා වගේ නෙමේ, මනී බෑක් ගැරන්ටියක් එක්කම දුවන එකක්
    $200ක් ඉන්වෙස්ට් කලොත් දවස් 21න් 15% පොලියක් එකතු වෙලා $230ක් ලැබෙනවා
    රුපියල් 3000ක් තමා අවම ඉන්වෙස්ට් කරන්න පුළුවන් ගාන
    3000ක් දාපුවාම දවස් 21ක් පැන්නම $2.94ක් නොහොත් රුපියල් 449ක ප්‍රොෆිට් එකක් එනවා

    meka neda site eka www.aurum-bank.com :nerd: :frown:
    අපෝ නැහැ බන් :baffled:
    ඒ සයිට් එකේ $1ක් දාපුවාම අවුරුද්දකින් $17500ක් දෙනවා කියලා නෙ කියන්නෙ :lol::eek:
    මම ප්‍රොමෝට් කරන්නෙ ඒක නෙමේ :)

    mama direct enter wenne nehe site ekata. $200 k risk karanna behe. umba gurantee ekak dena nisa umba through thamai karath karanna inne. eth $20 - $30 k thamai invest karanne mulin. site eka illuwe net eke research ekak karala balanna scam da kiyala
    ස්කෑම් නෙමේ මචන්, මට ඒක 100%ක් ශුවර්
    මමත් සෑහෙන්න රිසර්ච් කරලා ටෙස්ට් කරලා මෙතන දැම්මෙ :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ස්කෑම් නෙමේ මචන්, මට ඒක 100%ක් ශුවර්
    මමත් සෑහෙන්න රිසර්ච් කරලා ටෙස්ට් කරලා මෙතන දැම්මෙ :)

    me uba dawas 2-3 kata kalin kiwwe mehemane :P
    meka neda kiwwe e thread eke ?

    දැන් බිට්කොයින් මයින් කරන එක හීනයක් කියලා උඹලා දන්නවා නෙ
    ඉතින් දැන් කට්ටිය ක්ලවුඩ් මයින් කරනවා වෙන වෙන කොයින්
    මම කිව්වෙත් එහෙම එකක්, $110ක් ඉන්වෙස්ට් කලාම දවස් 21න් $137ක් ලැබෙනවා :)

    balagena kollo high profit high ROI godak scams.

    අම්බෝ ඒක නම් මටත් හිතිලා තියෙන්නෙ
    ඒක නිසා මම ලොකු ගනන් දාන්නෙ නැහැ, $110ක් දාලා ශේප් එකේ ඉන්නවා :P
    http://www.elakiri.com/forum/showpost.php?p=22198026&postcount=24
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,612
    1,462
    113
    වයබ පාලාතේ

    මේක මචන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්
    වෙන ඒවා වගේ නෙමේ, මනී බෑක් ගැරන්ටියක් එක්කම දුවන එකක්
    $200ක් ඉන්වෙස්ට් කලොත් දවස් 21න් 15% පොලියක් එකතු වෙලා $230ක් ලැබෙනවා
    රුපියල් 3000ක් තමා අවම ඉන්වෙස්ට් කරන්න පුළුවන් ගාන
    3000ක් දාපුවාම දවස් 21ක් පැන්නම $2.94ක් නොහොත් රුපියල් 449ක ප්‍රොෆිට් එකක් එනවා

    ගානක් එන්නනම් ලොකුවට
    කරන්න වෙනවා නේ

    :oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    me uba dawas 2-3 kata kalin kiwwe mehemane :P
    meka neda kiwwe e thread eke ?http://www.elakiri.com/forum/showpost.php?p=22198026&postcount=24
    ඔව් මචන්!
    මේ සයිට් එකේ වෙබ් හොස්ටින් පවා තියෙනවා අරන් රීසෙල් කරනවා නම්
    ටොබැකෝ ප්‍රඩක්ට්, සෙක්ස් ටෝයිස් ප්‍රඩක්ට් රී-සෙල් කරන්නත් ඔප්ෂන් තියෙනවා
    මම දැන් මාස 5ක විතර ඉඳන් මගේ යාලුවෙක් යටතේ ඉන්වෙස්ට් කර කර හිටියා
    පස්සෙ මාස 2කට විතර කලින් මම තනියම කරන්න පටන් ගත්තා
    කොයින් මයින් කන්ට්‍රැක්ට් වලට වඩා බිට්කොයින් ඉන්වෙස්ට් කරන එක ලාභයි
    ඒක නිසා මම දැන් වැඩියෙන්ම ඉන්වෙස්ට් කරන්නේ ඒ පැත්තට
    ඉතින් මම හිතුවා මගෙ යාලුවා කලා වගේ කට්ටිය සෙට් වෙලා මේකට ඉන්වෙස්ට් කරන්න

    කැමති නම් උබට උනත් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
    මගේ පේපැල් එකට ගෙවන නිසා ශතයක්වත් මටවත් වෙන කෙනෙක්ටවත් වංචා කරන්න බැහැ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    dan umba site eke invest karalada thiyenne? kochchara kal wenawada invest karala? profit aragena thiyenawada?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගානක් එන්නනම් ලොකුවට
    කරන්න වෙනවා නේ

    :oo:
    ඔව් මචන්, ඒත් සයිඩ් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේක ලාභයි
    උබ $200ක් දැම්මොත් දවස් 21න් $30ක් ප්‍රොෆිට් වෙනවා
    පොලියට අරන් දැම්මත් ලාභයි මේ ඔෆර් එක
    මුලින් 3000ක් දාලා පස්සෙ ශුවර් උනාම ටික ටික වැඩි කරන්න තියෙන්නෙ ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    dan umba site eke invest karalada thiyenne? kochchara kal wenawada invest karala? profit aragena thiyenawada?
    මම මාස 5ක් විතර වෙන කෙනෙක් යටතේ සල්ලි දාලා තිබ්බා
    මම තනියම පටන් අරන් නම් මාස 2කයි :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    me uba dawas 2-3 kata kalin

    තව කලින් ත්‍රේඩ් බැලුවොත් උබට පෙනෙයි මම මාර්තු මාසේ බිට්කොයින් ගන්න තැනක් අහලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා
    ඔහොම තමා මචන්, යූටියුබ් එකෙත් සල්ලි හොයන්න පුළුවන් කියලා මම දැන ගත්තෙ මේකට ආවට පස්සෙ
    අර යූටියුබ් ත්‍රේඩ් එක පිරෙන්න දාලා ඇති මුළ ඉඳන් මේ වෙනකල්ම එක එක ස්ක්‍රීන් ෂොට් :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව කලින් ත්‍රේඩ් බැලුවොත් උබට පෙනෙයි මම මාර්තු මාසේ බිට්කොයින් ගන්න තැනක් අහලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා
    ඔහොම තමා මචන්, යූටියුබ් එකෙත් සල්ලි හොයන්න පුළුවන් කියලා මම දැන ගත්තෙ මේකට ආවට පස්සෙ
    අර යූටියුබ් ත්‍රේඩ් එක පිරෙන්න දාලා ඇති මුළ ඉඳන් මේ වෙනකල්ම එක එක ස්ක්‍රීන් ෂොට් :eek:
    man ahuwe ban dawas 2 kata kalin unsure eka ada weddi thread dala anith untath denna tharan ubata trusted une kohomada kiyala.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම මාස 5ක් විතර වෙන කෙනෙක් යටතේ සල්ලි දාලා තිබ්බා
    මම තනියම පටන් අරන් නම් මාස 2කයි :)
    dapu initial salli ganna denne nadda un? denawanam ochchara kal inna oneda etc. ewage wistara dakke na nam 1st post
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    man ahuwe ban dawas 2 kata kalin unsure eka ada weddi thread dala anith untath denna tharan ubata trusted une kohomada kiyala.
    එහෙම තමා මචන්
    මම දැන් ඕක භාගෙට දන්නවා කියලා උදේ ඉඳන් රෑ වෙන කල් මැසේජ් 100ට වඩා එනවා නම්
    මම ඕක 100%ක් දන්නවා කිව්ව නම් කොහොමට හිටී ද?
    මම දන්නවා ඒත් කියන්න වෙලාවක් නැහැ කිව්වම කට්ටිය තරහා වෙන එක නෙ වෙන්නෙ
    නිකම්ම දන්නෙ නැහැ කිව්වම කාගෙවත් හිතේ මන් ගැන තරහක් නැහැ නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    dapu initial salli ganna denne nadda un? denawanam ochchara kal inna oneda etc. ewage wistara dakke na nam 1st post
    මගේ යාළුවා ශුවර් නිසා මම ඌට දවස් 21න් 21ට ප්‍රොෆිට් එක විතරක් දෙන්න කිව්වා
    ආයෙ ඕවා විත්ඩ්‍රෝ කරන්න ගියාම තව සල්ලි කැපෙනවා නෙ බන් :lol:
    හැබැයි මේකේ කට්ටියට නම් මම දවස් 21න් 21ට යොදවපු ගානයි ලාභෙයි දෙනවා
    කවුරු හරි කිව්වොත් දවස් 21න් 21ට ලාභය දීලා දවස් 42කින් යොදවපු ගාන දෙන්න කිව්වොත් එහෙමත් කරන්න පුළුවන්