- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එලකිරි එකේ නම් කවුරුවත් තවම ඉන්වෙස්ට් කරලා නැහැ
    වෙන සයිට් එකක නම් 2ක් ඉන්වෙස්ට් කලා
    ඔහොම තමා මචන් කාළයක් යනවා කට්ටිය ප්‍රශ්න අහලා එහෙම සෙට් වෙන්න

    දැන් උබව පොලෝසියෙන් ඇල්ලුවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලකිරි එකේ නම් කවුරුවත් තවම ඉන්වෙස්ට් කරලා නැහැ
    වෙන සයිට් එකක නම් 2ක් ඉන්වෙස්ට් කලා
    ඔහොම තමා මචන් කාළයක් යනවා කට්ටිය ප්‍රශ්න අහලා එහෙම සෙට් වෙන්න

    උබ වගේ පල් හොරෙක්ට මේකෙ ඉන්න එකෙක්වත් දැන් අහු වෙන්නෙ නැ....:):) අනුන්ගෙ සල්ලි වලට කෙල ගිලින නරි....අනුන්ට වචා කරාම බල්ලො පුසො හරක් වෙලා ඉපදෙන්නෙ ආන්න ඒක මතක තියාගෙන කරන ජඩ වැඩක් කරපන්.....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එක පැකේජ් එකකට ප්‍රොෆිට් එකෙන් ඩොලර් 5 ගානේ උඹලට දෙන්නං..

    ඩොලර් 5ක් නෙමේ බන් ෆී එක, පොඩ්ඩක් ත්‍රේඩ් එක බලපන්
    ලක්ෂ ගණන් ප්‍රොෆිට් හොයලා දීලා ඩොලර් 5ක් අරන් මම මොනා කරන්නද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Red_frame ට සල්ලි වැඩි නිසා ටිකක් XXXXXXන් ඉන්නේ :lol:

    මොනවද මිනිහෝ කතිර ගගහ කියන්නේ තෝ හිතුවද මේක චන්ද පොලක් කියල කියන බඩකැහුතු මකබාවක් තේරෙන්න කියපං මිනිහෝ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Uba ochchara wada wenne mokatada? ube referral link eka dipan eken gihin register wela thamanma risk eka aran wade karanna kiyala.
    uba nikan karanne sakiwithi karanawa wage case ekak.
    referral eken ubata ganak ei uba ube investment karapan.
    anthimedi oka hena janjalayak wenawa depaththatama

    anika thamange investment anunta baradenne amu modayo. specially kisima wishwasayak nathi aduranne nathi kenekta.

    Mata penne uba bitcoin rev share hari masternode ekak run karana wedak karanne.
    referral පාඩුයි බන් මේකේ
    නොදන්න සයිට් එකකට බිට්කොයින් වලින් ගෙවනවට වඩා
    කොච්චර ලේසිද මට පේපල් වලින් ගෙවලා දවස් 21න් ලාභයයි + යොදවපු ගානයි දෙකම ගන්න එක
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඩොලර් 5ක් නෙමේ බන් ෆී එක, පොඩ්ඩක් ත්‍රේඩ් එක බලපන්
    ලක්ෂ ගණන් ප්‍රොෆිට් හොයලා දීලා ඩොලර් 5ක් අරන් මම මොනා කරන්නද

    ඩොලර් තුන කියන්නේ උඹ එක පැකේජ් එකකටනේ..
    ඩොලර් 6000ක් කියන්නෙ පැකේජ් 30ක්..
    5*30 කියන්නේ උඹට 23000ක් තියෙනවා..
    සේරටම නෙමෙයි මිනිහෝ ඩොලර් 5 දෙනවා කිව්වේ..
    වැඩේ කෙරෙනවනං ගාන ගැටලුවක් නෑ උඹ බෑ කියනවනේ..
    පලවෙනි 6000ට උඹ උඹේ පොලිස් හැදුනුම්පත අරගෙන මගේ පොල්ගස්ඕවිට ඔෆිස් එකට මාව මීට් වෙන්න ආවම ඇති..
    ලක්ශ 50 දෙනකොට උඹ උඹේ පාස්පෝර්ට් එක මං ලග තියල යන්න ඕනේ ඩීල් එක ක්ලොස් වෙනකං..
    ලක්ශ 50ක් කියන්නේ පැකේජ් 165ක්..
    මගේ සල්ලි උඹ හරහා ඉන්වෙස්ට් කරලා උඹට 126000ක් හම්බුනාමත් මදිද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පල් හොරෙක් මචන්...මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% දෙන ආයෝජන සිස්ටම් එකක්....උබලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනෙ...හොයල බලපන් ලෝකෙ කොහෙ හරි තියෙන්වද කියල දවස් 42ට 30% පොලී ගෙවන තැනක්.....හරිම ලේසියි....මූ පල් හොරෙක් උබලගෙ සල්ලි වලට කෙලින්ඩ හදන්නෙ...

    මෙනන මුගෙ පොලී අනුපාතය...

    දවස් 21ට 15%
    දවස් 42ට 30%
    දවස් 63ට 45%
    දවස් 84ට 60%
    දවස් 105ට 75%
    දවස් 126ට 90%

    මේ වගේ සල්ලියක් දෙන තැනක් ලෝකෙ කොහෙ හරි තියෙනවද කියල ගූගල් කරල බලපල්ල....දැන් ඔය පල් හොරා කියයි...උගෙ තක්කඩි සමාගම ගූගල් එකට අහුවෙන්නෙ නැ කියල....:lol::lol::lol:

    මචන් දවස් 21න් ඉන්වෙස්ට් එක ක්ලෝස්! යොදවපු ගානයි + ලාභෙයි දෙකම උබ අතේ!
    මම පොල්ලක් තිබ්බොත් පට ගාලා පේපැල් එකෙන් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන්
    කිසිම රිස්ක් එකක් නැති ඉන්වෙස්ට්මන්ට් එකක්

    උබට මම මේක දවස් 21යි කියලා දැන් සිය වතාවකට වඩා කියලා ඇති
    කොච්චර කිව්වත් උබ පිස්සෙක් වගේ... ඔව් පිස්සෙක් වගේ 21 ගුණාකාර ගැන කිවනවා
    බොරුවට මට හොරා නොකියා ඔප්පු කරලා පෙන්නපන් බන්

    සම්පත්, කොමර්ෂල්, සෙලාන් වගේ ලොකු බැංකු මාසෙට මිනිස්සුන්ට ලෝන් දීලා පොලිය කීයක් ගන්නවද?
    අපි ෆික්ස් ඩිපොසිට් දාපුවාම අවුරුද්දටම නෙ 12%ක් දෙන්නෙ?
    බැංකුව අපේ සල්ලි වලට මාසෙකට 16.5% ගානේ පොලිය අරන් අපිට අවුරුද්දටම 12%ට දෙන්නෙ
    අන්න ඒ වගේ තමා මේ සයිට් වෙන මිනිස්සුන්ට ලෝන් දීලා, වෙන වෙන ඉන්වෙස්ට් කරලා සල්ලි හොයන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩොලර් තුන කියන්නේ උඹ එක පැකේජ් එකකටනේ..
    ඩොලර් 6000ක් කියන්නෙ පැකේජ් 30ක්..
    5*30 කියන්නේ උඹට 23000ක් තියෙනවා..
    සේරටම නෙමෙයි මිනිහෝ ඩොලර් 5 දෙනවා කිව්වේ..
    වැඩේ කෙරෙනවනං ගාන ගැටලුවක් නෑ උඹ බෑ කියනවනේ..
    පලවෙනි 6000ට උඹ උඹේ පොලිස් හැදුනුම්පත අරගෙන මගේ පොල්ගස්ඕවිට ඔෆිස් එකට මාව මීට් වෙන්න ආවම ඇති..
    ලක්ශ 50 දෙනකොට උඹ උඹේ පාස්පෝර්ට් එක මං ලග තියල යන්න ඕනේ ඩීල් එක ක්ලොස් වෙනකං..
    ලක්ශ 50ක් කියන්නේ පැකේජ් 165ක්..
    මගේ සල්ලි උඹ හරහා ඉන්වෙස්ට් කරලා උඹට 126000ක් හම්බුනාමත් මදිද?
    මෙතන කේස් එක කියන්නෙ බන් උබට සල්ලි නතින් නම් ඇයි උඹට මුලින් $200ක් දාලා බලන්න බැරි?
    මම ගන්නේ මට දරන්න පුළුවන් රිස්ක් එකක් විතරයි
    ඒක නිසා ඔන්ලයින් සයිට් එහෙකට ලක්ෂ 50ක් දාන එක කෙරෙන්නෙ නැති වැඩක්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ වගේ පල් හොරෙක්ට මේකෙ ඉන්න එකෙක්වත් දැන් අහු වෙන්නෙ නැ....:):) අනුන්ගෙ සල්ලි වලට කෙල ගිලින නරි....අනුන්ට වචා කරාම බල්ලො පුසො හරක් වෙලා ඉපදෙන්නෙ ආන්න ඒක මතක තියාගෙන කරන ජඩ වැඩක් කරපන්.....
    ඔප්පු කරපන් මචන්
    මුලින් මම දවස් 21ට පොලිය දෙනවා 42ට දෙනවා කියලා බොරුවක් ගහලා මාට්ටු උනා නෙ?
    දැන් ඒකට මම දවස් 21න් ඉන්වෙස්ට් එක ක්ලෝස් කිව්වම කිසිම සද්දයක් නැහැ නෙ

    මම වංචා කරනවා නම් පේපල් එකට සල්ලි ගන්නෙ නැහැ බන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් උබව පොලෝසියෙන් ඇල්ලුවද?
    එරෝෂාන් ඊයේ පරසක්වල ගැහුවා 119ට කිව්වා අද උදේ වෙද්දි මම කුඩුවේ කියලා
    දැන් උගේ ඒ ගැන කිසි කතාවක් නැහැ
    වෙන බයිලා ගහනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් දවස් 21න් ඉන්වෙස්ට් එක ක්ලෝස්! යොදවපු ගානයි + ලාභෙයි දෙකම උබ අතේ!
    මම පොල්ලක් තිබ්බොත් පට ගාලා පේපැල් එකෙන් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන්
    කිසිම රිස්ක් එකක් නැති ඉන්වෙස්ට්මන්ට් එකක්

    උබට මම මේක දවස් 21යි කියලා දැන් සිය වතාවකට වඩා කියලා ඇති
    කොච්චර කිව්වත් උබ පිස්සෙක් වගේ... ඔව් පිස්සෙක් වගේ 21 ගුණාකාර ගැන කිවනවා
    බොරුවට මට හොරා නොකියා ඔප්පු කරලා පෙන්නපන් බන්

    සම්පත්, කොමර්ෂල්, සෙලාන් වගේ ලොකු බැංකු මාසෙට මිනිස්සුන්ට ලෝන් දීලා පොලිය කීයක් ගන්නවද?
    අපි ෆික්ස් ඩිපොසිට් දාපුවාම අවුරුද්දටම නෙ 12%ක් දෙන්නෙ?
    බැංකුව අපේ සල්ලි වලට මාසෙකට 16.5% ගානේ පොලිය අරන් අපිට අවුරුද්දටම 12%ට දෙන්නෙ
    අන්න ඒ වගේ තමා මේ සයිට් වෙන මිනිස්සුන්ට ලෝන් දීලා, වෙන වෙන ඉන්වෙස්ට් කරලා සල්ලි හොයන්නෙ

    දවස් 21 ගුනාකර කියවන්නෙ තෝනෙ මම නෙමේ....දව්ස් 21 පාරක් පොලි 15% දෙනව කියන එකේ තේරුමට තොගෙ ඔය කුඩා මොලේට තේරෙන් නැ...තෝ ස්කෝලෙ 8වත් පාස්ද බූරුවො...මොනාද මේ කියන ගොන් කතා....

    අනික ලoකාවෙ මොන බැකුවද මීහරකො මාසෙකට පොලිය 16.5% ගන්නෙ..:lol::lol::lol::lol:.නොදකින් හරක...තෝ ප්‍රතිශත කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න පොල් බූරුවෙක්...:dull:

    තො වගේ හරකෙක් ගාව තමයි සල්ලි දන්ඩ ඔනෙ....
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එරෝෂාන් ඊයේ පරසක්වල ගැහුවා 119ට කිව්වා අද උදේ වෙද්දි මම කුඩුවේ කියලා
    දැන් උගේ ඒ ගැන කිසි කතාවක් නැහැ
    වෙන බයිලා ගහනවා :lol:

    :lol:අනේ මන්දා බන්!!:dull:
    Save
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කරපන් මචන්
    මුලින් මම දවස් 21ට පොලිය දෙනවා 42ට දෙනවා කියලා බොරුවක් ගහලා මාට්ටු උනා නෙ?
    දැන් ඒකට මම දවස් 21න් ඉන්වෙස්ට් එක ක්ලෝස් කිව්වම කිසිම සද්දයක් නැහැ නෙ

    මම වංචා කරනවා නම් පේපල් එකට සල්ලි ගන්නෙ නැහැ බන්

    දැන් මේක මුල් පිටුවෙම දැම්මෙ මමද පල් හොරෝ....:dull:

    $200ක් දැම්මොත් දවස් 21කින් $30ක ලාභයක් ලැබෙනවා
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දවස් 21 ගුනාකර කියවන්නෙ තෝනෙ මම නෙමේ....දව්ස් 21 පාරක් පොලි 15% දෙනව කියන එකේ තේරුමට තොගෙ ඔය කුඩා මොලේට තේරෙන් නැ...තෝ ස්කෝලෙ 8වත් පාස්ද බූරුවො...මොනාද මේ කියන ගොන් කතා....

    අනික ලoකාවෙ මොන බැකුවද මීහරකො මාසෙකට පොලිය 16.5% ගන්නෙ..:lol::lol::lol::lol:.නොදකින් හරක...තෝ ප්‍රතිශත කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න පොල් බූරුවෙක්...:dull:

    තො වගේ හරකෙක් ගාව තමයි සල්ලි දන්ඩ ඔනෙ....
    මචන් උබ හරකෙක් නිසා තමා වෙන මිනිස්සුන්ට කතා කරන්න නොදන්නෙ
    උඹ හිතපන් උබ බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා, උඹට උන් නිකම්ද සල්ලි දෙන්නෙ?
    දැන් උබ කියයි උඹට නම් හවසට ගියාම නිකම් දෙනවා කියලා
    ඒත් මචන් සාමාන්‍ය මනුස්සයෙක් ගෙන් බැංකුව මාසික පොලියක් ගන්නවා
    පොලිය කීයක් කියලද උබ හිතන්නෙ? යකෝ මාසෙට හැම බැංකුවෙම පොලිය 12%ට වැඩියි
    උන් ලෝන් දීලා මාසෙකට එහෙම ගානක් අරන් තමා අපිට අවුරුද්දකට පොඩි ගානක් දෙන්නෙ
    උබට මචන් ඕවා නොතේරුනාම උබ එදත් කලේ බොරුවට හූ තියන එක
    අදත් කරන්නේ කිසිම තේරුමක් නැතුව හූ තියන එක

    දවස් 21න් ඉන්වෙස්ට් එක ඉවරයි.. මම නෙ දැන් මෙතන ඉන්වෙස්ට් කරන ඒවා බාර ගන්නේ?
    මම කියනවා නම් දවස් 21න් යොදවපු ගානයි + ලාභෙයි දෙනවා ක්යලා
    උබට කෙඳිරි ගාන්න අයිතියක් නැහැ නෙ? මොකද මම ගෙවන හැටි මම නෙ දන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙතන කේස් එක කියන්නෙ බන් උබට සල්ලි නතින් නම් ඇයි උඹට මුලින් $200ක් දාලා බලන්න බැරි?
    මම ගන්නේ මට දරන්න පුළුවන් රිස්ක් එකක් විතරයි
    ඒක නිසා ඔන්ලයින් සයිට් එහෙකට ලක්ෂ 50ක් දාන එක කෙරෙන්නෙ නැති වැඩක්

    සල්ලි තිබ්බට මම බූරුවෙක් නෙමෙයි නේ මිනිහෝ..
    මම උඹට ඩොලර් 200ක් දුන්නම උඹ මට ගානට පොලිය සල්ලි බේරයි.. මම 500ක් දුන්නමත් උඹ බේරයි, මම 1000ක් දුන්නමත් උඹ දෙකම බේරයි, මම 10000ක් දුන්න දවසට උඹ මට පොල්ල තියයි.. අන්න එතනයි ප්‍රශ්නේ..
    මම පේපෑල් අනංමනං ඉන්ටර්නෙට් හුත්තවල් කිසිම දෙයක් දන්නේ නෑ බොරු කියන්න බෑනේ..
    හෙට අනිද්දා දවසක එක්සිබිට් කාරයා මාව හම්බෙන්න හොටෙල් එකට එනවා පොඩි වැඩකට, අන්න එදාට උඹත් වරෙං ඌ එක්කම හොටෙල් එකට මාව මුණගැහෙන්න..
    පිලිවෙලකට මාව මුණ ගැහිලා කරනවනං සල්ලි ප්‍රශ්නයක් නෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් මේක මුල් පිටුවෙම දැම්මෙ මමද පල් හොරෝ....:dull:$200ක් දැම්මොත් දවස් 21කින් $30ක ලාභයක් ලැබෙනවා
    මචන් උඹට ඕන මෙතන බොරු රණ්ඩුවක් පටන් අරන් උබ හෙන වැඩ්ඩෙක් කියන්න නෙ?
    මම හොරා නම් මම සල්ලි ගත්ත එකෙක් පෙන්නපන්!
    එහෙම බැරි නම් මට හොරා කියන එක නවත්තපන්
    දවස් 21ක් මම ගාව ඉන්වෙස්ට් කලාම මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
    මට එවන හැම ශතේම පේපල් බයර් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
    ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව
    මම නෙමේ ඒ සයිට් එකේ අයිති එකා, ඌ ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
    ඌ මට ලාභයක් ගෙවනවා ඒක මම මම හරහා ඉන්වෙස්ට් කරපු උන්ට ගෙවනවා

    උබට ඕන නම් ඉන්වෙස්ට් කරපන්...
    ඉන්වෙස්ට් කරන්න බැරි නම් ඒක උඹේ කැමැත්තක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබ හරකෙක් නිසා තමා වෙන මිනිස්සුන්ට කතා කරන්න නොදන්නෙ
    උඹ හිතපන් උබ බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා, උඹට උන් නිකම්ද සල්ලි දෙන්නෙ?
    දැන් උබ කියයි උඹට නම් හවසට ගියාම නිකම් දෙනවා කියලා
    ඒත් මචන් සාමාන්‍ය මනුස්සයෙක් ගෙන් බැංකුව මාසික පොලියක් ගන්නවා
    පොලිය කීයක් කියලද උබ හිතන්නෙ? යකෝ මාසෙට හැම බැංකුවෙම පොලිය 12%ට වැඩියි
    උන් ලෝන් දීලා මාසෙකට එහෙම ගානක් අරන් තමා අපිට අවුරුද්දකට පොඩි ගානක් දෙන්නෙ
    උබට මචන් ඕවා නොතේරුනාම උබ එදත් කලේ බොරුවට හූ තියන එක
    අදත් කරන්නේ කිසිම තේරුමක් නැතුව හූ තියන එක

    දවස් 21න් ඉන්වෙස්ට් එක ඉවරයි.. මම නෙ දැන් මෙතන ඉන්වෙස්ට් කරන ඒවා බාර ගන්නේ?
    මම කියනවා නම් දවස් 21න් යොදවපු ගානයි + ලාභෙයි දෙනවා ක්යලා
    උබට කෙඳිරි ගාන්න අයිතියක් නැහැ නෙ? මොකද මම ගෙවන හැටි මම නෙ දන්නෙ

    අනේ මෙහෙම ගොන් තඩි...දැන් කියපන් බලන්ඩ මොන බැකුවෙද මාසෙකට 12% වඩා පොලී ගන්නෙ කියල...නම කියපන්.....තොපි වගේ හරක්...අනේ මෙහෙම ගොන් තඩි...දැන් කියපන් බලන්ඩ මොන බැකුවෙද මාසෙකට 12% වඩා පොලී ගන්නෙ කියල...නම කියපන්.....:lol::lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සල්ලි තිබ්බට මම බූරුවෙක් නෙමෙයි නේ මිනිහෝ..
    මම උඹට ඩොලර් 200ක් දුන්නම උඹ මට ගානට පොලිය සල්ලි බේරයි.. මම 500ක් දුන්නමත් උඹ බේරයි, මම 1000ක් දුන්නමත් උඹ දෙකම බේරයි, මම 10000ක් දුන්න දවසට උඹ මට පොල්ල තියයි.. අන්න එතනයි ප්‍රශ්නේ..
    මම පේපෑල් අනංමනං ඉන්ටර්නෙට් හුත්තවල් කිසිම දෙයක් දන්නේ නෑ බොරු කියන්න බෑනේ..
    හෙට අනිද්දා දවසක එක්සිබිට් කාරයා මාව හම්බෙන්න හොටෙල් එකට එනවා පොඩි වැඩකට, අන්න එදාට උඹත් වරෙං ඌ එක්කම හොටෙල් එකට මාව මුණගැහෙන්න..
    පිලිවෙලකට මාව මුණ ගැහිලා කරනවනං සල්ලි ප්‍රශ්නයක් නෑ..
    උබත් මේක පටලවන් මචන් ඉන්නේ
    උබ මට $20,000ට අඩුවෙන් නම් දෙන්නෙ, මට පොල්ලක් තියන්න බැහැ
    පේපල් බයර් ප්‍රොටෙක්ෂන් ගැන අර ලින්ක් වලින් කියෝලා බලපන්
    අනික මම කොහොමත් ලක්ෂ 50 ඒවා මේකට දාන්න යන්නෙ නැහැ කියලා උබට කිව්ව නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ මෙහෙම ගොන් තඩි...දැන් කියපන් බලන්ඩ මොන බැකුවෙද මාසෙකට 12% වඩා පොලී ගන්නෙ කියල...නම කියපන්.....තොපි වගේ හරක්...අනේ මෙහෙම ගොන් තඩි...දැන් කියපන් බලන්ඩ මොන බැකුවෙද මාසෙකට 12% වඩා පොලී ගන්නෙ කියල...නම කියපන්.....:lol::lol::lol::lol:
    ඇයි බන් මම ඇප වෙලා කොල්ලෙක්ට සමෘද්ධි බැංකුවෙන් ණයක් අරන් දුන්නා
    මාසෙකට 13.50% පොලිය!
    අර උබ ඊයේ රෑ 119ට දුන්න කෝල් එකට අද මාව අල්ලනවා කිව්වා නෙ බන්?
    කෝ තවම නැහැ නෙ
    :lol: