- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබත් මේක පටලවන් මචන් ඉන්නේ
උබ මට $20,000ට අඩුවෙන් නම් දෙන්නෙ, මට පොල්ලක් තියන්න බැහැ
පේපල් බයර් ප්‍රොටෙක්ෂන් ගැන අර ලින්ක් වලින් කියෝලා බලපන්
අනික මම කොහොමත් ලක්ෂ 50 ඒවා මේකට දාන්න යන්නෙ නැහැ කියලා උබට කිව්ව නෙ :)

හරි, තෝ ඔච්චර කියන එකේ ඩොලර් 1000ක් දාමු..
අරූ එන දවසටම රෑ උබත් වරෙං මගේ හොටෙල් එකට ඕකත් කතාකරලා අඩියකුත් ගහලම යමු..
තෝ හෙට අනිද්දා ෆ්‍රී කවද්ද?
එක්සිබිට් එක්කම තෝත් වරෙං හවස් 6න් පස්සේ මාව මීට් වෙන්න..
 
forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හරි, තෝ ඔච්චර කියන එකේ ඩොලර් 1000ක් දාමු..
    අරූ එන දවසටම රෑ උබත් වරෙං මගේ හොටෙල් එකට ඕකත් කතාකරලා අඩියකුත් ගහලම යමු..
    තෝ හෙට අනිද්දා ෆ්‍රී කවද්ද?
    එක්සිබිට් එක්කම තෝත් වරෙං හවස් 6න් පස්සේ මාව මීට් වෙන්න..

    machan mawa job ekakata dala denna bariweida?:):)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි බන් මම ඇප වෙලා කොල්ලෙක්ට සමෘද්ධි බැංකුවෙන් ණයක් අරන් දුන්නා
    මාසෙකට 13.50% පොලිය!
    අර උබ ඊයේ රෑ 119ට දුන්න කෝල් එකට අද මාව අල්ලනවා කිව්වා නෙ බන්?
    කෝ තවම නැහැ නෙ
    :lol:

    මාස් පොලිය..
    පිස්සුද යකෝ ඔය උඹ කියන්නේ වාර්ශික පොලිය..
    මාසෙකට පොලි මුදලාලි කෙනෙක්ගෙන් ගත්තත් පොලිය වෙයි 10%..
    ගිනිම පොලී කරයෙකුත් දෙන්නේ 15%
    ඉන් එහා යන්නේ නෑ..
    උඹ ඔය පටලවන් ඉන්නේ ඒකනං..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාස් පොලිය..
    පිස්සුද යකෝ ඔය උඹ කියන්නේ වාර්ශික පොලිය..
    මාසෙකට පොලි මුදලාලි කෙනෙක්ගෙන් ගත්තත් පොලිය වෙයි 10%..
    ගිනිම පොලී කරයෙකුත් දෙන්නේ 15%
    ඉන් එහා යන්නේ නෑ..
    උඹ ඔය පටලවන් ඉන්නේ ඒකනං..
    නැහැ බන් හදිස්සියට පැය 12න් ණයක් ගන්න සීන් එකක්
    මමත් ඒකෙන් තමා දැන ගත්තෙ එහෙම ණය දෙන බවක්වත්

    ඔය සීන් එක තියෙන්නෙ බන් සයිට් එක අයිති එකා සල්ලි හොයන හැටි මට කියන්නෙ නැහැ නෙ
    ඒක නිසා ඉරෝෂාන්ද හිරෝෂාන්ද කවුද ඇහුවම මම කිව්වෙ කොහෙන් හරි ලෝන් සීන් එකක් වෙන්න ඇති කියලා
    මගෙන් ඒක අහන එක ගොන් කමක්, මොකද මම ඒක දන්නවා නම් මම ලංකාවෙන් 10% පොලියට අරන් හරි එහෙම දානවා නෙ
    ඔය සයිට් එක කරන උන් මලාට මට කියන්නෙ නැහැ නෙ උන් සල්ලි හොයන හැටි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan mawa job ekakata dala denna bariweida?:):)
    උබගේ අයි.ඩී එකත් අරන් උගේ පොල්ගස්ඕවිට ඔෆිස් එකට පලයන්
    ඌ මුළින් ලක්ෂ 10ක් දෙනවලු, ඒකෙන් මොනා හරි බිස්නස් එකක් කරපන් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් හදිස්සියට පැය 12න් ණයක් ගන්න සීන් එකක්
    මමත් ඒකෙන් තමා දැන ගත්තෙ එහෙම ණය දෙන බවක්වත්

    ඔය සීන් එක තියෙන්නෙ බන් සයිට් එක අයිති එකා සල්ලි හොයන හැටි මට කියන්නෙ නැහැ නෙ
    ඒක නිසා ඉරෝෂාන්ද හිරෝෂාන්ද කවුද ඇහුවම මම කිව්වෙ කොහෙන් හරි ලෝන් සීන් එකක් වෙන්න ඇති කියලා
    මගෙන් ඒක අහන එක ගොන් කමක්, මොකද මම ඒක දන්නවා නම් මම ලංකාවෙන් 10% පොලියට අරන් හරි එහෙම දානවා නෙ
    ඔය සයිට් එක කරන උන් මලාට මට කියන්නෙ නැහැ නෙ උන් සල්ලි හොයන හැටි

    බොරු කියන්ඩ එපා මිනිහො බොරු කියන්ඩ එපා...උබ අඩුම ගානෙ පොලිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති පල් බූරුවෙක්..මාසෙකට පොලිය 12%ක් ගන්න කිසිම බැකුවක් මේ ශ්‍රි ලකවෙ නැ....දැනගෙන කතාකරපන්....ඔය වගේ සරල දෙයක්වත් නොදන්න මේ වගේ මීහරක් ලග තමන්ගෙ සල්ලි දාන්ඩ තියා හිතන්ඩවත් එපා කවුරුවත්...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැහැ බන් හදිස්සියට පැය 12න් ණයක් ගන්න සීන් එකක්
    මමත් ඒකෙන් තමා දැන ගත්තෙ එහෙම ණය දෙන බවක්වත්

    ඔය සීන් එක තියෙන්නෙ බන් සයිට් එක අයිති එකා සල්ලි හොයන හැටි මට කියන්නෙ නැහැ නෙ
    ඒක නිසා ඉරෝෂාන්ද හිරෝෂාන්ද කවුද ඇහුවම මම කිව්වෙ කොහෙන් හරි ලෝන් සීන් එකක් වෙන්න ඇති කියලා
    මගෙන් ඒක අහන එක ගොන් කමක්, මොකද මම ඒක දන්නවා නම් මම ලංකාවෙන් 10% පොලියට අරන් හරි එහෙම දානවා නෙ
    ඔය සයිට් එක කරන උන් මලාට මට කියන්නෙ නැහැ නෙ උන් සල්ලි හොයන හැටි

    පැය 12න් නෙමෙයි මිනිහෝ කීයෙන් ගත්තත් මේ ලංකාවේ කිසිම බැංකුවක මාස් පොලිය නං කීයටවත් 13% වෙන්නේ නෑ ඒක මට ඉරහද වගේ ශුවර්..
    යකෝ මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි කියල එකක් තියෙනවා එහෙම හුකන ගණන් කියල සල්ලි දෙන්න බෑ බැංකුවකට..
    උඹ හොරෙක් කියන්න යන්නේ නෑ මම..
    ඒහෙම උඹ හොරා කියන්න කැරි කතාවක් නෙමෙයි කියන්නේ.
    නමුත් ඕකනං උඹ පටලවගෙන ඉන්නේ..
    මේ ලංකාවේ මාසික පොලිය 13% වෙන කිසිම බැංකුවක් නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබගේ අයි.ඩී එකත් අරන් උගේ පොල්ගස්ඕවිට ඔෆිස් එකට පලයන්
    ඌ මුළින් ලක්ෂ 10ක් දෙනවලු, ඒකෙන් මොනා හරි බිස්නස් එකක් කරපන් :)

    ලොල්.. මේ කිව්ව ගොන් කතාවෙන්ම තේරුණා උඹ කවුද කියල යස අගේට..:rofl:
    ජීවිතේ පලවෙනි වතාවට අර කැරි ඉරෝසනයා කියපු දෙයක් හරි කියන්න වෙන එක ගැන මට පුදුම කණගාටුවක් තියෙන්නේ..ඒ වේස බල්ලව මට පෙන්නන්න බෑ.. ඒත් මේ වතාවේ න්ං ඌ කියන දේ හරි වගේ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% දෙන ආයෝජන සිස්ටම් එකක්
    දවස් 21ක් මම ගාව ඉන්වෙස්ට් කලාම මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
    මට එවන හැම ශතේම පේපල් බයර් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
    ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව
    ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, උබ හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
    නැහැ නෙ බන්! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
    ඌ ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
    ඌ මට ලාභයක් +
    යොදවපු ගානයි ගෙවනවා..... මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු උන්ට ගෙවනවා :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පැය 12න් නෙමෙයි මිනිහෝ කීයෙන් ගත්තත් මේ ලංකාවේ කිසිම බැංකුවක මාස් පොලිය නං කීයටවත් 13% වෙන්නේ නෑ ඒක මට ඉරහද වගේ ශුවර්..
    යකෝ මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි කියල එකක් තියෙනවා එහෙම හුකන ගණන් කියල සල්ලි දෙන්න බෑ බැංකුවකට..
    උඹ හොරෙක් කියන්න යන්නේ නෑ මම..
    ඒහෙම උඹ හොරා කියන්න කැරි කතාවක් නෙමෙයි කියන්නේ.
    නමුත් ඕකනං උඹ පටලවගෙන ඉන්නේ..
    මේ ලංකාවේ මාසික පොලිය 13% වෙන කිසිම බැංකුවක් නෑ..

    I think highest interest rate charged in Sri Lanka for Credit cards. 28% or less for YEAR:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල්.. මේ කිව්ව ගොන් කතාවෙන්ම තේරුණා උඹ කවුද කියල යස අගේට..:rofl:
    ජීවිතේ පලවෙනි වතාවට අර කැරි ඉරෝසනයා කියපු දෙයක් හරි කියන්න වෙන එක ගැන මට පුදුම කණගාටුවක් තියෙන්නේ..ඒ වේස බල්ලව මට පෙන්නන්න බෑ.. ඒත් මේ වතාවේ න්ං ඌ කියන දේ හරි වගේ..
    හරි හරි බන් උබ හෙන කෝටිපතියෙක්!
    මම මචන් ලක්ෂ 50ක් ඉන්වෙස්ට් කරන්න බැහැ කියද්දි උබ පස්සෙන් එලව එළව ලක්ෂ 50ක් දෙන්න හදන කොට මටත් තේරෙනවා බන් උබ ගැන
    මොකෝ මම ඊයේ රෑ ඉපදුන බබෙක් නෙමෙයි නෙ :lol:
    ඉතින් බන් උබ මම ආවොත් ලක්ෂ 10ක් දෙනවා නම් අරූ ආවමත් ලක්ෂ 10ක් දෙන එක නතින් නෙ
    ඇයි ඌට විතරක් වෙනසක්?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    I think highest interest rate charged in Sri Lanka for Credit cards. 28% or less for YEAR:lol:

    ක්‍රෙඩිට් කාඩ් වලට තමා කැරි පොලියක් එන්නේ..
    වාරශික පොලී එනවා එක එක ගණන් මාසේ පොලී ඔච්චර වෙන බැංකුවක් මේ ලංකාවෙනං නෑ ඒක ඉර හද වගේ ශුවර් මට..