උබත් මේක පටලවන් මචන් ඉන්නේ
උබ මට $20,000ට අඩුවෙන් නම් දෙන්නෙ, මට පොල්ලක් තියන්න බැහැ
පේපල් බයර් ප්රොටෙක්ෂන් ගැන අර ලින්ක් වලින් කියෝලා බලපන්
අනික මම කොහොමත් ලක්ෂ 50 ඒවා මේකට දාන්න යන්නෙ නැහැ කියලා උබට කිව්ව නෙ![]()
හරි, තෝ ඔච්චර කියන එකේ ඩොලර් 1000ක් දාමු..
අරූ එන දවසටම රෑ උබත් වරෙං මගේ හොටෙල් එකට ඕකත් කතාකරලා අඩියකුත් ගහලම යමු..
තෝ හෙට අනිද්දා ෆ්රී කවද්ද?
එක්සිබිට් එක්කම තෝත් වරෙං හවස් 6න් පස්සේ මාව මීට් වෙන්න..



