bump
මේක ඇති වෙනකන් බම්ප් කරපල්ලා. මට මොකෝ
![]()
මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.
ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.
මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
![]()
මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.
![]()
More Info: http://www.batapolaantenna.com/
thanks.https://www.facebook.com/djthilanka.lk/posts/1718264221760236
මෙ පොස්ට් එක බලහං වැදගත් වෙයි.
මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.
එල මචන්.යකෝ මෙච්චර කමෙන්ට් වටුනමද කොහෙද මගේ ට්‍රේඩ් එකකට.

thanks.
එල මචන්.
යකෝ මෙච්චර කමෙන්ට් වටුනමද කොහෙද මගේ ට්‍රේඩ් එකකට.![]()
මේ පෝස්ට් එකේ තියෙන්නෙ මම 2012 විතර දාපු පෝස්ට් එකක පින්තූර.මම ඒක ගත්තෙ බටපොල ගිහිල්ල.ඒ ඇන්ටනාව තවමත් හොඳට වැඩ .මම හිතන්නෙ දැන් ඒ ඇන්ටනාව හදන්නෙ ගම්පහ නැදගමුව කියන ගමේ එයාගෙ දුව.මේකෙ දාල තියෙන ලින්ක් එක වැඩ නැහැ.ඔය පින්තූරෙ දාල තියෙන ලෝගෝ එක තමයි ඔරිජිනල් එක.

ඇයි බන් අකුණු ගහද්දි එකෙන් බලන්නේ.අපේ ගෙදරත් බටපොලක් තියෙනවා අකුණු ගහද්දි මැච් බලන්ඩ ගෙනාවේ.දැන් ඉතින් වැඩක් නෑ ඒකෙනුත්...![]()
ඒවාට කොහොමත් අකුණු එනවා නේද.ඇයි බන් අකුණු ගහද්දි එකෙන් බලන්නේ.ඒවාට කොහොමත් අකුණු එනවා නේද.

ඒත් වහින වෙලාවට ගහන්න එපා. ටීවී එකත් යයි.අරකෙ රවුටරේ පිච්චෙනවා පට ගාලා.බටපොලේ ගොඩක් උස්සල නෑ.ඒක හින්ද අවුලක් නෑ..![]()
