දවස් 21ක් මම ගාව ඉන්වෙස්ට් කලාම මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
මට එවන හැම ශතේම පේපල් බයර් ප්රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතුව
ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, උබ හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
නැහැ නෙ බන්! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
ඌ ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
ඌ මට ලාභයක් + යොදවපු ගානයි ගෙවනවා..... මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු උන්ට ගෙවනවා![]()
පල් හොරට කෙල වෙලා ලකාවෙ බැකු වලින් මාසෙකට 16.5% පොලියට සල්ලි දෙනව කියපු පොල් බූරුව එල්ලෙන්ඩ වැලක් නැතුව එකම කියෝනව..



.තොට මොකක්ද දන්නවද හරකො වෙලා තියෙන්නෙ...තෝ බූරුවෙක් තොගෙ මොලේට ප්රතිශත කියන්නෙ මොකක්ද කියල තේරෙන් නැ...



තෝ ඔය කියන ජාතියෙ සයිට් එකක් ලොවෙත් නැ ...තියෙනව නම් ගූගල් වලට අහුවෙන්ඩ ඔනෙ...තොගෙ ඔය හොර පොලී සයිට් එක ගූගල් වලට අහු වෙන්නෙ නැති අරුම පුදුම එකක්ද???? තවත් බොරු කියල මෙකෙ ඉන්න උන්ගෙ සල්ලි හොරා කන්ඩ දැගලුවට වැඩක් නැ...තෝ පල් හොරෙක් කියල දැන් ඔප්පු වෙලා ඉවරයි...



