උබ විනිවිදබාවය කියන්නෙ සයිට් එක මෙතන දාන එක නෙ බන්උබට කියන දෙයක් තෙරේන්නෑ එක්කෝතෝ ඔක විනිවිදබාවයෙන් කරනවා නම් තොට ඩොලර් තුනට දොලර් 300ක් දවස් 21න් හොයන්න පුළුවන් ඊලග මාසේ හරියට කරෝත් ඩොලර් 3000ක් වෙන්නත් පුළුවන් මිනිහෝ මිනිස්සුන්ගේ විස්වාසය එක පාරම ගන්න බෑ එක නිසා විනිවිදබාවයෙන් වැඩ කරපන් ඒකයි කිවුවේ උබ පොලිස්සියේ නම් ඔක අමුතුවෙන් තේරැම් කරන්න ඔනේ නෑනේ
මට දැන් මෙහෙම හිතෙනවා උබ ඔක දැම්මේ සක්විතිලට අහුවෙන ජාතියේ මේකේ කොච්චර මෝඩ උන් ඉන්නවද කියලා චෙක්කරන්නද කියලා![]()
එච්චර විනිවිද වෙන්න ඕන නැහැ මචන්
තෝ ඔක විනිවිදබාවයෙන් කරනවා නම් තොට ඩොලර් තුනට දොලර් 300ක් දවස් 21න් හොයන්න පුළුවන් ඊලග මාසේ හරියට කරෝත් ඩොලර් 3000ක් වෙන්නත් පුළුවන් මිනිහෝ මිනිස්සුන්ගේ විස්වාසය එක පාරම ගන්න බෑ එක නිසා විනිවිදබාවයෙන් වැඩ කරපන් ඒකයි කිවුවේ උබ පොලිස්සියේ නම් ඔක අමුතුවෙන් තේරැම් කරන්න ඔනේ නෑනේ


