- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට කියන දෙයක් තෙරේන්නෑ එක්කෝ:baffled: තෝ ඔක විනිවිදබාවයෙන් කරනවා නම් තොට ඩොලර් තුනට දොලර් 300ක් දවස් 21න් හොයන්න පුළුවන් ඊලග මාසේ හරියට කරෝත් ඩොලර් 3000ක් වෙන්නත් පුළුවන් මිනිහෝ මිනිස්සුන්ගේ විස්වාසය එක පාරම ගන්න බෑ එක නිසා විනිවිදබාවයෙන් වැඩ කරපන් ඒකයි කිවුවේ උබ පොලිස්සියේ නම් ඔක අමුතුවෙන් තේරැම් කරන්න ඔනේ නෑනේ

    මට දැන් මෙහෙම හිතෙනවා උබ ඔක දැම්මේ සක්විතිලට අහුවෙන ජාතියේ මේකේ කොච්චර මෝඩ උන් ඉන්නවද කියලා චෙක්කරන්නද කියලා:lol::lol:
    උබ විනිවිදබාවය කියන්නෙ සයිට් එක මෙතන දාන එක නෙ බන්
    එච්චර විනිවිද වෙන්න ඕන නැහැ මචන්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔක්කොම එහෙම නැහැ නෙ බන්
    මම සතියකට කලින් වත්තල තැනක ඉඳගෙන එළකිරි එන කොට තම එකෙක් සෙට් උනා
    ඌව මම සයිට් එකේ ආශ්‍රය කරලත් නැහැ, ඒත් ඌ ඇවිත් කතා කලා
    දවස් 2කට පස්සෙ වැස්සෙ මම ඉන්න කොට ඌ ඇවිත් මාව ඉන්න තැනටම දැම්මා බන්
    ඌ මාව අඳුරගෙනත් නෙමේ නෙ එහෙම උදව්වක් කලේ

    ඒක නිසා මට හිතුනා මමත් ශුවර් කරලා මේක කරලා බලනවා කියලා
    අනික පේපල් වලින් ගෙවන්න කිව්වම කට්ටියට බයකුත් නැහැ නෙ
    ඉන්වෙස්ට් නොකරන උන් ප්‍රශ්න ලක්ෂයක් ඇහුවට, කරන එකා දන්නවා නෙ පේපල් රීෆන්ඩ් ගැන :)

    mehemai ube business eka man danne nehe, but paypal walin gewana nisa munge salli 100% safe kyna eka big fat lie ekak, 2009 idan paypal use karanawa maath, physical products gattama arenne anith payments walata refund ganna maara amarui,

    den unath mokekhari scam karama unauthorized case ekak open karala amai mamanam refund ganne,

    apitath dispute awama me virtual goods/digital service ekakata gatta payment ekak kyala yewwama godak welawata api win karanawa,

    buyer ita passe credit card eken charge back karoth nam aye apen adinawa paypal karayo salli,

    kohomhari owa okkoma case eken ekata wenas,

    aniwa refund ganna puluwan kyna eka pal boruwak,

    uba dan api horu neme nisa e risk eka gannawa kiwwane, etakota wt abt other people, un business karannet yaluwo ekka witarada, ehema nane ban, digital service walata pay karapuwata refund ganna maarama amarui
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/SIZE]check mate :lol:

    aru kyna widihata refund ganna puluwannam un jiwiteta paypal accept karanne nehe

    :yes::yes: ebay වලට තමා ඔය රිෆන්ඩ් එක ගන්ඩ පුලුවන්...වෙන ඒව ගැන 100% වග කියන්ව කියල කොහෙවත් කියල නැ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mama oya rathu karapu eka? eka kohomada uba denne meka buy karana ewunta.? aduma uba adunana kawuruhari innawada elakiri eke personally.:nerd:
    මම පලවෙනි 50 දෙනා සෙට් කර ගන්න කල් විතරයි මචන් පේපල් වලින් සල්ලි බාර ගන්නෙ
    ඊට පස්සෙ මේ ත්‍රේඩ් එක ක්ලෝස් කරලා අළුතෙන් ත්‍රේඩ් එකක් දානවා
    ඒකේ කිසිම කෙනෙක් බඳව ගන්නෙ නැහැ
    ඒකේ කරන්නෙ දවස් 21න් 21ට කට්ටියට ලැබෙන ප්‍රොෆිට් ගැන ස්ක්‍රීන්ෂොට් / ඒවාගෙන් ගන්න ආතල් ගැන කතා කරන එක
    ඉන්වෙස්ට් නොකරපු අයට ඇවිත් ඒවා බලන්න පුළුවන් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ විනිවිදබාවය කියන්නෙ සයිට් එක මෙතන දාන එක නෙ බන්
    එච්චර විනිවිද වෙන්න ඕන නැහැ මචන්

    පල් හොරු කවද්ද විනිවිද පේන වැඩ කරේ...:dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    physical products gattama arenne

    හෝව්.. හෝව්... ඒ කියනෙ උබ පිළි ගන්නවා පිසිකල් ප්‍රඩක්ට් එකක් ගන්න සල්ලි යැව්වම රීෆන්ඩ් ලැබෙනවා කියලා
    ඉතින් මනුස්සයෝ මම සල්ලි එවන්න කියන්නෙත් එහෙම නේන්නම්
    මම කියන්නෙ ෆිසිකල් ප්‍රඩක්ට් එකකට කියලා සල්ලි එවන්න කියලා :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පලවෙනි 50 දෙනා සෙට් කර ගන්න කල් විතරයි මචන් පේපල් වලින් සල්ලි බාර ගන්නෙ
    ඊට පස්සෙ මේ ත්‍රේඩ් එක ක්ලෝස් කරලා අළුතෙන් ත්‍රේඩ් එකක් දානවා
    ඒකේ කිසිම කෙනෙක් බඳව ගන්නෙ නැහැ
    ඒකේ කරන්නෙ දවස් 21න් 21ට කට්ටියට ලැබෙන ප්‍රොෆිට් ගැන ස්ක්‍රීන්ෂොට් / ඒවාගෙන් ගන්න ආතල් ගැන කතා කරන එක
    ඉන්වෙස්ට් නොකරපු අයට ඇවිත් ඒවා බලන්න පුළුවන් :)

    තොට ෆේක් 50ක් හදල තමා ඔක කරන්ඩ වෙන්නෙ....නැතුව මේකෙ ඉන්න වෙන කිසිම එකක් තොට සතයක්වත් දෙන්නෙ නැ ...:lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol: wade sahena labai neda ehema baluwama :P

    මරුනේ මිනිහෝ එහෙනං..
    පේපෑල් කියන්නේ බලං ගියාම අන්තිම දරුණු ගණුදෙනු මාධ්‍යක් නේ..
    පේපෑල් එකෙං ගණුදෙනු කරනවා කියන්නේ හරියට නිකං කොට නිහාලාය කවුද කියල දැන දැන උගේ ඇදේ ශනුදිව බුදිකරනවා වගේ අතිශයින්ම අවධානම් සහගතසහ අමනොඥ ක්‍රියාවක්නේ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes: ebay වලට තමා ඔය රිෆන්ඩ් එක ගන්ඩ පුලුවන්...වෙන ඒව ගැන 100% වග කියන්ව කියල කොහෙවත් කියල නැ...
    ඉංග්‍රිසි පුළුවන් උන් ලින්ක් කියවයි... උබට කිව්වට මට උබට ඉංග්‍රීසි උගන්නනන බැහැ නෙ
    ඕන එකක් හිතපන් :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තොට ෆේක් 50ක් හදල තමා ඔක කරන්ඩ වෙන්නෙ....නැතුව මේකෙ ඉන්න වෙන කිසිම එකක් තොට සතයක්වත් දෙන්නෙ නැ ...:lol::lol:
    ඉංග්‍රිසි පුළුවන් උන් ලින්ක් කියවයි... උබට කිව්වට මට උබට ඉංග්‍රීසි උගන්නනන බැහැ නෙ
    ඕන එකක් හිතපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉංග්‍රිසි පුළුවන් උන් ලින්ක් කියවයි... උබට කිව්වට මට උබට ඉංග්‍රීසි උගන්නනන බැහැ නෙ
    ඕන එකක් හිතපන් :)

    පල යන්ඩ වාර්ශික/ මාසික පොලී අනුපාත නොදන්න තෝ වගේ පොල් බූරුවො දන්න ඉoග්‍රිසි..:lol::lol:.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි හරි ඔය පේපෑල් හුත්තක් කොහොමද ඕපන් කරගන්නේ කියපංකො මම ඒකක් ඇරගෙන ඩොලර් 200ක් දාන්න ඕන මගුලක් වෙන්න..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙතන ඉන්න එක වේසිගේ පුතෙක් වත් දන්නේ නැද්ද මේ රිෆන්ඩ් ගැනිල්ල ගැන.
    ඇත්තටම මූ කියන විදිහට සල්ලි ආයේ ගන්න පුළුවන්ද මූ අපි දාපුව විත්ඩ්‍රෝ කරගෙන තිබුනත්..
    මූ එහෙම කරන් තිබුනොත් පේපෑල් කියන කම්පැනියෙන් අපෙ සල්ලි ආයෙ අපිට දෙනවද්?
    මූ කියන කතාව 100% ශුවර් කියල තහවුරු කරන්න පුළුවන් එක සගල වරහන් පොන්නයෙක් හරි මෙතන ඉන්නවනං රිප්ලයි එකක් දාපංකෝ රෙද්ද.

    මේ පේපෑල් හුත්ත මට තේරෙන්නේ නෑ..
    මම හොයල බලන්නං තෝ ඔය කියන්නෙ ඇත්තද කියල.
    එහෙමනං තොට මම පේපෑල් ලබ්බක් ඕපන් කරන් ඩොලර් 200ක් දෙන්නං මොකද වෙන්නේ බලන්න..
    හැබැයි 21 අවසානේ මට සලි පොලිය දෙකම ඔනේ උඹ මගේ 200 තියාගෙන 170ක් මාටිය ගහගෙන 30 දෙන හුත්තවල් කරන්න ලෑස්ති වෙන්න එප.. 200 දෙනවා දවස් 21 න් 230ක් ඕනේ..

    ඇයි 50%ක්? අර මම දාලා තියෙන්නෙ ඔෆීෂියල් පේපල් ලින්ක් නෙ
    උන් කියනවා නෙ 100%ක් රීෆන්ඩ් කරනවා කියලා


    50% කියන්න හේතුව මූ මේ දාලා තියෙන්නේ. .

    paypal eken buyer protection tiyenawa physical item walata saha samahara services/digital item walata. samahara category walata protection na. specially me wage virtual investment walata.
    eth goods walata salli yawanna wage yawwama hari. nathnam uta invoice ekak ewanna kiyala pay karama hari.

    methana prashnayak tiyenawa meka scam wela okkoma un eka sare refund gahuwoth okkotama paypal eken refund karaida kiyana eka. mokada ehema unoth muge paypal eke sathayak na okkoma kalinma withdraw karan, ithin sampurna gana paypal ekata daranna wenne. podi podi ganan nam awlak na mu godakata hena ganak pollak tibboth thama ehema awlak wenne.

    scam ekak karanna katahari one nam buyer protection adala na. api salli dammama u ewa gannawa acc balance 0i. ithin passe scam wela api refund gahuwath uta awlak na. uta one $ tika uge acc ekata ganna witarai. onnam tikak kal karala trust eka awith loku ganak set unama ewa withdraw karan maru wenna puluwan. apith refund gahala ape salli gannawa (uda kiyapu awla une natnam) ethakota alabe paypal ekata witarai. scam kara ekage malla kare. paypal acc eka atharala amataka karala danna witarai tiyenne.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මරුනේ මිනිහෝ එහෙනං..
    පේපෑල් කියන්නේ බලං ගියාම අන්තිම දරුණු ගණුදෙනු මාධ්‍යක් නේ..
    පේපෑල් එකෙං ගණුදෙනු කරනවා කියන්නේ හරියට නිකං කොට නිහාලාය කවුද කියල දැන දැන උගේ ඇදේ ශනුදිව බුදිකරනවා වගේ අතිශයින්ම අවධානම් සහගතසහ අමනොඥ ක්‍රියාවක්නේ..
    ow paypal bayanakai thamai. man issara ebay eke LTC (bitcoin wage jatiyak) wikunala paypal refund gahala 750$ kelogatta ekek. ada ganan walin baluwoth e coin wala watinakama 10000$ kata wadi.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෝව්.. හෝව්... ඒ කියනෙ උබ පිළි ගන්නවා පිසිකල් ප්‍රඩක්ට් එකක් ගන්න සල්ලි යැව්වම රීෆන්ඩ් ලැබෙනවා කියලා
    ඉතින් මනුස්සයෝ මම සල්ලි එවන්න කියන්නෙත් එහෙම නේන්නම්
    මම කියන්නෙ ෆිසිකල් ප්‍රඩක්ට් එකකට කියලා සල්ලි එවන්න කියලා :)

    uba dan use karanna hadanne Malaysian paypal ekakda
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම හරහා ඉන්වෙස්ට් කරන හැමෝටම,
    මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
    මට එවන හැම ශතේම පේපල් බයර් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
    ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව
    ඔය ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
    නැහැ නෙ! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
    සයිට් එකේ උන් ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
    සයිට් එක අයිති කට්ටිය මට හැම මාසෙම මම දාන ගානයි + ලාභෙයි එවනවා
    මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු අයට දෙනවා
    හැමෝටම දවස් 21 ඉවර වෙන කොට යොදවපු සම්පූර්න ගානයි + 15% ලාභෙකුයි ලැබෙනවා
    යට තියෙන ලින්ක් වලට ගිහින් බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන වැඩි දුර විස්තර දැන ගන්න පුළුවන්

    https://www.google.com/search?q=paypal+buyer+protection+outside+ebay
    https://www.paypal-community.com/t5...protected-if-I-use-direct-payment/td-p/991467
    https://www.paypal-community.com/t5...ing-paypal/td-p/738045?profile.language=en-gb
    https://www.theguardian.com/money/2016/may/26/is-paypal-payment-protected
    https://forum.saxontheweb.net/showt...pal-buyer-protection-cover-non-Ebay-purchases
    http://help.gumtree.com/articles/General_Information/Using-Paypal-to-buy-on-Gumtree
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    උබ විනිවිදබාවය කියන්නෙ සයිට් එක මෙතන දාන එක නෙ බන්
    එච්චර විනිවිද වෙන්න ඕන නැහැ මචන්

    නැ බං උබ සල්ලි ගන්නකොට අපිට ලංකාවේ නීතියේ හැටියට සාදාරණයක් වෙන විදිහට ගිවිසුමක් දාපන් මේ ඩොලර් 30 කට නෙමෙයි ඩොලර් 500ක් වගේ උනත් කමක් නෑ එතකොට උබේ අතට එන ගානත් වැඩියි ගිවිසුමේ දාපන් දින 21 කින් ගෙවීමට අපොසත් උනොත් ඒ වටිනාකමට සරිලන දෙයක් ඒ සදහා හිලවු වෙනවා කියල‍ා (ඒක වෙන්නේ උබ පොරොන්දු කඩ කරලා ගෙවුවේ නැත්තන් විතරයිනේ) ඒකටයි විනිවිදබාවය කියන්නේ ඒ සල්ලි අරන් සයිට් එකේ බැරිනම් උබ කැසිනෝ ගැහුවත් කමක් නෑ අපිට:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ow paypal bayanakai thamai. man issara ebay eke LTC (bitcoin wage jatiyak) wikunala paypal refund gahala 750$ kelogatta ekek. ada ganan walin baluwoth e coin wala watinakama 10000$ kata wadi.

    ඉන්ටර්නෙට් ගණුදෙනු මට එච්චර තේරෙන්නෙ නෑ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba dan use karanna hadanne Malaysian paypal ekakda
    මැලේෂියන් පේපල් එකත් තියෙනව
    ඔක්කොම මගුල් වැරිෆයි කරපු යූ.කේ එකකුත් තියෙනවා :)
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මරුනේ මිනිහෝ එහෙනං..
    පේපෑල් කියන්නේ බලං ගියාම අන්තිම දරුණු ගණුදෙනු මාධ්‍යක් නේ..
    පේපෑල් එකෙං ගණුදෙනු කරනවා කියන්නේ හරියට නිකං කොට නිහාලාය කවුද කියල දැන දැන උගේ ඇදේ ශනුදිව බුදිකරනවා වගේ අතිශයින්ම අවධානම් සහගතසහ අමනොඥ ක්‍රියාවක්නේ..

    ඒකනේ මිනිහෝ:lol::lol::lol::lol: