විකාර කතා කරන්න එපා බන්නැ බං උබ සල්ලි ගන්නකොට අපිට ලංකාවේ නීතියේ හැටියට සාදාරණයක් වෙන විදිහට ගිවිසුමක් දාපන් මේ ඩොලර් 30 කට නෙමෙයි ඩොලර් 500ක් වගේ උනත් කමක් නෑ එතකොට උබේ අතට එන ගානත් වැඩියි ගිවිසුමේ දාපන් දින 21 කින් ගෙවීමට අපොසත් උනොත් ඒ වටිනාකමට සරිලන දෙයක් ඒ සදහා හිලවු වෙනවා කියලා (ඒක වෙන්නේ උබ පොරොන්දු කඩ කරලා ගෙවුවේ නැත්තන් විතරයිනේ) ඒකටයි විනිවිදබාවය කියන්නේ ඒ සල්ලි අරන් සයිට් එකේ බැරිනම් උබ කැසිනෝ ගැහුවත් කමක් නෑ අපිට![]()
ඕකක් ඕපන් කරගන්නේ කොහොමද?

මැලේෂියන් පේපල් එකත් තියෙනව
ඔක්කොම මගුල් වැරිෆයි කරපු යූ.කේ එකකුත් තියෙනවා![]()

මචන් එළකිරි එකේ ඔන්ලයින් සල්ලි හොයන උන් සේරම එහෙම තමා එකවුන්ට් හදන්නෙඉතින් උබ පේපල් හදලා තියෙන්නෙත් පේපල් අය රවට්ටලා මැලේෂියන් ව්දිහට (මම දන්නවා නැත්නම් සල්ලි ගිනුමට එවන්න බෑ ලංකාවේ විදිහට හැදුවොත් කියලා) ඉතින් උන් ඔක දැනගත්තම පේපල් එකක් බෑන් වෙනවා![]()

රිස්ක් එකක් නැති එක බිස්නස් එකක්වත් නැහැ නෙ මචන්
mekat oa wage ekakda ban, ohoma ewa den hematenama tiyanawa
un karanne minissu set karan capital eka wedi karaganna eka tama, mini equity firm ,hedge fund wage ,
important thing machan karana eka 100% legit unath, salli walata kelawenna chance ekak tynawa, hema investments ekakma wage tama itin, join wenawanam eka denangena join weyalla,
un salli aran maaru wennat puluwan,
un market ekedi loss wennat puluwan, oa possibilities dekama tiyanawa
රට ලංකාව දාන්න, දැන් කට්ටිය උඩු බුරාගෙන ගොරවන් ඒවි එහෙම ලංකාව දැම්මොත් රීෆන්ඩ් එන්නෙ නැහැ කියා ගෙන
අන්න ඒ අය මේ ලින්ක් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1625564
http://www.elakiri.com/forum/showthread.php?t=227550
http://www.elakiri.com/forum/showthread.php?t=1106640
විකාර කතා කරන්න එපා බන්
ෆෝරම් එකේ වැඩි හරියක් ඉන්නෙ ඇත්ත ලෝකෙට එන්න බැරි උන් නෙ
එහෙම උන් මේන් කියලා එයි ගිවිසුම් ගහන්න
එහෙම උන්ට හරි යන්නෙ පේපල් තමා

දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..
එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..
මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..![]()
දැන් එතකොට උඹේ අකවුන්ට් එකේ ඒ වෙද්දි ඩොලර් 200ක් තිබ්බොත් ඒ ගාන උඹෙන් කැපෙනවද?
මරුනේ මිනිහෝ එහෙනං..
පේපෑල් කියන්නේ බලං ගියාම අන්තිම දරුණු ගණුදෙනු මාධ්‍යක් නේ..
පේපෑල් එකෙං ගණුදෙනු කරනවා කියන්නේ හරියට නිකං කොට නිහාලාය කවුද කියල දැන දැන උගේ ඇදේ ශනුදිව බුදිකරනවා වගේ අතිශයින්ම අවධානම් සහගතසහ අමනොඥ ක්‍රියාවක්නේ..
මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..
මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..

පේපල් එක දන්සැලක් වෙන්න ඇති නේද දන්නැති උන්ට පුකේ අරින්න දෙන්නඔය විඩියෝ එක සිංහලෙන් බන් යන්නේමොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..
ලන්කාවට මුදල් ලබාගැනීමේ පහසුකම නෑ මුදල් යවන්න විතරයි පුලුවන් ඒකයි රට වෙනස් කරලා දාන්නේ. .
උබ එකක් හදලා සල්ලි දානවනම් ශ්‍රි ලංකන් විදියට හදලා දාපන්. .


ලොකු සහොදරයා උබ පිනක් කරගන්න කැමතිනම් මටත් දාපන් ඩොලර් 200ක් මම සල්ලි අරන් පැන්නට පස්සේ උබ පේපල් කම්පැනියෙන් රිෆන්ඩ් කරගනින් උබට පාඩුත් නෑ සල්ලියි පිනයි දෙකම ලැබෙනවනේ නැද්ද මං අහන්නේ මිනිහෝපේපල් එක දන්සැලක් වෙන්න ඇති නේද දන්නැති උන්ට පුකේ අරින්න දෙන්න

ඔය විඩියෝ එක සිංහලෙන් බන් යන්නේ
පොඩ්ඩක් බලපන් කෝ
බොරු රටක් දන්න ඕන වෙන්නෙ උබ ඔන්ලයින් සල්ලි හොයනවා නම් විතරයිබැලුව හින්දනේ මිනිහෝ අහන්නේ මොකටද මේ බොරු රටක් දාන්නෙ කියල?
ඕක ඔෆිස් එකේ එකෙකුටම කියවලා හෙට හදාගන්නවා එහෙනං..

මචන් ත්‍රේඩ් එක මුල ඉඳන් බලපන්මු දන්නෑ පේපල් එක සර්විස්චාර්ජ් ගන්නවා කියලත් සල්ලි ලැබුන කෙනාගෙන් ඩොලර් 30ට ස්ර්විස්චාර්ජ් සෙට්උනාම උබට අතින් දිලා හරක් බැලුවාහැකියි මිනිහෝ
There's no fee to use PayPal to purchase goods or services. However, if you receive money for goods or services (such as from selling an item on eBay), the fee for each transaction is 2.9% plus $0.30 USD of the amount you receive.
