- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැ බං උබ සල්ලි ගන්නකොට අපිට ලංකාවේ නීතියේ හැටියට සාදාරණයක් වෙන විදිහට ගිවිසුමක් දාපන් මේ ඩොලර් 30 කට නෙමෙයි ඩොලර් 500ක් වගේ උනත් කමක් නෑ එතකොට උබේ අතට එන ගානත් වැඩියි ගිවිසුමේ දාපන් දින 21 කින් ගෙවීමට අපොසත් උනොත් ඒ වටිනාකමට සරිලන දෙයක් ඒ සදහා හිලවු වෙනවා කියල‍ා (ඒක වෙන්නේ උබ පොරොන්දු කඩ කරලා ගෙවුවේ නැත්තන් විතරයිනේ) ඒකටයි විනිවිදබාවය කියන්නේ ඒ සල්ලි අරන් සයිට් එකේ බැරිනම් උබ කැසිනෝ ගැහුවත් කමක් නෑ අපිට:lol:
    විකාර කතා කරන්න එපා බන්
    ෆෝරම් එකේ වැඩි හරියක් ඉන්නෙ ඇත්ත ලෝකෙට එන්න බැරි උන් නෙ
    එහෙම උන් මේන් කියලා එයි ගිවිසුම් ගහන්න
    එහෙම උන්ට හරි යන්නෙ පේපල් තමා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕකක් ඕපන් කරගන්නේ කොහොමද?

    රට ලංකාව දාන්න, දැන් කට්ටිය උඩු බුරාගෙන ගොරවන් ඒවි එහෙම ලංකාව දැම්මොත් රීෆන්ඩ් එන්නෙ නැහැ කියා ගෙන :lol:
    අන්න ඒ අය මේ ලින්ක් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1625564
    http://www.elakiri.com/forum/showthread.php?t=227550
    http://www.elakiri.com/forum/showthread.php?t=1106640
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    mekat oa wage ekakda ban, ohoma ewa den hematenama tiyanawa

    un karanne minissu set karan capital eka wedi karaganna eka tama, mini equity firm ,hedge fund wage ,

    important thing machan karana eka 100% legit unath, salli walata kelawenna chance ekak tynawa, hema investments ekakma wage tama itin, join wenawanam eka denangena join weyalla,

    un salli aran maaru wennat puluwan,

    un market ekedi loss wennat puluwan, oa possibilities dekama tiyanawa
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මැලේෂියන් පේපල් එකත් තියෙනව
    ඔක්කොම මගුල් වැරිෆයි කරපු යූ.කේ එකකුත් තියෙනවා :)

    ඉතින් උබ පේපල් හදලා තියෙන්නෙත් පේපල් අය රවට්ටලා මැලේෂියන් ව්දිහට (මම දන්නවා නැත්නම් සල්ලි ගිනුමට එවන්න බෑ ලංකාවේ විදිහට හැදුවොත් කියලා) ඉතින් උන් ඔක දැනගත්තම පේපල් එකක් බෑන් වෙනවා:baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් උබ පේපල් හදලා තියෙන්නෙත් පේපල් අය රවට්ටලා මැලේෂියන් ව්දිහට (මම දන්නවා නැත්නම් සල්ලි ගිනුමට එවන්න බෑ ලංකාවේ විදිහට හැදුවොත් කියලා) ඉතින් උන් ඔක දැනගත්තම පේපල් එකක් බෑන් වෙනවා:baffled:
    මචන් එළකිරි එකේ ඔන්ලයින් සල්ලි හොයන උන් සේරම එහෙම තමා එකවුන්ට් හදන්නෙ
    ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා, පේපල් බෑන් උනොත් කෙළ වෙන්නෙ මට විතරයි
    උබලට සල්ලි වෙලාවට ලැබෙනවා :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    mekat oa wage ekakda ban, ohoma ewa den hematenama tiyanawa

    un karanne minissu set karan capital eka wedi karaganna eka tama, mini equity firm ,hedge fund wage ,

    important thing machan karana eka 100% legit unath, salli walata kelawenna chance ekak tynawa, hema investments ekakma wage tama itin, join wenawanam eka denangena join weyalla,

    un salli aran maaru wennat puluwan,

    un market ekedi loss wennat puluwan, oa possibilities dekama tiyanawa
    රිස්ක් එකක් නැති එක බිස්නස් එකක්වත් නැහැ නෙ මචන්
    අඩුම ගානේ මගේ ඉන්වෙස්මන්ට් එකේ මනී බෑක් ගැරන්ට් එක හරි තියෙනවා
    වෙන ඒවාගෙ එහෙමවත් නැහැ නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    රට ලංකාව දාන්න, දැන් කට්ටිය උඩු බුරාගෙන ගොරවන් ඒවි එහෙම ලංකාව දැම්මොත් රීෆන්ඩ් එන්නෙ නැහැ කියා ගෙන :lol:
    අන්න ඒ අය මේ ලින්ක් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1625564
    http://www.elakiri.com/forum/showthread.php?t=227550
    http://www.elakiri.com/forum/showthread.php?t=1106640

    මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
    හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
    කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    විකාර කතා කරන්න එපා බන්
    ෆෝරම් එකේ වැඩි හරියක් ඉන්නෙ ඇත්ත ලෝකෙට එන්න බැරි උන් නෙ
    එහෙම උන් මේන් කියලා එයි ගිවිසුම් ගහන්න
    එහෙම උන්ට හරි යන්නෙ පේපල් තමා

    මෙකේ ගොඩක් උන් ඇත්ත ලෝකෙදි හරි පතිරෑපයෙන් පෙනි ඉන්නවා මිනිහෝ උදාහරනයට කිබුලා/යුරාජ්/තනුජක/සොහොන තව ආස්මිව/ රත්තව/ මිහිකර්බ් වගේ උන්ව අදුරන අයත් ඉන්නවා පුද්ගලිකවම තව ඇති පරන අය ගොඩක් හරි ගිහිසුමක් ගහනවා නම් මම හිතනවා රත්ත උනත් වැඩේට අත ගහයි උබට වෙන අය ඔනේ නැති වෙන්නම;)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දවස් 60ක් යනකං රිෆන්ඩ් ගන්න පුළුවන් නේ...
    දැන් අපි මූට සල්ලි දීල දවස් 21කින් මූ අපිට ඩොලර් 230ක් දෙනකං ඉදලා 22වෙනි දවසේ රිෆන්ඩ් එකක් ගහලා තව 200ක් ගන්න පුළුවන්නේ එතකොට..
    එතකොට දවස් 22න් ඩොලර් 430ක්ම තියෙනවා..:lol::lol:
    මොන හුකන බිස්නස් බං මේව මට නං අගල් මුලක් තේරෙන්නේ නෑ..:lol:

    දැන් එතකොට උඹේ අකවුන්ට් එකේ ඒ වෙද්දි ඩොලර් 200ක් තිබ්බොත් ඒ ගාන උඹෙන් කැපෙනවද?

    මරුනේ මිනිහෝ එහෙනං..
    පේපෑල් කියන්නේ බලං ගියාම අන්තිම දරුණු ගණුදෙනු මාධ්‍යක් නේ..
    පේපෑල් එකෙං ගණුදෙනු කරනවා කියන්නේ හරියට නිකං කොට නිහාලාය කවුද කියල දැන දැන උගේ ඇදේ ශනුදිව බුදිකරනවා වගේ අතිශයින්ම අවධානම් සහගතසහ අමනොඥ ක්‍රියාවක්නේ..

    කේස් එකක් දාලා අපි දිනන්න ඕනා. . 100% ශුවර් නෑ හොදේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
    හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
    කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..

    ලන්කාවට මුදල් ලබාගැනීමේ පහසුකම නෑ මුදල් යවන්න විතරයි පුලුවන් ඒකයි රට වෙනස් කරලා දාන්නේ. .
    උබ එකක් හදලා සල්ලි දානවනම් ශ්‍රි ලංකන් විදියට හදලා දාපන්. .
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
    හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
    කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..

    ලොකු සහොදරයා උබ පිනක් කරගන්න කැමතිනම් මටත් දාපන් ඩොලර් 200ක් මම සල්ලි අරන් පැන්නට පස්සේ උබ පේපල් කම්පැනියෙන් රිෆන්ඩ් කරගනින් උබට පාඩුත් නෑ සල්ලියි පිනයි දෙකම ලැබෙනවනේ නැද්ද මං අහන්නේ මිනිහෝ:lol::lol: පේපල් එක දන්සැලක් වෙන්න ඇති නේද දන්නැති උන්ට පුකේ අරින්න දෙන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකටද මෙහෙම බොරු රටවල් දන්නේ..
    හිටපංකෝ එක ඔෆිස් එකේ එකෙකුට කියල මම ඕකක් ඔපන් කරවගන්න..
    කරලා බලමුකෝ ඔච්චර උඹ ඔය කියන එකේ..
    ඔය විඩියෝ එක සිංහලෙන් බන් යන්නේ
    පොඩ්ඩක් බලපන් කෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලන්කාවට මුදල් ලබාගැනීමේ පහසුකම නෑ මුදල් යවන්න විතරයි පුලුවන් ඒකයි රට වෙනස් කරලා දාන්නේ. .
    උබ එකක් හදලා සල්ලි දානවනම් ශ්‍රි ලංකන් විදියට හදලා දාපන්. .

    ඕක ඔෆිස් එකේ එකෙකුටම කියවලා හෙට හදාගන්නවා එහෙනං..
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මු දන්නෑ පේපල් එක සර්විස්චාර්ජ් ගන්නවා කියලත් සල්ලි ලැබුන කෙනාගෙන් ඩොලර් 30ට ස්ර්විස්චාර්ජ් සෙට්උනාම උබට අතින් දිලා හරක් බැලුවාහැකියි මිනිහෝ:lol::lol:

    There's no fee to use PayPal to purchase goods or services. However, if you receive money for goods or services (such as from selling an item on eBay), the fee for each transaction is 2.9% plus $0.30 USD of the amount you receive.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොකු සහොදරයා උබ පිනක් කරගන්න කැමතිනම් මටත් දාපන් ඩොලර් 200ක් මම සල්ලි අරන් පැන්නට පස්සේ උබ පේපල් කම්පැනියෙන් රිෆන්ඩ් කරගනින් උබට පාඩුත් නෑ සල්ලියි පිනයි දෙකම ලැබෙනවනේ නැද්ද මං අහන්නේ මිනිහෝ:lol::lol: පේපල් එක දන්සැලක් වෙන්න ඇති නේද දන්නැති උන්ට පුකේ අරින්න දෙන්න

    බෑ පොඩි සහෝදර හුත්තෝ..:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය විඩියෝ එක සිංහලෙන් බන් යන්නේ
    පොඩ්ඩක් බලපන් කෝ

    බැලුව හින්දනේ මිනිහෝ අහන්නේ මොකටද මේ බොරු රටක් දාන්නෙ කියල?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බැලුව හින්දනේ මිනිහෝ අහන්නේ මොකටද මේ බොරු රටක් දාන්නෙ කියල?
    බොරු රටක් දන්න ඕන වෙන්නෙ උබ ඔන්ලයින් සල්ලි හොයනවා නම් විතරයි
    ලංකාවෙ එකවුන්ට් වලින් සල්ලි ගෙවන්න සහ රීෆන්ඩ් ගන්න විතරයි පුළුවන්
    මම ලාභය + ඉන්වෙස්ටඩ් අමවුන්ට් බෑන්ක් එකට එවනවට අවුලක් නැත්තම් ලංකාව දාලා හදපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕක ඔෆිස් එකේ එකෙකුටම කියවලා හෙට හදාගන්නවා එහෙනං..

    එල හදාගනින්. . මොකක් හරි අව්ලක් තිබ්බොත් අහපන්. .
    මන් ඕක පැහැදිලි කරලා හදන විදිය ගැන ලොකු විස්තරයක් දැම්මා කලින්. .
    ඒක දැන් හොයාගන්න නෑ මිනිහෝ. . :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මු දන්නෑ පේපල් එක සර්විස්චාර්ජ් ගන්නවා කියලත් සල්ලි ලැබුන කෙනාගෙන් ඩොලර් 30ට ස්ර්විස්චාර්ජ් සෙට්උනාම උබට අතින් දිලා හරක් බැලුවාහැකියි මිනිහෝ:lol::lol:

    There's no fee to use PayPal to purchase goods or services. However, if you receive money for goods or services (such as from selling an item on eBay), the fee for each transaction is 2.9% plus $0.30 USD of the amount you receive.
    මචන් ත්‍රේඩ් එක මුල ඉඳන් බලපන් :)
    පලවෙනි වටේට මම මගේ අතින් ෆී ගෙවලා.. කිසිම ලාභයක් නොගෙන කරන්නෙ කියලා දාලා තියෙනවා