රිස්ක් එකක් නැති එක බිස්නස් එකක්වත් නැහැ නෙ මචන්
අඩුම ගානේ මගේ ඉන්වෙස්මන්ට් එකේ මනී බෑක් ගැරන්ට් එක හරි තියෙනවා
වෙන ඒවාගෙ එහෙමවත් නැහැ නෙ
ara company eka ubatat keliyoth uba mkda karanne?
රිස්ක් එකක් නැති එක බිස්නස් එකක්වත් නැහැ නෙ මචන්
අඩුම ගානේ මගේ ඉන්වෙස්මන්ට් එකේ මනී බෑක් ගැරන්ට් එක හරි තියෙනවා
වෙන ඒවාගෙ එහෙමවත් නැහැ නෙ
ඕක ඔෆිස් එකේ එකෙකුටම කියවලා හෙට හදාගන්නවා එහෙනං..
ඇයි මිනිහෝ මම ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දැම්මේ..
CV එකක් අරං බදාදා 10ට විතර වරෙං මාව හම්බවෙන්න ඔෆිස් එකට.. උඹේ සුදුසුකම් බලල ජොබ් එකක් දෙන්නං..

මම ගැන කියනවානම් මගේ degree එක නතර වුනේ 1 year වලින්. සල්ලි නැති කම නිසා. තාත්තා අසනීප වුනා අපේ. ඒක නිසා සල්ලි නැති වුනා. මගේ GPA එක පවා 3.4 වලට වඩා තිබුනා පලවෙනි අවුරුද්දේ.මගේ එකම අරමුණ වුනේ සල්ලි හදාගෙන ඒ degree එක ආයේ කරලා ඉවර කරන එක. මම එන්නම් සහෝදරයා. මම PM එකක් දැම්මා එන්න ඕන කොහාටද කියලා අහලා. ගොඩාක් ස්තූතියි මේ උදවුවට 
ගොඩාක් ස්තූතියි. මම අනිවාර්යෙන්ම එන්නම්. PM එකක් දැම්මා කොහාටද එන්න ඕන කියලා අහලා. මට තනුජක සර් ජොබ් එකක් දෙන්න එන්න කියලා තිබුනේ. සාමාන්‍ය රස්සාවක් ඒක. මට ඒක වටින්නේ සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා. ඒත් අවාසනාවට මට ඒක නැති වුනා. ඒකට හේතු කීපයක් බලපෑවා. ගමන් දාන් යන සපත්තු දෙක අවුල් වෙලා තිබුනේ. ඊලග එක තනුජක සර් එන්න කියලා කිවුවාට පස්සෙ මම එන්න ඕන කොහාටද කියන එක අහන්න ඒ සතියේ ඊලග සෙනසුරාදා PM එකක් දාලා අහන්නම් කියලා මම කිවුවේ. තනුජක සර් තුත් අනිවාර්යෙන්ම එන්න කියලා කියලා තිබුනා. ඒත් මගේ අවාසනාව කියන්නෙ තනුජක සර් සිකුරාදායින් පස්සේ ආයේ එලකිරි ඇවිත් නැහැ. ඉතින් මට මුනගැහෙන්න වත් යන්න බැරි වුනා යන්න තැනක් වෙලාවක් දන්නේ නැති නිසා.සඳුදා දවස වෙනකල් මම සර්ට PM යැවුවා. ඒත් ඒක මට නැති වුනාමම ගැන කියනවානම් මගේ degree එක නතර වුනේ 1 year වලින්. සල්ලි නැති කම නිසා. තාත්තා අසනීප වුනා අපේ. ඒක නිසා සල්ලි නැති වුනා. මගේ GPA එක පවා 3.4 වලට වඩා තිබුනා පලවෙනි අවුරුද්දේ.මගේ එකම අරමුණ වුනේ සල්ලි හදාගෙන ඒ degree එක ආයේ කරලා ඉවර කරන එක. මම එන්නම් සහෝදරයා. මම PM එකක් දැම්මා එන්න ඕන කොහාටද කියලා අහලා. ගොඩාක් ස්තූතියි මේ උදවුවට
![]()

මාව විස්වාස කරලා ඉන්වෙස්ට් කරපු උන්ට මම අතින් ගෙවනවාara company eka ubatat keliyoth uba mkda karanne?
කවුද කියන්නෙ?uba help karanne USD 200 wath nethi untane. thiyana unta balaganna web site eke address eka dapan. harima saralai. uba udaw karanna yanne 200k wath nethi untane. apita thiyanawa
මාව විස්වාස කරලා ඉන්වෙස්ට් කරපු උන්ට මම අතින් ගෙවනවා
මම නොගෙව්වොත්, දවස් 60 පනින්න කලින් රීෆන්ඩ් ගන්න පුළුවන්

මචන් උබ තව විහිළු සපයනවද මෙතන?ඔය පල් හොරාව ෆෝම් නොකර ඉදපල්ල බන්...ඌ පුදුම ගේමක් දෙන්නෙ සල්ලි කියක් හරි හොරා කන්ඩ...දැන් දවස් කියක් බලු වෙනවද එක දිගට.. හරි හමන් එකෙක් නම් මෙලාහකට ගිහින් දමල ගහල...ඒත් මූ පල් හොරා නිසා ඉන්නව එකෙක් හරි බිලි බා ගන්ඩ බලාගෙන..අහු වෙන්ඩ එපා එකෙක්..
සල්ලි ගන්න මම අඳුරන උන් ඕන තරම් ඇත්ත ලෝකේ ඉන්නවා බන්මේ ගොඩ දෙනෙක්ව එකතුකරගන් නැතුව උබට අවශ්ය ගාන එකපාර රෙඩාගෙන් අරන් කරපන්කෝ එතකොට උබටත් වැඩේ ලෙසියිනේ. .
මේකේ එවුන් ඔහොම දේවල් වලට සල්ලි දාන එකක් නෑ. . උබේ කාලේ නාස්තිවීමක් වෙන බව තමයි පේන්නේ. .![]()
ගොඩාක් ස්තූතියි. මම අනිවාර්යෙන්ම එන්නම්. PM එකක් දැම්මා කොහාටද එන්න ඕන කියලා අහලා. මට තනුජක සර් ජොබ් එකක් දෙන්න එන්න කියලා තිබුනේ. සාමාන්‍ය රස්සාවක් ඒක. මට ඒක වටින්නේ සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා. ඒත් අවාසනාවට මට ඒක නැති වුනා. ඒකට හේතු කීපයක් බලපෑවා. ගමන් දාන් යන සපත්තු දෙක අවුල් වෙලා තිබුනේ. ඊලග එක තනුජක සර් එන්න කියලා කිවුවාට පස්සෙ මම එන්න ඕන කොහාටද කියන එක අහන්න ඒ සතියේ ඊලග සෙනසුරාදා PM එකක් දාලා අහන්නම් කියලා මම කිවුවේ. තනුජක සර් තුත් අනිවාර්යෙන්ම එන්න කියලා කියලා තිබුනා. ඒත් මගේ අවාසනාව කියන්නෙ තනුජක සර් සිකුරාදායින් පස්සේ ආයේ එලකිරි ඇවිත් නැහැ. ඉතින් මට මුනගැහෙන්න වත් යන්න බැරි වුනා යන්න තැනක් වෙලාවක් දන්නේ නැති නිසා.සඳුදා දවස වෙනකල් මම සර්ට PM යැවුවා. ඒත් ඒක මට නැති වුනාමම ගැන කියනවානම් මගේ degree එක නතර වුනේ 1 year වලින්. සල්ලි නැති කම නිසා. තාත්තා අසනීප වුනා අපේ. ඒක නිසා සල්ලි නැති වුනා. මගේ GPA එක පවා 3.4 වලට වඩා තිබුනා පලවෙනි අවුරුද්දේ.මගේ එකම අරමුණ වුනේ සල්ලි හදාගෙන ඒ degree එක ආයේ කරලා ඉවර කරන එක. මම එන්නම් සහෝදරයා. මම PM එකක් දැම්මා එන්න ඕන කොහාටද කියලා අහලා. ගොඩාක් ස්තූතියි මේ උදවුවට
![]()
සල්ලි ගන්න මම අඳුරන උන් ඕන තරම් ඇත්ත ලෝකේ ඉන්නවා බන්
ඇප මුකුත් නැතුව ඉල්ලගෙන පස්සෙ දෙන්න පුළුවන් උන් ඉන්නවා
අනික මට මගේ පොත් වල තියෙන සල්ලි දාලා එහෙම නම් කට වහන් ඉන්න පුළුවන් නෙ
මට ඕන ගොඩක් දෙනෙක් සෙට් වෙලා ඉන්වෙස්ටින්ග් වලටම කැමති සෙට් එකක් හදා ගෙන දිගටම මේක කරන්න
ඒකට මම එකෙක්ව හොයන් වැඩක් නැහැ නෙ බන්
අනික මම දෙන්න කැමති පේපල් මනී බෑන්ක් ගැරන්ටියක්පොඩි පොඩි හාල්මැස්සෝ ගොඩක් හොයනවට වදා එක තල්මසෙක් සෙට් කරගත්තනම් උබට ලේසියිනේ බන්?
ඔය රෙඩා බලපන් උබට ඕනේ ලක්ශෙද, මිලියනේද, කෝටියද ඌ ඉන්වෙස්ට් කරයි. .
මන්නම් හිතන්නේ උබට ඌ එක්ක සෙට් වෙලා වැඩක් කලොත් ලේසි වෙයි. .
මගේ සල්ලි කිව්වෙ බන්, උබලා මට පේපල් එකට එවපු සල්ලි වලින්හැබැයි මම හරහා යන අය මට සල්ලි එවන්න ඕන මගේ PayPal එකට.
එතකොට උන් පොල්ලක් තිබ්බොත් මම මගේ සල්ලි වලින් හරි උබලාගෙ නැති උන සල්ලි ගෙවනවා
lawyer කෙනෙක් ගාව sign කරන්න කැමතිද?![]()

මචන් උබ තව විහිළු සපයනවද මෙතන?
බිස්නස් කරනවා කියන්නෙ මිනිස්සු අහන ඒවටත් උත්තර දෙන්න වෙන එක තමා
බිලී බා ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරපන් කෝ අපිට දැන ගන්න
අර කලින් කිව්ව ඒවා සේරටම මම උත්තර දුන්නා නෙ
දැන් මොකෝ කියන්නෙ උබ?
උඹ මුළු ජීවිතකාලෙම මහින්ද වෙනුවෙන් බලු වෙන්නෙ බන් කිසිම තේරුමක් නැතුව
ඉතින් මම බිස්නස් එකක් වෙනුවෙන් මගේ අත් දෙකෙන්, මගේ මැෂින් එකෙන්, මගේ වෙලාවෙන් ටයිප් කලාම උබට කසන්නෙ ඇයි?

මචන් බැංකු වල උන් පේපල් ගැන දන්න මගුලක් නැහැHNB එකේ බොරැල්ල බ්‍රාන්ච් එකේ මැනේජර් මොහාන්ට කතා කරලා උඹ ඔය කියන කතාවේ ඇත්ත නැත්ත ඇහුවා මම..
නමුත් ඌ කිව්වේ උඹ සල්ලි සේරම අරගෙන පේපෑල් එකෙන් කාර්ඩ් එක අයින් කලොත් සල්ලි ගන්න එක ලේසි වෙන්නේ නෑ කියලයි..
එහෙම කරන්න නං ගණුදෙනු වලට අදාල ඩොකියුමන්ට්ස් සේරම පෙන්නන්න ඕනේ කිව්වා කේස් එක යනකොට..
මම එතකොට ඇහුවා උඹල කියනව වගේ good or services කැටගරි එකෙන් පේ කලාම මොකද වෙන්නේ කියල..
ඌ මට කිව්වේ එහෙම පේ කරන්න ඔන්ලයින් හරි බිල් එකක් එන්න ඕනේ කියල..
උඹ අදාල ගෙවීම කලේ මෙන්න මේ භාණ්ඩයට හරි මෙන්න මේ නිශ්චිත සේවාවට හරි කියල ඔප්පු කිරීමක් කරන්න බිලක් අවශ්‍යයි කිව්වා..
එහෙම තියෙනවනං සල්ලි ගන්න පුළුවන් කිව්වා ප්‍රශ්නයක් නැතුව..
නමුත් අවශ්‍ය ලියකියවිලි මුකුත් නැතුව කට වචනෙට සල්ලි දාල උඹ සල්ලි සේරම අරගෙන අකවුන්ට් එක ක්ලෝස් කරොත් උන් රිෆන්ඩ් කරන්නේ නෑ කිව්වා..
ඔය ටික මට කිව්වේ HNB බොරැල්ලේ මැනේජර් මොහාන්..
උඹ මොකද්ද මේ ගැන කියන්නේ දැන්..![]()
HNB එකේ බොරැල්ල බ්‍රාන්ච් එකේ මැනේජර් මොහාන්ට කතා කරලා උඹ ඔය කියන කතාවේ ඇත්ත නැත්ත ඇහුවා මම..