- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බොරු රටක් දන්න ඕන වෙන්නෙ උබ ඔන්ලයින් සල්ලි හොයනවා නම් විතරයි
ලංකාවෙ එකවුන්ට් වලින් සල්ලි ගෙවන්න සහ රීෆන්ඩ් ගන්න විතරයි පුළුවන්
මම ලාභය + ඉන්වෙස්ටඩ් අමවුන්ට් බෑන්ක් එකට එවනවට අවුලක් නැත්තම් ලංකාව දාලා හදපන්

ආයෙ සල්ලි හොයන්න දෙයක් නෑ එක පාරම දවස් 22න්මට ඩොලර් 430ක්ම හම්බෙනවනේ ඒ ඇති..:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එල හදාගනින්. . මොකක් හරි අව්ලක් තිබ්බොත් අහපන්. .
මන් ඕක පැහැදිලි කරලා හදන විදිය ගැන ලොකු විස්තරයක් දැම්මා කලින්. .
ඒක දැන් හොයාගන්න නෑ මිනිහෝ. . :baffled:

මට ඔච්චර දේවල් තනියම කරගන්න බෑ කොහොමත්
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
බෑ පොඩි සහෝදර හුත්තෝ..:(

එහෙනම් තියාගනින් මමම එකවුන් 2ක් හදලා එකකින් සල්ලි අරන් මාරැවෙලා අනෙකින් රිෆන් අරන් සල්ලි දෙගුන කරගන්නවා:lol::lol: ඒසල්ලි වලින් ගහනවා හොද රට බෝතලයක් ගෙනල්ලා උබට පොදක්වත් දෙන්නෑ ලොකු හුත්තෝ:growl::growl::growl:
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙනම් තියාගනින් මමම එකවුන් 2ක් හදලා එකකින් සල්ලි අරන් මාරැවෙලා අනෙකින් රිෆන් අරන් සල්ලි දෙගුන කරගන්නවා:lol::lol:
    එහෙම කරලා $5000ක පොල්ලක් තියලා මාස 3ක් හිරෙත් ඉඳලා $10,000ක් ගෙවපු එකෙක් ඉන්නවා
    කොහොමද ඒ ආතල් එක :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් තියාගනින් මමම එකවුන් 2ක් හදලා එකකින් සල්ලි අරන් මාරැවෙලා අනෙකින් රිෆන් අරන් සල්ලි දෙගුන කරගන්නවා:lol::lol: ඒසල්ලි වලින් ගහනවා හොද රට බෝතලයක් ගෙනල්ලා උබට පොදක්වත් දෙන්නෑ ලොකු හුත්තෝ:growl::growl::growl:

    හුකනවා දාල මරු බිස්නස් නේ යකෝ මේවා..
    මට 20 22 කාලේ මේ වගේ බිස්නස් තිබ්බ නං මම මෙලහකට අගහරුත් සල්ලි වලට අරගෙන මිනිහෝ..:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කරලා $5000ක පොල්ලක් තියලා මාස 3ක් හිරෙත් ඉඳලා $10,000ක් ගෙවපු එකෙක් ඉන්නවා
    කොහොමද ඒ ආතල් එක :lol:

    උඹ ඉන්න පොලිසියක් විස්තර ටිකක් pm කරපං කැමති නං..
    තනුජකයට කියල උඹ ගැන පොඩ්ඩක් හොයල බලන්න..
    දේශබන්දු තෙන්නකෝනුන් මගේ හොද ගජයා මිරිහානේ ඉන්න කලේ ඉදලම..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ ඉන්න පොලිසියක් විස්තර ටිකක් pm කරපං කැමති නං..
    තනුජකයට කියල උඹ ගැන පොඩ්ඩක් හොයල බලන්න..
    දේශබන්දු තෙන්නකෝනුන් මගේ හොද ගජයා මිරිහානේ ඉන්න කලේ ඉදලම..
    උබ හැම වෙලාවෙම කැරකිලා අන්තිමට එන්නෙ මගේ පෞද්ගලික විස්තර වලටම නේද බන්?
    ඉන්වෙස්ට් කරපන් මචන් මේ ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එකට කැමති නම් විතරක්
    එහෙම නැතුව මම ගැන හොයන්න හිතා ගෙන ඉන්වෙස්ට් කරන්න එපා

    පස්සෙ ඉන්වෙස්ට් කරපු උන් සෙට් වෙලා ආතල් ගන්න එක වෙනම කතාවක් ඉතින් ;)
     
    තනුජක උබ ඇත්ත ජීවිතේ අඳුරනවද? :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට ඔච්චර දේවල් තනියම කරගන්න බෑ කොහොමත්

    හුකනවා දාල මරු බිස්නස් නේ යකෝ මේවා..
    මට 20 22 කාලේ මේ වගේ බිස්නස් තිබ්බ නං මම මෙලහකට අගහරුත් සල්ලි වලට අරගෙන මිනිහෝ..:rofl:

    :D:D:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ හැම වෙලාවෙම කැරකිලා අන්තිමට එන්නෙ මගේ පෞද්ගලික විස්තර වලටම නේද බන්?
    ඉන්වෙස්ට් කරපන් මචන් මේ ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එකට කැමති නම් විතරක්
    එහෙම නැතුව මම ගැන හොයන්න හිතා ගෙන ඉන්වෙස්ට් කරන්න එපා

    පස්සෙ ඉන්වෙස්ට් කරපු උන් සෙට් වෙලා ආතල් ගන්න එක වෙනම කතාවක් ඉතින් ;)

    යකෝ.. මනුස්සයෙක් අදුනගත්තම මොකද වෙන්නේ..
    මොකටද උඹ ඔහොම හැන්ගෙන්නේ..
    මේ පොඩි ඩොලර් තුනේ බිස්නස් එකකට උඹ ඔහොම හැන්ගෙනවනං මෙච්චර බිස්නස් කරන මම කොහොම හැන්ගෙන්න ඕනේද?
    තනුජක එහෙම මාව පර්සනලිම අදුරනවා..
    මාව හම්බෙලා කලා බීලා කතා කරල ගිහිල්ලත් තියෙනවා.. ඔය එක්සිබිටා එහෙම මගේ ඔෆිස්, අනිත් ව්‍යාපාරික ස්ථාන ඉදලා තියෙන තැන් දන්නවා, ක්‍රීඩ් 1 එහෙම උනත් මාව දන්නවා..
    මණ්ඩපේ උන් ලග මගේ ඔෆිස් එකේ පවා ෆෝන් නම්බර් ඉදං තියෙනවා..
    එහෙව් එකේ තොට තොගේ විස්තර මට කියන්න ඔච්චර පස්ස ගහන්න දෙයක් නෑ?
     
    ඉන්වෙස්ට් කරන උන්ව මම පර්සනලි හම්භ වෙනවා, උන් කැමති නම්
    එහෙම නැතුව ෆෝරම් එකේ
    ඔක්කොම හම්භ වෙලා ආතල් ගන්න නම් මට උවමනාවක් නැහැ බන්
    උබ ඔක්කොම එක්ක කාලා, බීලා ආතල් ගත්ත කියලා මමත් එහෙම හැමොම එක්ක ආතල් ගන්න ඕන නැහැ නෙ බන්
    ඔය ඔක්කොම එක්ක වැඩිය සෙට් වෙන්න ගියාම තමා අන්තිමට ගෑනුන්ගේ ෆොටෝ පවා ෆෝරම් වල ලීක් වෙන්නෙ
    කොහොමද එහෙම උනොත් චාටර් එක

    හැබැයි තනුජක නම් මටත් මීට් වෙන්න ආසයි, බොන්න නෙමේ කතා කරන්න :)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    bro mage PM ekata anser ekak nane. :(:(:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉන්වෙස්ට් කරන උන්ව මම පර්සනලි හම්භ වෙනවා, උන් කැමති නම්
    එහෙම නැතුව ෆෝරම් එකේ
    ඔක්කොම හම්භ වෙලා ආතල් ගන්න නම් මට උවමනාවක් නැහැ බන්
    උබ ඔක්කොම එක්ක කාලා, බීලා ආතල් ගත්ත කියලා මමත් එහෙම හැමොම එක්ක ආතල් ගන්න ඕන නැහැ නෙ බන්
    ඔය ඔක්කොම එක්ක වැඩිය සෙට් වෙන්න ගියාම තමා අන්තිමට ගෑනුන්ගේ ෆොටෝ පවා ෆෝරම් වල ලීක් වෙන්නෙ
    කොහොමද එහෙම උනොත් චාටර් එක

    හැබැයි තනුජක නම් මටත් මීට් වෙන්න ආසයි, බොන්න නෙමේ කතා කරන්න :)

    හරි ඉතින් අනිත් හුත්තලගෙන් වැඩක් නෑ මට විස්තර කියපං මම ඔය එක්ස්පොස් අනංමනං හුත්තවල් කර කර ඇවිදින්නේ නෑනේ..
    මං වගේ උඹට ඕපන් එකේ ඉන්න කිව්වෙ නෑ මට විස්තර ටිකක් එවපං කියල කිව්වේ..

    තනුජකයව නං උඹට එහෙම මීට් වෙන්න හම්බවෙන්නේ නෑ ඔනේනං මාව මීට් වෙන්න වරෙං..
    උගේ ගාඩ් එකේ ඉන්න පොලිස් හුත්තලා ටික ගූ බයයි ඌ ලගට මිනිහෙක් යනවට..
    ගිය වෙලේ ඉදං වටේ කැරකෙනවා උන්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    bro mage PM ekata anser ekak nane. :(:(:(

    ඇයි මිනිහෝ මම ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දැම්මේ..
    CV එකක් අරං බදාදා 10ට විතර වරෙං මාව හම්බවෙන්න ඔෆිස් එකට.. උඹේ සුදුසුකම් බලල ජොබ් එකක් දෙන්නං..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි ඉතින් අනිත් හුත්තලගෙන් වැඩක් නෑ මට විස්තර කියපං මම ඔය එක්ස්පොස් අනංමනං හුත්තවල් කර කර ඇවිදින්නේ නෑනේ..
    මං වගේ උඹට ඕපන් එකේ ඉන්න කිව්වෙ නෑ මට විස්තර ටිකක් එවපං කියල කිව්වේ..

    තනුජකයව නං උඹට එහෙම මීට් වෙන්න හම්බවෙන්නේ නෑ ඔනේනං මාව මීට් වෙන්න වරෙං..
    උගේ ගාඩ් එකේ ඉන්න පොලිස් හුත්තලා ටික ගූ බයයි ඌ ලගට මිනිහෙක් යනවට..
    ගිය වෙලේ ඉදං වටේ කැරකෙනවා උන්..
    කෙලින්ම කිව්වනේ බන්, මට එක එකා මීට් වෙවී ආතල් ගන්න අවශ්‍ය නැහැ
    උබට මාව දැකපු වෙලාවෙ ඉඳන් මාව මීට් වෙන්න ඕන උනාට මට එහෙම කිසිම ඕන කමක් නැහැ බන් :eek:
    මම වැඩ කරන තැන්, ෆොටෝ එහෙම ආපු දවස් වල පබ්ලික් දාලා පස්සෙ අයින් කලේ ඕවා පස්සෙ හෙන කේස් නිසා

    තනුජක මීට් වෙන්න ආස ඌ එක්ක කතා කරන්න ඕන නිසා
    එහෙම නැතුව ඌත් එක්ක ආතල් ගන්න නෙමෙයි :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි මිනිහෝ මම ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දැම්මේ..
    CV එකක් අරං බදාදා 10ට විතර වරෙං මාව හම්බවෙන්න ඔෆිස් එකට.. උඹේ සුදුසුකම් බලල ජොබ් එකක් දෙන්නං..
    උබට පුළුවන් නම් ඕකට ජොබ් එකක් දියන් බන්
    ලොකු පිනක් එහෙම කලොත් :)