- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් අන්න එතනත් උබට ටිකක් පැටලුනා වගේ
    මම මට සල්ලි එවන්න කියන්නෙ බන් මම මොනා හරි විකුනන විදිහට දාලා නෙ
    එතකොට මම ඒ බඩුව එව්වෙ නැහැ කිව්වම නිකම්ම රීෆන්ඩ් එකක් ලැබෙනවා ඕනම එකෙක්ට

    වෙන සෙලර්ස්ලා එහෙම සල්ලි එවන්න කියන්නෙ නැහැ නෙ බන්, ඉතින් උන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම දහසක් ප්‍රශ්න
    මම කියන විදිහට එව්වම රීෆන්ඩ් ලැබෙනවා

    මම දවස් 21ක් ඉවර උන ගමන් උබලාගේ පේපල් වලට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
    බැංකුවට සල්ලි ඕන අයට ලාභෙයි + යොදවපු ගානයි එවනවා

    ohoma hema ekatama refund karanne nehe ban paypal, man kiwwe un eka eka case handle karanne eka eka widihata, hema ekatama aniwa refund denwa kyla un kohewat kyanne nehe,

    ඔව් ඉතින් මොන විදිහට කලත් මට 3rd පාටි සයිට් එකක් හවුල් කර ගන්න වෙනවා
    බැංකුවට, ඊෂි කෑෂ් වලින් සල්ලි එවන්න කිව්වොත් මිනිස්සු බය වෙනවා නෙ
    අනික ෆෝරම් එකේ කීයෙන් කි දෙනාද ඇත්තට ඇවිත් සල්ලි දෙන්න කැමති

    3rd party use karanna wenawa tama, but ubata bene 3rd party ekak wenuwen promised denna, but uba methana ehema kynawane, so its doesnt sound right,

    oita wada hodai paypal mona karath man ubalage bank ekatama hari salli danawa mawa wiswasa karahalla kiwwanam

    meka thama math kiyanne 100% nam paypal 60 days money back nam dena eka suvar nahe :)

    devani karane hari....site eka loss unoth un nokiyama akulan yanava...ehema unoth muta gevanna beri tharam dala nam muta kela venava..e velavata paypal charge back karata vedak venne nahe...paypal eken loveth salli denne nahe :lol::lol:

    eka tamai ebay wage nemene api goods kyla direct money yawanne, antimeta paypal balanne unta wena paduwa neti karaganna, pay karapu hema ekatama refund karanna un bedila ne un ehema promise wennet nehe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබ මට හොරා කියන්න කලින් පෙන්නපන් මම හොරකම් කරපු දෙයක්
    අනික උබ එපා කිව්වම ඉන්වෙස්ට් නොකර ඉන්න අනිත් උන් උඹේ වහල්ලුද
    ත්‍රේඩ් එකට අදාලව කතා කරලා ඔෆීෂියල් ලින්ක් දාපන් මචන් :)

    කිරියෙ මගෙ වහල්ලු නැ ඉන්න ඔක්කොම යාලුවො...උන්ට මම සල්ලි දාන්ඩ එපා තෝ හොරෙක් කියුවම අහනව..තොට තබයක්වත් කිරියෙන් හොරා කන්ඩ වෙන් නැ ..දැන් පල දුප් දුප්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:

    mu paw ban...muge katema 60 money back,mu kavadavath refund aran nahe pita case valadi..ganna giyama tiyena maruva danne karpu unne :lol::lol:

    aniwa, mannam unauthorized case open karala tama gattoth ganne, anith ewa gena kisima wiswasayak tiyanna behe
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ 2007 ඉඳන් පේපල් හදාගෙන මොනාද මචන් කලෙ?
    ඩිරෙක්ට් බඩු විකුණලා තියද කවදාවත්ම?
    මචන් පුළුවන් නම් ඔෆීෂියල් ලින්ක් එකක් දාපන් ඕක තියෙන

    yako online store tibba mata uba me kiyavanne..oya mayan karayata online site 05k vithara tiyenava..u dannava oka hidatana :lol::lol:

    link valin vedak nahe,reality thama oka seen ena..ganna giyama amaruva danne vade una ayatane :dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol:

    mu paw ban...muge katema 60 money back,mu kavadavath refund aran nahe pita case valadi..ganna giyama tiyena maruva danne karpu unne :lol::lol:
    මම ගැන පේන බලන්න අවශ්‍ය නැහැ නෙ මචන්
    පේපල් රීෆන්ඩ් ගන්න බැහැ කියලා ලින්ක් එකක් දාපන්
    අනික උබට ඉන්වෙස්ට් කරනන්න බය නම් නිකම් ඉන්න පුළුවන් මචන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    yako online store tibba mata uba me kiyavanne..oya mayan karayata online site 05k vithara tiyenava..u dannava oka hidatana :lol::lol:

    link valin vedak nahe,reality thama oka seen ena..ganna giyama amaruva danne vade una ayatane :dull:
    ලින්ක් වලින් වැඩක් තියෙන නිසා නෙ බන් ලින්ක් දාන්නේ
    උබත් මචන් ඔන්ලයින් ස්ටෝ 1000000000000ක් තිබ්බත් වැඩක් නැහැ උබ කටින් කියනවා විතරනේ
    ලින්ක් එකක් දාපන් කෝ අපිටත් ඒක කියවන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කිරියෙ මගෙ වහල්ලු නැ ඉන්න ඔක්කොම යාලුවො...උන්ට මම සල්ලි දාන්ඩ එපා තෝ හොරෙක් කියුවම අහනව..තොට තබයක්වත් කිරියෙන් හොරා කන්ඩ වෙන් නැ ..දැන් පල දුප් දුප්..
    දුප් කියපන් උඹගේ ගෙදර උන්ට
    උබ කියන එක අහලා ඔක්කොම මහින්දට චන්දෙත් දුන්නා නෙ නේ බන් :lol:
    මම හොරෙක් නම් ඒක ඔප්පු කරපන් බැල්ලි
    උබගේ කටින් හොරා හොරා කිව්වට වැඩක් නැහැ සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්නපන්
    ඉදිරිපත් කරපන් තියරියක් මම හොරකම් කරන හැටි ගැන
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ohoma hema ekatama refund karanne nehe ban paypal, man kiwwe un eka eka case handle karanne eka eka widihata, hema ekatama aniwa refund denwa kyla un kohewat kyanne nehe,

    3rd party use karanna wenawa tama, but ubata bene 3rd party ekak wenuwen promised denna, but uba methana ehema kynawane, so its doesnt sound right,

    oita wada hodai paypal mona karath man ubalage bank ekatama hari salli danawa mawa wiswasa karahalla kiwwanam

    eka tamai ebay wage nemene api goods kyla direct money yawanne, antimeta paypal balanne unta wena paduwa neti karaganna, pay karapu hema ekatama refund karanna un bedila ne un ehema promise wennet nehe

    sira ban..mu oka trust vidiyata kara nam math 200$ danava..maha ganak nevine..anika invest karana un dannava seen eka..unta loss unath dara ganna puluvan ganakne danne :dull:

    methana seen eka mu paypal 60 mathama thama talk denne..mu reality understand kara ganne nahe..theory pamanayi..

    paypal unge vasiyata dapu links mu uda dagena share karanava..refund ganna giyama kanna vena katta danne kapu aya thama :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hari den kattiya koti ganak demma kiyamuko, ara site eka maaru una kiyamuko, ubata owa okkoma gewanna salli tiyanawada
     
    ya paypal keriyo can be very frustrating
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hari den kattiya koti ganak demma kiyamuko, ara site eka maaru una kiyamuko, ubata owa okkoma gewanna salli tiyanawada

    meka thama mageth prashne,uththara dipan vate yanne nathuva..uba kohomada koyiya gevanne?ube athin salli valinda :shocked::shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ohoma hema ekatama refund karanne nehe ban paypal, man kiwwe un eka eka case handle karanne eka eka widihata, hema ekatama aniwa refund denwa kyla un kohewat kyanne nehe,

    3rd party use karanna wenawa tama, but ubata bene 3rd party ekak wenuwen promised denna, but uba methana ehema kynawane, so its doesnt sound right,

    oita wada hodai paypal mona karath man ubalage bank ekatama hari salli danawa mawa wiswasa karahalla kiwwanam

    eka tamai ebay wage nemene api goods kyla direct money yawanne, antimeta paypal balanne unta wena paduwa neti karaganna, pay karapu hema ekatama refund karanna un bedila ne un ehema promise wennet nehe

    aniwa, mannam unauthorized case open karala tama gattoth ganne, anith ewa gena kisima wiswasayak tiyanna behe
    උබ මචන් ඔහොම කිව්වට පේපල් එකෙන් රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා දන්න උන් දන්නවා
    පේපල් එකෙන් ඩිරෙක්ට් ගෙවලා කට්ටිය ඕන තරම් රීෆන්ඩ් ගන්නවා කිසි අවුලක් නැතුව
    රුපියල් 3000 - 5000ක් ඉන්වෙස්ට් කරන එකාගෙන් ඒ සල්ලි ගන්න මම කොළඹින් ඔෆිස් එකක් දාන එක නොකෙරෙන වැඩක් නිසා පේපල් තමා ලාභම රීෆන්ඩ් දෙන්න පුළුවන් ක්‍රමය :)

    unauthorized case ඕපන් කලා නම් හරි නෙ එහෙම නම් ඔය බය කට්ටිය
    අනික උබ අහලා තියද කාර්ඩ් චාර්බෑක් කරනන් පුළුවන් බව?
    ඒක කලාම පේපල් නෙමේ මොන ලබ්බෙ තිබ්බත් සල්ලි සුටුස් ගාලා යනවා ගෙවපු එකාටම ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගැන පේන බලන්න අවශ්‍ය නැහැ නෙ මචන්
    පේපල් රීෆන්ඩ් ගන්න බැහැ කියලා ලින්ක් එකක් දාපන්
    අනික උබට ඉන්වෙස්ට් කරනන්න බය නම් නිකම් ඉන්න පුළුවන් මචන්

    දන් කියුවනෙ උබට එකෙක් සතයක්වත් දෙන්නෙ නැ...මේ ලෝකෙ අඩුම ගානෙ ඇමරිකාවෙවත් දවස් 21ට 15% පොලී දෙන කිසිම තැනක් නැ....ලෝකෙ තියරි තියෙනව ඒව වෙනස් වෙන්නෙ නැ...උබ වගේ බැකුවක වාර්ශ්ක පොලිය මාසික පොලිය අදුරන් නැති බුරුවෙක්ට නම් තේරෙන් නැ...ඒක නිසා තවත් හොරා කන්ඩ උස්සහ නොකර පල...දුප් කිරියෙ ස්කෑම් තහනම් ඔහොම හිටපන් දැන් මේ තෙර්ඩ් එකැ ක්ලොස් වෙන්ඩ ඉතා ආසන්නයි..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    hari den kattiya koti ganak demma kiyamuko, ara site eka maaru una kiyamuko, ubata owa okkoma gewanna salli tiyanawada

    meka thama mageth prashne,uththara dipan vate yanne nathuva..uba kohomada koyiya gevanne?ube athin salli valinda :shocked::shocked:
    මම කාගෙන්වත් කෝටි ගනන් ගන්නෙ නැහැ කියලා ත්‍රේඩ් එකේ දාලා තියෙනවා මචන්
    එකා ගෙන් උපරිම $600යි ගන්නෙ කියලා ලොකු ගනන් ඉන්වෙස්ට් කරන්න මට මැසේජ් දාලා අහපු අයට කිව්වා :)

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දන් කියුවනෙ උබට එකෙක් සතයක්වත් දෙන්නෙ නැ...මේ ලෝකෙ අඩුම ගානෙ ඇමරිකාවෙවත් දවස් 21ට 15% පොලී දෙන කිසිම තැනක් නැ....ලෝකෙ තියරි තියෙනව ඒව වෙනස් වෙන්නෙ නැ...උබ වගේ බැකුවක වාර්ශ්ක පොලිය මාසික පොලිය අදුරන් නැති බුරුවෙක්ට නම් තේරෙන් නැ...ඒක නිසා තවත් හොරා කන්ඩ උස්සහ නොකර පල...දුප් කිරියෙ ස්කෑම් තහනම් ඔහොම හිටපන් දැන් මේ තෙර්ඩ් එකැ ක්ලොස් වෙන්ඩ ඉතා ආසන්නයි..
    හා මචන්, දැන් පලයන්
    කෙඳිරි ගාන්න එපා දවසම මූසලයි :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ මචන් ඔහොම කිව්වට පේපල් එකෙන් රීෆන්ඩ් ගන්න පුළුවන් කියලා දන්න උන් දන්නවා
    පේපල් එකෙන් ඩිරෙක්ට් ගෙවලා කට්ටිය ඕන තරම් රීෆන්ඩ් ගන්නවා කිසි අවුලක් නැතුව
    රුපියල් 3000 - 5000ක් ඉන්වෙස්ට් කරන එකාගෙන් ඒ සල්ලි ගන්න මම කොළඹින් ඔෆිස් එකක් දාන එක නොකෙරෙන වැඩක් නිසා පේපල් තමා ලාභම රීෆන්ඩ් දෙන්න පුළුවන් ක්‍රමය :)

    unauthorized case ඕපන් කලා නම් හරි නෙ එහෙම නම් ඔය බය කට්ටිය
    අනික උබ අහලා තියද කාර්ඩ් චාර්බෑක් කරනන් පුළුවන් බව?
    ඒක කලාම පේපල් නෙමේ මොන ලබ්බෙ තිබ්බත් සල්ලි සුටුස් ගාලා යනවා ගෙවපු එකාටම ;)

    so uba kyne api paypal gena danne nehe kylada , :lol:

    uba kyna widihata refund ganna easy nam kisima seller kenek paypal use karanne neti wei ban,

    api baya nehe, api ube oke salli danna ennet nehe,

    but paypal moneyback guarantee eka gena sure karan members lata pay karanna kylane uba kyla, eka big big lie ekak, u cant defend on paypal,

    goods widihata pay karana hema buyer tama refund denwa kyla paypal eke kohe hari dala tiyanawanam pennapan, nettam close the thread
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම කාගෙන්වත් කෝටි ගනන් ගන්නෙ නැහැ කියලා ත්‍රේඩ් එකේ දාලා තියෙනවා මචන්
    එකා ගෙන් උපරිම $600යි ගන්නෙ කියලා ලොකු ගනන් ඉන්වෙස්ට් කරන්න මට මැසේජ් දාලා අහපු අයට කිව්වා :)

    600$*50 =>30000

    30000 *150 (hari nam 154) =asanna vashayen laksha 45k :frown:

    ubata laksha 45k denna puluvanda loss unoth :nerd:

    patta salli karayone kiriye inne...maseta 30000 apita nam laksha 45 hinayak :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    sira ban..mu oka trust vidiyata kara nam math 200$ danava..maha ganak nevine..anika invest karana un dannava seen eka..unta loss unath dara ganna puluvan ganakne danne :dull:

    methana seen eka mu paypal 60 mathama thama talk denne..mu reality understand kara ganne nahe..theory pamanayi..

    paypal unge vasiyata dapu links mu uda dagena share karanava..refund ganna giyama kanna vena katta danne kapu aya thama :baffled:
    ඔහොම ප්‍රාණ බයේ ඉන්වෙස්ට් කලොත් කොහොමත් නහරයක් පුපුරනවා දවසෙන් බන්
    ඒක නිසා පේපල් රීෆන්ඩ් ගන්න බැහැ කියලා හිතෙනවා නම්
    බැංකුවට කතා කරලා චාර්ජ්බෑක් කරන්න පුලුවන් කියලත් විශ්වාස නැත්තම්
    හොඳම වැඩේ ඉන්වෙස්ට් නොකර සල්ලි අතේම තියන් ඉන්න එක මචන් :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔහොම ප්‍රාණ බයේ ඉන්වෙස්ට් කලොත් කොහොමත් නහරයක් පුපුරනවා දවසෙන් බන්
    ඒක නිසා පේපල් රීෆන්ඩ් ගන්න බැහැ කියලා හිතෙනවා නම්
    බැංකුවට කතා කරලා චාර්ජ්බෑක් කරන්න පුලුවන් කියලත් විශ්වාස නැත්තම්
    හොඳම වැඩේ ඉන්වෙස්ට් නොකර සල්ලි අතේම තියන් ඉන්න එක මචන් :)

    den uba insult karannat patan gattada, ane hutto , meka akulagena pala den hukoganne netuwa :lol::lol::lol: