මචන් අන්න එතනත් උබට ටිකක් පැටලුනා වගේ
මම මට සල්ලි එවන්න කියන්නෙ බන් මම මොනා හරි විකුනන විදිහට දාලා නෙ
එතකොට මම ඒ බඩුව එව්වෙ නැහැ කිව්වම නිකම්ම රීෆන්ඩ් එකක් ලැබෙනවා ඕනම එකෙක්ට
වෙන සෙලර්ස්ලා එහෙම සල්ලි එවන්න කියන්නෙ නැහැ නෙ බන්, ඉතින් උන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම දහසක් ප්රශ්න
මම කියන විදිහට එව්වම රීෆන්ඩ් ලැබෙනවා
මම දවස් 21ක් ඉවර උන ගමන් උබලාගේ පේපල් වලට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
බැංකුවට සල්ලි ඕන අයට ලාභෙයි + යොදවපු ගානයි එවනවා
ohoma hema ekatama refund karanne nehe ban paypal, man kiwwe un eka eka case handle karanne eka eka widihata, hema ekatama aniwa refund denwa kyla un kohewat kyanne nehe,
ඔව් ඉතින් මොන විදිහට කලත් මට 3rd පාටි සයිට් එකක් හවුල් කර ගන්න වෙනවා
බැංකුවට, ඊෂි කෑෂ් වලින් සල්ලි එවන්න කිව්වොත් මිනිස්සු බය වෙනවා නෙ
අනික ෆෝරම් එකේ කීයෙන් කි දෙනාද ඇත්තට ඇවිත් සල්ලි දෙන්න කැමති
3rd party use karanna wenawa tama, but ubata bene 3rd party ekak wenuwen promised denna, but uba methana ehema kynawane, so its doesnt sound right,
oita wada hodai paypal mona karath man ubalage bank ekatama hari salli danawa mawa wiswasa karahalla kiwwanam
meka thama math kiyanne 100% nam paypal 60 days money back nam dena eka suvar nahe
devani karane hari....site eka loss unoth un nokiyama akulan yanava...ehema unoth muta gevanna beri tharam dala nam muta kela venava..e velavata paypal charge back karata vedak venne nahe...paypal eken loveth salli denne nahe![]()
eka tamai ebay wage nemene api goods kyla direct money yawanne, antimeta paypal balanne unta wena paduwa neti karaganna, pay karapu hema ekatama refund karanna un bedila ne un ehema promise wennet nehe








