- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔය රතු කරපු ටිකෙන්ම තේරෙනවා බන් මොහාන් ගෙ පේපල් දැනුම :lol:
මොන ලබ්බෙ බිලක්වත් ඕන නැහැ සල්ලි යවන්න
පේපල් ලොග් වෙලා ඔය ඔප්ෂන් එක තෝරලා ඕනම එකෙක්ට සල්ලි යවන්න පුලුවන්

සල්ලි යවන්න නෙමෙයි මිනිහෝ බිලක් ඕන කතාවක් කිව්වේ..
අපේ අමවුන්ට් එක අපිට රී පේ කරන්න එහෙම නැත්තං රිෆන්ඩ් කරන්න නං ඒ ගෙවීම කරේ මොනවටද කියන එක ඩොකියුමන්ට්ස් වලින් ඔප්පු කරන්න ඕනේ කියල..
නිකං සල්ලි ඉල්ලුවට අපිට රිෆන්ඩ් කරන්නේ නෑලූ..
මෙන්න මේකයි ගණුදෙනුව, ඒක එ කිව්ව විදිහට උනේ නෑ කියල ඔප්පු කරන්න ඕනේලු ඩොකියුමන්ට්ස් වලින් සල්ලි ගන්න නං..

යකෝ බොරැල්ලේ hnb එක කියන්නේ ලංක්වේ තියෙන ප්‍රභලම hnb ශාඛාව..
එකේ මැනේජර්ටත් වඩා උඹ දන්නවා කොයලද උඹ කියන්නේ..
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    600$*50 =>30000

    30000 *150 (hari nam 154) =asanna vashayen laksha 45k :frown:

    ubata laksha 45k denna puluvanda loss unoth :nerd:

    patta salli karayone kiriye inne...maseta 30000 apita nam laksha 45 hinayak :P
    මම මචන් ඉන්වෙස්ට්මන්ට් ගන්නෙ හරකෙක් වගේ නෙමෙයි නෙ
    $600 ගානේ 50ක ගෙන් එක පාරම ගන්නවා කියලා මම කොහෙවත් කිව්වෙ නැහැ නෙ
    තවම එකතු නොවුන 50 දෙනෙක් ගැන දැන්මම ගනන් හදලා තර්ක කරන්න අවශ්ය නැහැ
    අනික දැන් තත්වේ හැටියට මම දන්නවා කට්ටිය වැඩිම ඕන නම් එකක් $40ක් 50ක් දේවි
    හැම එකාම නෙමේ, ගොඩක් උන්
    එතකොට කෙලින්ම 50 x 50 බලලා හරි යන්නෙ නැහැ බන්
    හැමෝගෙම සල්ලි එකතු කරලා තමා බලන්න ඕන

    මොනවා හරි හේතුවකින් සයිට් එක බංකොලොත් උනොත් මම සල්ලි දෙනවා මගේ අතින් හරි
    මම පබ්ලික් මගේ විස්තර නොදැම්මට කාලයක් ඉන්වෙස්ට් කරද්දි එක එකා හරි හම්භ වෙලා කතා කරනවා, උන් කැමති නම් :)

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan Paypal money back guarantee eka denne marketplace ekakata. E kiyanne kenek salli dila ekata bandayak hari sewawak hari labagannawanam anna e agreement eka damage unoth. Uba oya kiyanne money transfer through paypal. Ube account ekata salli danna kiyala kiyanne. Eke mokadda money back Guarantee eka? Kisi therumak nathi kathawakne. Thamange salli thamange uwamanawen wena kenekta dunna ekata paypal guarantee karanna one mokadd? Eka salli dena ekage thirnaya.

    Uba karana de shady wadi. Anika oya wage dewal echchara kal thiyenne nehe. Uba kiyana widihata returns labenawa kiyala man piligannawa eth oka hena temporary deyak. Uba oka karata kamak ne wena unwa ube margeyen okata adala ganna epa. man kiyanne uba lawa unta salli danna denna epa. onenam referral link ekak dila thamange risk eka aran danna kiyapan. Nathtam ubata oka passe henata karadara wena wedak.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    den uba insult karannat patan gattada, ane hutto , meka akulagena pala den hukoganne netuwa :lol::lol::lol:

    paypal money back guarantee gena kiyapu eka dan CC charge back gena kynawa :lol:
    මචන් උඹගේ ත්‍රේඩ් හිස්ට්‍රි බැලුවම පේනවා උබ ඕනම එකක් කඩාකප්පල් කරන්න එන එකෙක් කියලා
    ඉන්සල්ට් කලේ කවුද? කුණුහර්ප කියලා ත්‍රේඩ් ක්ලෝස් කරලා පින් ගොනා ආතල් ගන්න බැහැ බන් මෙතන
    ඒවා වෙන උන් එක්ක තියා ගනින්

    පේපල් එකෙන් මනී බෑක් කරන්න පුළ්වුඅන් කියලා මට ඉර හද සේ විස්වාසයි
    කියෝප මම දුන්න ලින්ක් ටික, උබටත් තේරෙයි
    චාර්ජ් බෑක් එක කිව්වෙ ඒකත් නොතේරෙන උබ වගේ සියල්ල දත්ලට

    තර්ක කරන්න බැරි උනාම කුණුහර්ප කියලා දුවපන් දැන් :rofl::rofl:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security

    What’s not covered with PayPal Purchase Protection

    • Real estate
    • Motorized vehicles
    • Custom-made goods that aren’t received
    • Industrial machinery
    • Prepaid cards
    • Items that violate our policies
    • Anything bought in person (not over the internet)
    • Send Money transactions to friends or family
    • Disputes filed more than 180 days after the purchase for item not received and significantly not as described claims
    • Unauthorized transaction claims reported more than 60 days after the transaction date of the transaction
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Machan Paypal money back guarantee eka denne marketplace ekakata. E kiyanne kenek salli dila ekata bandayak hari sewawak hari labagannawanam anna e agreement eka damage unoth. Uba oya kiyanne money transfer through paypal. Ube account ekata salli danna kiyala kiyanne. Eke mokadda money back Guarantee eka? Kisi therumak nathi kathawakne. Thamange salli thamange uwamanawen wena kenekta dunna ekata paypal guarantee karanna one mokadd? Eka salli dena ekage thirnaya.

    Uba karana de shady wadi. Anika oya wage dewal echchara kal thiyenne nehe. Uba kiyana widihata returns labenawa kiyala man piligannawa eth oka hena temporary deyak. Uba oka karata kamak ne wena unwa ube margeyen okata adala ganna epa. man kiyanne uba lawa unta salli danna denna epa. onenam referral link ekak dila thamange risk eka aran danna kiyapan. Nathtam ubata oka passe henata karadara wena wedak.
    අර ලින්ක් ටික කියෝපන් මචන්
    ඒවාගේ පැහැදිලිවම තියෙනවා සර්විස් ඕ ගුඩ්ස් විදිහට සල්ලි යැව්වම සල්ලි ගන්න පුළුවන් කියලා
    ඒක කියෝලා ඇවිත් ත්‍රරේඩ් එක ටිකක් බලපන් සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    https://www.paypal.com/us/webapps/mpp/paypal-safety-and-security

    What’s not covered with PayPal Purchase Protection

    • Real estate
    • Motorized vehicles
    • Custom-made goods that aren’t received
    • Industrial machinery
    • Prepaid cards
    • Items that violate our policies
    • Anything bought in person (not over the internet)
    • Send Money transactions to friends or family
    • Disputes filed more than 180 days after the purchase for item not received and significantly not as described claims
    • Unauthorized transaction claims reported more than 60 days after the transaction date of the transaction
    මචන් මම පැහැදිලි සිංහලෙන් ෆොටෝ සහිතව දාලා තියෙනවා මට සල්ලි එවන කොට සර්විස් ඕ ගුඩ්ස් යටතෙ සල්ලි එවන්න කියලා
    ඩිස්ක්‍රිප්ෂන් එකට මගෙන් මොනවා හරි බඩුවක් ගන්නවා කියලත් දාන්න කියලා :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    so uba kyne api paypal gena danne nehe kylada , :lol:

    uba kyna widihata refund ganna easy nam kisima seller kenek paypal use karanne neti wei ban,

    api baya nehe, api ube oke salli danna ennet nehe,

    but paypal moneyback guarantee eka gena sure karan members lata pay karanna kylane uba kyla, eka big big lie ekak, u cant defend on paypal,

    goods widihata pay karana hema buyer tama refund denwa kyla paypal eke kohe hari dala tiyanawanam pennapan, nettam close the thread
    මුළ ලින්ක් සේරම කියවලා වරෙන් මචන්
    හැම එකේම තියෙන්නෙ ඒකම තමා
    ඉංග්‍රීසි බැරි නම් ෆෝන් නම්බර් එක එවපන් මම සිංහලෙන් කියන්නම්
    ටයිප් කරන්න බැහැ ඔය තරම් ගොඩක්

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචන් මම පැහැදිලි සිංහලෙන් ෆොටෝ සහිතව දාලා තියෙනවා මට සල්ලි එවන කොට සර්විස් ඕ ගුඩ්ස් යටතෙ සල්ලි එවන්න කියලා
    ඩිස්ක්‍රිප්ෂන් එකට මගෙන් මොනවා හරි බඩුවක් ගන්නවා කියලත් දාන්න කියලා :D
    []

    ඔන්න ඕක තමයි ඌ කියන්නේ.. බඩුවක් ගත්තනං රිෆන්ඩ් ගන්න ඒ භඩුවට ගෙවීම් කලා කොයල තහවුරු කරන්න මොකක් හරි බිල් එකක් ඕනේ කොයල..
    ඒකත් හරිනේ බං.
    මේ ලෝකේ ඕන බඩුවක් විකුණද්දි බිලක් දෙනවනේ..
    බිලක් නැතුව ගෙව්වේ මොනවටද කියල ඔප්පු කරන්නේ කොහොමද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    goods widihata pay karana hema buyer tama refund denwa kyla paypal eke kohe hari dala tiyanawanam pennapan, nettam close the thread

    x6TCdZoFRkmv7ErTfB6alg.png

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    මචන් මම මට සල්ලි එවන්න කියන්නෙ මම මොනා හරි විකුනනවා කියලා දාලා
    එහෙම සල්ලි එව්වම මම දවස් 21ක පැන්නම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් ගන්න පුළුවන්
    පේපල් එකේ උන් මගෙන් ට්‍රැකින් කෝඩ් ඉල්ලුවම නොදුන්නම කොහොමත් රීෆන්ඩ් දෙනවා
    මේ ඉංග්‍රිසි වචන තේරෙන්නෙ නැත්තම් මට කුණුහර්ප නොකියා අහපන්, කියලා දෙන්නම් :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න ඕක තමයි ඌ කියන්නේ.. බඩුවක් ගත්තනං රිෆන්ඩ් ගන්න ඒ භඩුවට ගෙවීම් කලා කොයල තහවුරු කරන්න මොකක් හරි බිල් එකක් ඕනේ කොයල..
    ඒකත් හරිනේ බං.
    මේ ලෝකේ ඕන බඩුවක් විකුණද්දි බිලක් දෙනවනේ..
    බිලක් නැතුව ගෙව්වේ මොනවටද කියල ඔප්පු කරන්නේ කොහොමද?
    මචන් උබට සෑහෙන්න පැටලිලා ඉන්නෙ
    උබ ඔය ඔෆිස් එකේ කාට හරි කියලා පේපල් එකක් හදා ගනින්
    ඊට පස්සෙ මෙතන කාගෙන් හරි පේපල් එකක් ඉල්ලගෙන ඌට $0.01ක් යවලා බලමු
    කිසිම බිලක් ඕන නැහැ නිකම්ම සල්ලි යවන්න පුලුවන්

    පස්සෙ ගෙවපු එක ආයෙ තහවුරු කරන්න ඕන නැහැ
    පේපල් එකේ වැටෙනවා උබ මේ කෙනාට $0.01ක් ගෙව්වා කියලා
    පස්සෙ දවස් 21ක් ඉඳලා උබට පුළුවන් බඩුව ආවෙ නැහැ කියලා රීෆන්ඩ් එකක් ගන්න

    ඕක කියලා දෙන්න පැය ලක්ෂයක් නාස්ති කරනවට වඩා ලේසියි ප්‍රැක්ටිකලි කරලා බලන එක
     
    උඹ මෙන්න මේ කතාව නිකං බොරුවට රට පටලවන්න දගලනවා.. "බිලක් ඕනේ කිව්වේ ගෙවීම් කරන්න නෙමෙයි, අපිට රිෆන්ඩ් ගන්න"

    දැන් උඹ කියන්නේ කිසිම ඩොකියුමන්ට් එකක් නැතුවම අපි නිකංම රිෆන්ඩ් ඉල්ලුවම සල්ලි හම්බෙනවා කියලද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ මෙන්න මේ කතාව නිකං බොරුවට රට පටලවන්න දගලනවා.. "බිලක් ඕනේ කිව්වේ ගෙවීම් කරන්න නෙමෙයි, අපිට රිෆන්ඩ් ගන්න"

    දැන් උඹ කියන්නේ කිසිම ඩොකියුමන්ට් එකක් නැතුවම අපි නිකංම රිෆන්ඩ් ඉල්ලුවම සල්ලි හම්බෙනවා කියලද?
    ඔව්
    මම කියන විදිහට සල්ලි දැම්මොත් කිසිම ඩොකියුමන්ට් එකක් ඕන නැහැ
    කොහොමත් බන් බඩුවක් ගෙදරට ආවෙ නැහැ කියන්න කිසිම වෙලාවක ඩොකියුමන්ට් ඕන නැහැ :D
    ආවෙ නැති බඩුවක් වෙනුවෙන් ඩොකියුමන්ට් ඉල්ලන සයිට් එකක් මේ ලෝකෙ මම අහලවත් නැහැ :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Okath merchant shares wageda.. ammoo mama Rs.34000 nethi karagatta.MS para huththala
    උබ උන්ට සල්ලි ගෙව්වෙ කොහොමද මචන්?
    මේකේ මම සල්ලි ගෙවන්න කියන්නෙ පේපල් එක හරහා
    එතකොට දවස් 60ක් යන කල් ඕනම කෙනෙක්ට රීෆන්ඩ් ඉල්ලන්න පුළුවන් :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    A හදනව lankan paypal එකක්.. B හදනව Malaysian paypal එකක්.. ඊට පස්සෙ A යවනව B ට සල්ලි.. ඊට පස්සෙ B funds ටික cash කරගන්නවා.. ඊට පස්සෙ A, B මගෙ සල්ලි හොරා කෑව කියල paypal එකට complaint කරල refund කරගන්නව :confused:

    ඔහොම ලෙසියෙන් ගන්න පුලුවන් නම් එකත් මරු invest එකක් 20ක් යැව්වොත් 40ක් අතේ..:baffled:
    ......
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හෙනයා;22215038 said:
    A හදනව lankan paypal එකක්.. B හදනව Malaysian paypal එකක්.. ඊට පස්සෙ A යවනව B ට සල්ලි.. ඊට පස්සෙ B funds ටික cash කරගන්නවා.. ඊට පස්සෙ A, B මගෙ සල්ලි හොරා කෑව කියල paypal එකට complaint කරල refund කරගන්නව :confused:

    ඔහොම ලෙසියෙන් ගන්න පුලුවන් නම් එකත් මරු invest එකක් 20ක් යැව්වොත් 40ක් අතේ..:baffled:
    ......

    aavata giyata salli withdraw karanna ba bn... evata kaalayak thiyanava..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    paypal%2Bmoney%2Badder%2B60%2Bdays%2Bguaratee.png

    මම හරහා ඉන්වෙස්ට් කරන හැමෝටම,
    මම දවස් 21 අවසානේ 15% ලාබෙකුයි + යොදවපු ගානයි දෙනවා
    මට එවන හැම ශතේම පේපල් බයර් ප්‍රොටෙක්ෂන් එකෙන් කවර් වෙනවා!
    ඒක නිසා මම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව
    ඔය ඔය සයිට් එක අයිති එකාගෙන් මම ලක්ෂ පාරක් ඇහුවොත්, හිතනවාද උන් සල්ලි හොයන හැටි මට කියයි කියලා?
    නැහැ නෙ! ඒ වගේම මට උන් සල්ලි හොයන හැටි අදාලත් නැහැ
    සයිට් එකේ උන් ෆොරෙක්ස් වලින් සල්ලි හොයනවාද කැලේ ගංජා වවනවාද කියන එක මට අදාලම නැහැ
    සයිට් එක අයිති කට්ටිය මට හැම මාසෙම මම දාන ගානයි + ලාභෙයි එවනවා
    මම ඒක මම හරහා ඉන්වෙස්ට් කරපු අයට දෙනවා
    හැමෝටම දවස් 21 ඉවර වෙන කොට යොදවපු සම්පූර්න ගානයි + 15% ලාභෙකුයි ලැබෙනවා
    යට තියෙන ලින්ක් වලට ගිහින් බයර් ප්‍රොටෙක්ෂන් එක ගැන වැඩි දුර විස්තර දැන ගන්න පුළුවන්

    https://www.google.com/search?q=paypal+buyer+protection+outside+ebay
    https://www.paypal-community.com/t5/About-Protections-Archive/Am-I-protected-if-I-use-direct-payment/td-p/991467
    https://www.paypal-community.com/t5/Buying-with-PayPal/payment-outside-of-ebay-but-using-paypal/td-p/738045?profile.language=en-gb
    https://www.theguardian.com/money/2016/may/26/is-paypal-payment-protected
    https://forum.saxontheweb.net/showthread.php?153560-Does-Paypal-buyer-protection-cover-non-Ebay-purchases
    http://help.gumtree.com/articles/General_Information/Using-Paypal-to-buy-on-Gumtree

    තව මොනවා හරි විස්තර දැන ගන්න ඕන නම් මට මැසේජ් එකක් එවන්න
    :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙනයා;22215038 said:
    A හදනව lankan paypal එකක්.. B හදනව Malaysian paypal එකක්.. ඊට පස්සෙ A යවනව B ට සල්ලි.. ඊට පස්සෙ B funds ටික cash කරගන්නවා.. ඊට පස්සෙ A, B මගෙ සල්ලි හොරා කෑව කියල paypal එකට complaint කරල refund කරගන්නව :confused:

    ඔහොම ලෙසියෙන් ගන්න පුලුවන් නම් එකත් මරු invest එකක් 20ක් යැව්වොත් 40ක් අතේ..:baffled:
    ......
    එහෙම කරපු එකෙක්ට වෙච්ච දේ කලින් දාලා ඇති මචන් :rofl: