ඔය රතු කරපු ටිකෙන්ම තේරෙනවා බන් මොහාන් ගෙ පේපල් දැනුම
මොන ලබ්බෙ බිලක්වත් ඕන නැහැ සල්ලි යවන්න
පේපල් ලොග් වෙලා ඔය ඔප්ෂන් එක තෝරලා ඕනම එකෙක්ට සල්ලි යවන්න පුලුවන්
සල්ලි යවන්න නෙමෙයි මිනිහෝ බිලක් ඕන කතාවක් කිව්වේ..
අපේ අමවුන්ට් එක අපිට රී පේ කරන්න එහෙම නැත්තං රිෆන්ඩ් කරන්න නං ඒ ගෙවීම කරේ මොනවටද කියන එක ඩොකියුමන්ට්ස් වලින් ඔප්පු කරන්න ඕනේ කියල..
නිකං සල්ලි ඉල්ලුවට අපිට රිෆන්ඩ් කරන්නේ නෑලූ..
මෙන්න මේකයි ගණුදෙනුව, ඒක එ කිව්ව විදිහට උනේ නෑ කියල ඔප්පු කරන්න ඕනේලු ඩොකියුමන්ට්ස් වලින් සල්ලි ගන්න නං..
යකෝ බොරැල්ලේ hnb එක කියන්නේ ලංක්වේ තියෙන ප්‍රභලම hnb ශාඛාව..
එකේ මැනේජර්ටත් වඩා උඹ දන්නවා කොයලද උඹ කියන්නේ..








