- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව්
මම කියන විදිහට සල්ලි දැම්මොත් කිසිම ඩොකියුමන්ට් එකක් ඕන නැහැ
කොහොමත් බන් බඩුවක් ගෙදරට ආවෙ නැහැ කියන්න කිසිම වෙලාවක ඩොකියුමන්ට් ඕන නැහැ :D
ආවෙ නැති බඩුවක් වෙනුවෙන් ඩොකියුමන්ට් ඉල්ලන සයිට් එකක් මේ ලෝකෙ මම අහලවත් නැහැ :baffled:

ඉතින් උඹයි මායි අතරේ ගණුදෙනුවක් උනා කියන්න කිසිම සාක්කියක් නැහැනේ..
භාණ්ඩයක් වෙනුවෙන් මුදලක් ගෙව්වා කියන්නේ එතන "වෙලදාමක්" උනා කියන එකයි..
නමුත් මෙතන වෙලදාමක් ඔප්පු කරන්නේ කොහොමද මෙතන නිකං සල්ලි වලින් වෙන ට්‍රැන්සැක්ශන් එකක් විතරනේ වෙන්නේ..
උඹයි මායි අතරේ කිසිම ඇග්‍රීමන්ට් එකක්, අඩුමගානේ බිලක් වත් හුවමරු වෙන්නේ නෑනේ..

කොහොම උනත් මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹ ත්‍රෙඩ් එකක් නෙමෙයි තව 100ක් දැම්මත් උඹට නං ඕකට සල්ලි ඉන්වෙස්ට් කරන්න කැමැති වෙන එකෙක් වත් මේ එලකිරියෙන් හොයාගන්න වෙන්නේ නෑ..
ඒක 100% ක් ශුවර්..
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් මම වැඩේට කැමතියි. ඉස්සෙල්ල 6000 දාල බලන්නම්.
    Paypal ඉන්වොයිස් එකක් එවපන් [email protected] එකට.

    අයිටම් එකට දාපන් 4 brand new Levis denim jeans කියල. රිෆන්ඩ් එකක් ගන්න වුනොත් මොනවා හරි ඉන්වොයිස් එකක් තියෙන්න ඕන.

    මම සල්ලි දාන්නම්

    හැබැයි මට උබේ අයිඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එකක් ගහල එවන්න ඕන විශ්වාසෙට.

    මම මගේ ටර්ම්ස් පැහැදිලිව දාලා තියෙන්නෙ
    ඒවාට කැමති අය විතරක් ඉන්වෙස්ට් කරන්න
    එහෙම නැතුව මගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න එපා
    පේපල් මනී බෑක් ගැරන්ටි එක විස්වාස නම් ඉන්වෙස්ට් කරන්න
    එහෙම අවිස්වාස නම් ඉන්වෙස්ට් කරන්න එපා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් උඹයි මායි අතරේ ගණුදෙනුවක් උනා කියන්න කිසිම සාක්කියක් නැහැනේ..
    භාණ්ඩයක් වෙනුවෙන් මුදලක් ගෙව්වා කියන්නේ එතන "වෙලදාමක්" උනා කියන එකයි..
    නමුත් මෙතන වෙලදාමක් ඔප්පු කරන්නේ කොහොමද මෙතන නිකං සල්ලි වලින් වෙන ට්‍රැන්සැක්ශන් එකක් විතරනේ වෙන්නේ..
    උඹයි මායි අතරේ කිසිම ඇග්‍රීමන්ට් එකක්, අඩුමගානේ බිලක් වත් හුවමරු වෙන්නේ නෑනේ..

    කොහොම උනත් මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹ ත්‍රෙඩ් එකක් නෙමෙයි තව 100ක් දැම්මත් උඹට නං ඕකට සල්ලි ඉන්වෙස්ට් කරන්න කැමැති වෙන එකෙක් වත් මේ එලකිරියෙන් හොයාගන්න වෙන්නේ නෑ..
    ඒක 100% ක් ශුවර්..

    මචන් උබට කිව්වට ඕක තේරෙන්නෙ නැහැ
    හේතුව උබ කවදාවත් පේපල් පාවිච්චි නොකරපු එකෙක් නෙ
    මොකද කියන්නෙ අර මම කිව්වා වගේ එකවුන්ට් එකක් හදලා ප්‍රැක්ටිකලි කරලා බලමුද?
    $0.01ක් වියදම් කරන්න බය නම් ඒකත් මම එවන්නම්
    සාක්ෂියක් නැත්තෙ කොහෙද බන් පේපල් එකේ සියලුම සාක්ෂි තියෙනවා නෙ
    කරලා බැලුවා නම් උබට ඕක තේරෙනවා ක්ෂණිකව
    උඹ මට සල්ලි එවලා, උබට මම ගෙව්වෙ නැත්තම්... උබ පේපල් එකට කියන්නෙ මට සල්ලි දුන්නා ඒත් බඩුව ආවෙ නැහැ කියලා
    එතකොට උන් මගෙන් බඩුව යැව්ව බවට සාක්ෂි ඉල්ලනවා
    එහෙම එකක් මගේ ගාව නැහැ නෙ, හේතුව මම මුකුත් එවලා නැහැ නෙ
    එතකොට උබට රීෆන්ඩ් දෙනවා

    හොඳම වැඩේ උබට බය නම් උබ කිසිම ඉන්වෙස්ට් එකක් නොකර ඉඳපන්
    මෙතන කට්ටිය රිවීව් දාපුවාම උබට පුළුවන් නෙ ඉන්වෙස්ට් කරන්න
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa

    Ethakota ube account ekata kela wenawa neh? :confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙනයා;22215140 said:
    Ethakota ube account ekata kela wenawa neh? :confused:
    කෙළ වෙන්නෙ නැහැ සල්ලි හෝල්ඩ් වෙනවා
    මම විත්ඩ්‍රෝ කරපුවා කැන්සල් වෙනවා
    උඹලට රීෆන්ඩ් එනවා
     
    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්!!කවුරු බොරු මුණ දැම්මත් දන්නවා මං ඇත්ත!
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Financial production or investment walata pay pal walin refund den nane machan unge agreement eke dala thiyenawane
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Financial production or investment walata pay pal walin refund den nane machan unge agreement eke dala thiyenawane
    ඔව් මචන්!
    ඒක නිසා මම ත්‍රේඩ් එකේ දාලා තියෙනවා මට සල්ලි එවන කොට ඒ සල්ලි එවන්නෙ මොකක් හරි අයිටම් එහෙකට කියලා එවන්න කියලා
    Money for microwave oven වගේ එකක් එවන්න තියෙන්නෙ :D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔව් මචන්!
    ඒක නිසා මම ත්‍රේඩ් එකේ දාලා තියෙනවා මට සල්ලි එවන කොට ඒ සල්ලි එවන්නෙ මොකක් හරි අයිටම් එහෙකට කියලා එවන්න කියලා
    Money for microwave oven වගේ එකක් එවන්න තියෙන්නෙ :D

    ow ehema ewanakota uben tax ekak charge wenawane ? uba e dukath daragenada apita me help karanna yanne :confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow ehema ewanakota uben tax ekak charge wenawane ? uba e dukath daragenada apita me help karanna yanne :confused:
    ෆී එකක් චාර්ජ් උනත් කමක් නැහැ කට්ටියට හිතට බයක් නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන් නෙ
    මම කියන්නෙ පොඩි ගානක් ඉන්වෙස්ට් කරන්න කියලා මුලින්
    පස්සෙ දෙවෙනි වටේ ඉඳන් කොහොමත් මම ෆී එකක් ගන්නවා මගේ ලාබෙ හැටියට :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    x6TCdZoFRkmv7ErTfB6alg.png

    https://www.paypal.com/ie/webapps/mpp/buyer-protection
    මචන් මම මට සල්ලි එවන්න කියන්නෙ මම මොනා හරි විකුනනවා කියලා දාලා
    එහෙම සල්ලි එව්වම මම දවස් 21ක පැන්නම පොල්ලක් තිබ්බොත් රීෆන්ඩ් ගන්න පුළුවන්
    පේපල් එකේ උන් මගෙන් ට්‍රැකින් කෝඩ් ඉල්ලුවම නොදුන්නම කොහොමත් රීෆන්ඩ් දෙනවා
    මේ ඉංග්‍රිසි වචන තේරෙන්නෙ නැත්තම් මට කුණුහර්ප නොකියා අහපන්, කියලා දෙන්නම් :D

    "We might ask you for some supporting documents like a postal service proof" prove කරන්න documents ඔනේ කියලා නේද බන් තියෙන්නේ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    "We might ask you for some supporting documents like a postal service proof" prove කරන්න documents ඔනේ කියලා නේද බන් තියෙන්නේ?
    ඒක අහන්නෙ මගෙන් මචන්
    මගෙන් පේපල් එකෙන් අහනවා පෝස්ටල් සර්විස් පෲප් එකක්
    ඒ කියන්නෙ මම ඒ බඩුව යැව්වා නම් මට ඒක ඔප්පු කරන්න ට්‍රැකින් කෝඩ් එකක් දෙන්න කියනවා :D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ubata ochchama sure nam ai bang methana unge salli illanne uba kelinma bank ekakin personal loan ekak ganin, credit card eke cash advance aran wedeta bahinnna puluwanne ?
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    උබ උන්ට සල්ලි ගෙව්වෙ කොහොමද මචන්?
    මේකේ මම සල්ලි ගෙවන්න කියන්නෙ පේපල් එක හරහා
    එතකොට දවස් 60ක් යන කල් ඕනම කෙනෙක්ට රීෆන්ඩ් ඉල්ලන්න පුළුවන් :D

    MS ekata mama pay kare neteller walin bn. yako $200 Demma.
    eth kiriye hitapu eek sure kiwwa nisa. kohoma hari $520 withara thibuna MS eke. un system eka wenas karala payment method cancel kara. adatat ehemmamai
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ubata ochchama sure nam ai bang methana unge salli illanne uba kelinma bank ekakin personal loan ekak ganin, credit card eke cash advance aran wedeta bahinnna puluwanne ?
    ඔව් මම එහෙම සල්ලි දාලා තියෙන්නෙ
    හැබැයි මෙහෙම තව අයගෙත් සල්ලි දැම්මට අවුලක් නැහැ නෙ
    සල්ලි කියන ජාතිය වැඩි වෙන්නෙ නැහැ නෙ කවදාවත්
    ඔය ෆිනැන්ස් කම්පැනි එහෙමත් මිනිස්සුන්ට සල්ලි දාන්න කියන්නෙ ඒකට නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    MS ekata mama pay kare neteller walin bn. yako $200 Demma.
    eth kiriye hitapu eek sure kiwwa nisa. kohoma hari $520 withara thibuna MS eke. un system eka wenas karala payment method cancel kara. adatat ehemmamai
    එහෙම තමා මචන් පොලු තියන උන් කවදාවත් පේපල් වලින් සල්ලි ගන්න කැමති නැහැ
    හේතුව රීෆන්ඩ් ගන්න පුළුවන් නිසා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔව් මම එහෙම සල්ලි දාලා තියෙන්නෙ
    හැබැයි මෙහෙම තව අයගෙත් සල්ලි දැම්මට අවුලක් නැහැ නෙ
    සල්ලි කියන ජාතිය වැඩි වෙන්නෙ නැහැ නෙ කවදාවත්
    ඔය ෆිනැන්ස් කම්පැනි එහෙමත් මිනිස්සුන්ට සල්ලි දාන්න කියන්නෙ ඒකට නෙ

    den uba mehema hoyana salli Inland revenue ekata disclose karala thinawada ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    den uba mehema hoyana salli Inland revenue ekata disclose karala thinawada ?
    අපි හොයන හැම ශතේටම ටැක්ස් ගෙවන්න උන් මෙන්න කියලා අපි වෙනුවෙන් වැඩ කරනවා නෙ නෙ
    මම නම් ඔන්ලයින් හොයන එක ශතේකටවත් ටැක්ස් ගෙවන්නෙ නැහැ
    බැංකුවේ සල්ලි වලට ගෙවනවා, දේපල වලට ගෙවනවා... එච්චරයි
    උබ ගෙවනවද? :baffled: