ඔව්
මම කියන විදිහට සල්ලි දැම්මොත් කිසිම ඩොකියුමන්ට් එකක් ඕන නැහැ
කොහොමත් බන් බඩුවක් ගෙදරට ආවෙ නැහැ කියන්න කිසිම වෙලාවක ඩොකියුමන්ට් ඕන නැහැ
ආවෙ නැති බඩුවක් වෙනුවෙන් ඩොකියුමන්ට් ඉල්ලන සයිට් එකක් මේ ලෝකෙ මම අහලවත් නැහැ![]()
ඉතින් උඹයි මායි අතරේ ගණුදෙනුවක් උනා කියන්න කිසිම සාක්කියක් නැහැනේ..
භාණ්ඩයක් වෙනුවෙන් මුදලක් ගෙව්වා කියන්නේ එතන "වෙලදාමක්" උනා කියන එකයි..
නමුත් මෙතන වෙලදාමක් ඔප්පු කරන්නේ කොහොමද මෙතන නිකං සල්ලි වලින් වෙන ට්‍රැන්සැක්ශන් එකක් විතරනේ වෙන්නේ..
උඹයි මායි අතරේ කිසිම ඇග්‍රීමන්ට් එකක්, අඩුමගානේ බිලක් වත් හුවමරු වෙන්නේ නෑනේ..
කොහොම උනත් මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹ ත්‍රෙඩ් එකක් නෙමෙයි තව 100ක් දැම්මත් උඹට නං ඕකට සල්ලි ඉන්වෙස්ට් කරන්න කැමැති වෙන එකෙක් වත් මේ එලකිරියෙන් හොයාගන්න වෙන්නේ නෑ..
ඒක 100% ක් ශුවර්..





