මම කොහෙද එන්නම් කිව්වෙ?උඹ බං හැංගෙන්න හදනවයිං තමා මේක මේ රට පැටලෙන්නේ..
මුලින්ම උඹ කිව්වා යුනිෆෝම් එක ඇදලා පොලිස් අයිඩින්ටියත් අරගෙන නිල රථයෙන්ම මාව සෙට් වෙන්න එන්නං කියල..
පස්සේ පස්සේ වෙනකොට උඹ කතාව වෙනස් කරා එහෙම සෙට් වෙන්න බෑ කියල..
දැන් වරෙං කිව්වම කියනවා මම එහෙම පුද්ගලිකව හම්බවෙන්න අකමැතියි පේපෑල් විශ්වාස කරලා උඹ එක්ක ගණුදෙනු කරන්න වෙරෙං කියල...
මෙතන ලොකුම ප්රශ්නේ තියෙන්නේ මට නං පේපෑල් වත් රිෆන්ඩ් වත් ඒ හුත්තවල් නෙමෙයි,
මම එන්නං,නිල රථයෙන්ම එන්නං ගාපු එකා දැන් මොනිටර් එක පිටිපස්සේ හැංගිච්ච එක..
එලකිරි එක ඇතුලේ බිස්න්ස් කරන්න බෑ බං උඹ හැංගිලා..
මේකෙ උන් මගේ ඉංගිරියේ පස් කන්දෙන් පස් අරං තියෙනවා ලක්ශ ගානක.. මම මොනිටර් එක පිටිපස්සේ හැංගිලා උඹ පේපෑල් එකෙන් සල්ලි එවපං මං පස් එවන්නං කිව්වනං මට බිස්නස් එකක් එනවද?
ක්රීඩ් කාරය උඹලා මට පෙපෑල් වලින් සල්ලි දාපං මම වාහන ගෙනල්ල දෙන්නං කිව්වට කට්ටිය එහෙම සල්ලි දාල උගෙන් වාහන ගන්නවද?
උඹට හැංගෙන්නයි එලකිරියේ බිස්නස් කරන්න දෙකක් කරන්න බෑ මිනිහෝ..
එක්කො උඹ හැංගිලා ඉදපං බිස්නස් ගැන කතා නොකර.
උඹට බිස්න්ස් කරන්න ඕනේනං මොනිටර් එකට මුවා වෙලා ඉන්නේ නැතුව මේ අපි ඉන්නවා වගේ එලියට වරෙං..
උඹට වෙලා තියෙන්නේ බළලා මැටියෙන් වෙන්නත් ඕනේ මීයෝ අල්ලන්නත් ඕනේ..
සල්ලි දාන්න ගණුදෙනු කරන්න ඕනේ නෑ.. මං ගානේ කාල බීල අඩියක් ගහල යන්න වරෙංකෝ නිකං මගේ හොටෙල් එකට.. තනියම එන්න බැරිනං ඔය එක්සිබිටා එක්ක වරෙං..
දෙකෙන් එකක් කරපං.. එක්කෝ හැංගියන් එක්කො බිස්නස් කරපං..
මම මුලින්ම කිව්වෙ ලක්ෂ 50ක බිස්නන්ස් වලට මට එන්න බැහැ කියලා නෙ
මම මගේ පාස්පෝර්ට් එක ඇපේට දිලා උබට දවස් 21න් 21 ට සල්ලි ගෙවලා උබව බලෙන් පෝසත් කරන්නෙ ඇයි?
උබ හිතනවාද එළිපිට ආවොත් එකෙක්වත් මේකට එයි කියලා?
ෆෝරම් එකේ හැංගිලා ගුලි වෙලා ඉන්න උන් එකෙක්වත් කැමති වෙයිද එළියට එන්න?









