- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම පොලිසියේ කොස්තාපල් නෙමේ ලොක්කා කිව්වම දුවන්න
    මොකෝ කියන්නෙ දෙන්නම යමුකෝ අරූගේ හොටෙල් එකට?
    මම බිල් එක ගෙවන්නම් මම ගානේ
    ගෙදරටම ගිහින් දාන්නම් වාහනේ

    uba pujitha da :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කට්ටිය උබට හොරා හොරා කියනවා තමා ඒ පිටින් පේන සාදක දිහා බලලා!!හැබැයි උබ හොරෙක් නෙවේ කියලා අපිට පෙන්නන එක තියෙන්නේ උබේ අතේ!!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ එන්නං කියල කොයි වෙලාවෙද බං කිව්වේ..:confused:
    මට ඒක පෙන්නලා ඉදපංකෝ මුලින්ම..
    මම නං දැක්කේ උඹ මට බෑ කියනව විතරයි හරි මම එන්නං කියල උඹ කිව්වේ කොයි වෙලාවෙද?:confused:

    කවද්ද එන්නේ කියපංකෝ.
    මම හොටෙල් එකේ ඉන්නේ නෑනේ උඹ ආවද නැද්ද බලන්න..
    එන දවසක් වෙලාවක් කියපං මාත් එන්නං.
    සල්ලි ඕනේ නෑ මම මේ මගෙ හොටෙල් එකට වරෙං කිව්වේ මට බිස්නස් හොයාගන්න නෙමෙයි, මේ පැත්තේ තියෙන එකම බාර් එක මගේ, වැහුවත් ජෙනේලෙට හරි තට්ටු කරලා මිනිස්සු බෝතල් ඉල්ලනවා:rofl: ඒ හින්ද මට බිස්නස් වලින් අඩුවක් නෑ උඹ වරෙංකෝ උඹ ඇත්තද කියන්නේ බලන්න..

    ඔන්න මචන් මේ පෝස්ට් එක බුක් මාර්ක් කරලා තියපන්
    මම මේ සතියේ දවසක මගේ යුනිෆෝම් එක ඇඳලා උබගේ හොටෙල් එකට එනවා
    හැබැයි ඉන්වෙස්ටින් සීන් වලට නෙමේ, නිකම්!

    අනික මම මායන්19 / බිග්බොස් / එරෝෂාන් 3 දෙනාටත් එන්න කියනවා
    එතකොට උන්ටත් මම පොලිසියේ කියලා ඔප්පු වෙනවා නෙ
    හැබැයි මායන්19 පොන්නයා එයිද දනෙ නැහැ ඌ ගූ බය කැරියෙක්! එරෝෂානුත් ගූ බල්ලෙක් නිසා එන එකක් නැහැ!
    හැබැයි උන් පිරිමි නම් එයි

    උන් නාවත් මම එනවා
    මම හරියටම දවස කියන්නම් එන්න කලින් දවසේ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    KHhZ0js.png

    mona gothrikayekda ban me :lol:

    බලපන් මේ මැසේජ් කරන විදිහෙන් උබට තියෙන්නේ අම්මට බැන්න එකේ අමාරුව නෙවේ!!උබේ බිසන්ස් කඩපු එකේ අමාරුව!
    Save
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කට්ටිය උබට හොරා හොරා කියනවා තමා ඒ පිටින් පේන සාදක දිහා බලලා!!හැබැයි උබ හොරෙක් නෙවේ කියලා අපිට පෙන්නන එක තියෙන්නේ උබේ අතේ!!
    ඒක තමා සෙට් වෙලා අඩියක් ගහමුද?
    මම ෆුල් කිට් එක ගහලා එන්නම්
    මට බය වෙන්න දෙයක් නැහැ නෙ උඹලට
    දැන් උබලා කියන්නෙ මම පොලිසියේ නෙමේ කියලා නෙ
    ඇවිත් ඇස් දෙකෙන් බලන්න පුළුවන් නෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව්..
    ඌ මාව හම්බෙන්න ආවම මම ඌ එක්ක කතා බහ කරලා උඹලට කියන්නං මූ ගණුදෙනු කරන්න සුදුසු එකෙද නැද්ද කියල..
    මූ මොකෙක් උනත් මාව නං තම්බන්න හම්බෙන්නේ නෑ මූට..
    මට එක පාරක් මුණ ගැහුනොත් මම කියන්නං මූ මොකාද කියල?

    mu horek unath awulak ne ubawa hambenna awoth man muta nikam denawa 500$k, awoth mata kiyapan man ubata ewanawa 500$ uba aruta yawahan :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔව්..
    ඌ මාව හම්බෙන්න ආවම මම ඌ එක්ක කතා බහ කරලා උඹලට කියන්නං මූ ගණුදෙනු කරන්න සුදුසු එකෙද නැද්ද කියල..
    මූ මොකෙක් උනත් මාව නං තම්බන්න හම්බෙන්නේ නෑ මූට..
    මට එක පාරක් මුණ ගැහුනොත් මම කියන්නං මූ මොකාද කියල?

    ඔන්ලයින් කියන්න බැරිද මිනිහෝ?
    මූන බලලා මොකාද කියන්න උබ සාස්තර කාරයෙක්ද? :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මචන් මේ පෝස්ට් එක බුක් මාර්ක් කරලා තියපන්
    මම මේ සතියේ දවසක මගේ යුනිෆෝම් එක ඇඳලා උබගේ හොටෙල් එකට එනවා
    හැබැයි ඉන්වෙස්ටින් සීන් වලට නෙමේ, නිකම්!

    අනික මම මායන්19 / බිග්බොස් / එරෝෂාන් 3 දෙනාටත් එන්න කියනවා
    එතකොට උන්ටත් මම පොලිසියේ කියලා ඔප්පු වෙනවා නෙ
    හැබැයි මායන්19 පොන්නයා එයිද දනෙ නැහැ ඌ ගූ බය කැරියෙක්! එරෝෂානුත් ගූ බල්ලෙක් නිසා එන එකක් නැහැ!
    හැබැයි උන් පිරිමි නම් එයි

    උන් නාවත් මම එනවා
    මම හරියටම දවස කියන්නම් එන්න කලින් දවසේ

    bookmarked:yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒක තමා සෙට් වෙලා අඩියක් ගහමුද?
    මම ෆුල් කිට් එක ගහලා එන්නම්
    මට බය වෙන්න දෙයක් නැහැ නෙ උඹලට
    දැන් උබලා කියන්නෙ මම පොලිසියේ නෙමේ කියලා නෙ
    ඇවිත් ඇස් දෙකෙන් බලන්න පුළුවන් නෙ

    හරි එහෙම කරමු!!!
    11.gif
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අද පොලිසිය වහලද බන්....:rofl::rofl::rofl:
    වරෙන් අරූගේ හොටෙල් එකට යන්න
    මෙතන ටයිප් කරලා වැඩක් නැහැ
    උබයි මායනුයි එක පැත්තක්, මම තනියම
    ගහ ගෙන අවුල බේර ගනු පිරිමි වගේ

    එනවා නෙ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලපන් මේ මැසේජ් කරන විදිහෙන් උබට තියෙන්නේ අම්මට බැන්න එකේ අමාරුව නෙවේ!!උබේ බිසන්ස් කඩපු එකේ අමාරුව!
    Save

    manasika ledek mu, salli dala apahu illadi scurvy wage mannen kotai ubalata mu :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි එහෙම කරමු!!!
    11.gif
    එළ
    මම උබට මැසේජ් කරන්නම් මට නිවාඩුවක් ගන්න පුලුවන් දවස් ටික
    උබට ඒ අතරින් පුළුවන් දවස කියපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන් මේ මැසේජ් කරන විදිහෙන් උබට තියෙන්නේ අම්මට බැන්න එකේ අමාරුව නෙවේ!!උබේ බිසන්ස් කඩපු එකේ අමාරුව!
    Save

    :yes::yes: ලක්ශ 15ක් මහත්තයෝ කජු ඇටද කොස් ඇටද....වේදනාවේ උපරිමේට ඒකයි ඔය පල් හොරා කෑගහන්නෙ...