මම පොලිසියේ කොස්තාපල් නෙමේ ලොක්කා කිව්වම දුවන්න
මොකෝ කියන්නෙ දෙන්නම යමුකෝ අරූගේ හොටෙල් එකට?
මම බිල් එක ගෙවන්නම් මම ගානේ
ගෙදරටම ගිහින් දාන්නම් වාහනේ
uba pujitha da

මම පොලිසියේ කොස්තාපල් නෙමේ ලොක්කා කිව්වම දුවන්න
මොකෝ කියන්නෙ දෙන්නම යමුකෝ අරූගේ හොටෙල් එකට?
මම බිල් එක ගෙවන්නම් මම ගානේ
ගෙදරටම ගිහින් දාන්නම් වාහනේ

උඹ එන්නං කියල කොයි වෙලාවෙද බං කිව්වේ..
මට ඒක පෙන්නලා ඉදපංකෝ මුලින්ම..
මම නං දැක්කේ උඹ මට බෑ කියනව විතරයි හරි මම එන්නං කියල උඹ කිව්වේ කොයි වෙලාවෙද?
කවද්ද එන්නේ කියපංකෝ.
මම හොටෙල් එකේ ඉන්නේ නෑනේ උඹ ආවද නැද්ද බලන්න..
එන දවසක් වෙලාවක් කියපං මාත් එන්නං.
සල්ලි ඕනේ නෑ මම මේ මගෙ හොටෙල් එකට වරෙං කිව්වේ මට බිස්නස් හොයාගන්න නෙමෙයි, මේ පැත්තේ තියෙන එකම බාර් එක මගේ, වැහුවත් ජෙනේලෙට හරි තට්ටු කරලා මිනිස්සු බෝතල් ඉල්ලනවාඒ හින්ද මට බිස්නස් වලින් අඩුවක් නෑ උඹ වරෙංකෝ උඹ ඇත්තද කියන්නේ බලන්න..
හරි යන දවසක යමන් මාත් එනවා මේ සතියේ බැහැ

![]()
mona gothrikayekda ban me![]()
ඒක තමා සෙට් වෙලා අඩියක් ගහමුද?කට්ටිය උබට හොරා හොරා කියනවා තමා ඒ පිටින් පේන සාදක දිහා බලලා!!හැබැයි උබ හොරෙක් නෙවේ කියලා අපිට පෙන්නන එක තියෙන්නේ උබේ අතේ!!
ඔව්..
ඌ මාව හම්බෙන්න ආවම මම ඌ එක්ක කතා බහ කරලා උඹලට කියන්නං මූ ගණුදෙනු කරන්න සුදුසු එකෙද නැද්ද කියල..
මූ මොකෙක් උනත් මාව නං තම්බන්න හම්බෙන්නේ නෑ මූට..
මට එක පාරක් මුණ ගැහුනොත් මම කියන්නං මූ මොකාද කියල?

issella photo ekak dila palayan.
umbala antarsdana unama api hoyanne mona poto eka pennalada

ඔව්..
ඌ මාව හම්බෙන්න ආවම මම ඌ එක්ක කතා බහ කරලා උඹලට කියන්නං මූ ගණුදෙනු කරන්න සුදුසු එකෙද නැද්ද කියල..
මූ මොකෙක් උනත් මාව නං තම්බන්න හම්බෙන්නේ නෑ මූට..
මට එක පාරක් මුණ ගැහුනොත් මම කියන්නං මූ මොකාද කියල?

ඔන්න මචන් මේ පෝස්ට් එක බුක් මාර්ක් කරලා තියපන්
මම මේ සතියේ දවසක මගේ යුනිෆෝම් එක ඇඳලා උබගේ හොටෙල් එකට එනවා
හැබැයි ඉන්වෙස්ටින් සීන් වලට නෙමේ, නිකම්!
අනික මම මායන්19 / බිග්බොස් / එරෝෂාන් 3 දෙනාටත් එන්න කියනවා
එතකොට උන්ටත් මම පොලිසියේ කියලා ඔප්පු වෙනවා නෙ
හැබැයි මායන්19 පොන්නයා එයිද දනෙ නැහැ ඌ ගූ බය කැරියෙක්! එරෝෂානුත් ගූ බල්ලෙක් නිසා එන එකක් නැහැ!
හැබැයි උන් පිරිමි නම් එයි
උන් නාවත් මම එනවා
මම හරියටම දවස කියන්නම් එන්න කලින් දවසේ

ඒක තමා සෙට් වෙලා අඩියක් ගහමුද?
මම ෆුල් කිට් එක ගහලා එන්නම්
මට බය වෙන්න දෙයක් නැහැ නෙ උඹලට
දැන් උබලා කියන්නෙ මම පොලිසියේ නෙමේ කියලා නෙ
ඇවිත් ඇස් දෙකෙන් බලන්න පුළුවන් නෙ
වරෙන් අරූගේ හොටෙල් එකට යන්නඅද පොලිසිය වහලද බන්....![]()
බලපන් මේ මැසේජ් කරන විදිහෙන් උබට තියෙන්නේ අම්මට බැන්න එකේ අමාරුව නෙවේ!!උබේ බිසන්ස් කඩපු එකේ අමාරුව!
Save

එළහරි එහෙම කරමු!!!![]()
බලපන් මේ මැසේජ් කරන විදිහෙන් උබට තියෙන්නේ අම්මට බැන්න එකේ අමාරුව නෙවේ!!උබේ බිසන්ස් කඩපු එකේ අමාරුව!
Save

ලක්ශ 15ක් මහත්තයෝ කජු ඇටද කොස් ඇටද....වේදනාවේ උපරිමේට ඒකයි ඔය පල් හොරා කෑගහන්නෙ...