KAPRUKA-හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    matath choara sean wela thiyanwa,global genawa nam site 1n danna hoda na

    ග්ලෝබල් ෂොප් උන් එවන්නේ මාස ගානක් ගිහින් usa ගිහින් අරන් එන්න පුළුවන් අපිට :D
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    PayPal ලට වඩා නම් මුන් හොදයි වගේ

    වෙනදට 1min withdraw වෙනවා bt ඊයේ රෑ දාපුවා තාම නෑ
    Or commercial බැංකුවෙ අවුලක්ද මන්ද


    එ්ත් මුන් transactions එකකින් 6% කපන්න නම් අමතක කරන්නෙ නෑ:angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    PayPal ලට වඩා නම් මුන් හොදයි වගේ

    වෙනදට 1min withdraw වෙනවා bt ඊයේ රෑ දාපුවා තාම නෑ
    Or commercial බැංකුවෙ අවුලක්ද මන්ද


    එ්ත් මුන් transactions එකකින් 6% කපන්න නම් අමතක කරන්නෙ නෑ:angry:


    මොකක්ද මචන්???:confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    thama withdraw karapu $ awe na bn:growl:

    combank wala aulak da mnda:baffled:

    kapruke sambandayak nm na:P

    uba paypal gana danna hinda meke damme:yes::P


    :dull: පේපැල් එකේ පෙන්ඩින් ද තියෙන්නේ ??? කම්ප්ලිට් උනාම නේ බන් එන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,214
    113
    හුටා එහෙමද..
    මම අද රෑට කන්ඩ පාන් රාත්තලක් ඕඩර් කෙරුව :P
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan kelima kata karapan marketing manager ta . talk eka dipan ridenna linked in eke innwa dulip kiyapan mekata neseary action ekak gatte natten viral yawanawa kiyala seen eka ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට මොන උපන්දින කේක්ද ඔව්ව යවන්නෑ මැරුණාම සීනි කිලෝ දෙකක් විතර අරං බණ දාට යනව මිසක් :sorry: උන්ගෙන් බඩු නං ගෙන්නගෙන තියෙනව ඒ සර්විස් එක නං හොඳයි :yes: