matath choara sean wela thiyanwa,global genawa nam site 1n danna hoda na
ග්ලෝබල් ෂොප් උන් එවන්නේ මාස ගානක් ගිහින් usa ගිහින් අරන් එන්න පුළුවන් අපිට

matath choara sean wela thiyanwa,global genawa nam site 1n danna hoda na


PayPal ලට වඩා නම් මුන් හොදයි වගේ
වෙනදට 1min withdraw වෙනවා bt ඊයේ රෑ දාපුවා තාම නෑ
Or commercial බැංකුවෙ අවුලක්ද මන්ද
එ්ත් මුන් transactions එකකින් 6% කපන්න නම් අමතක කරන්නෙ නෑ![]()

uta cake wisa wela wage![]()
මොකක්ද බන් ඒ ඇත්තට කියලා තියෙන්නේ 
මොකක්ද මචන්???![]()





bump
EMINƎM;22218696 said:bump
BUMP

thama withdraw karapu $ awe na bn
combank wala aulak da mnda
kapruke sambandayak nm na
uba paypal gana danna hinda meke damme![]()
පේපැල් එකේ පෙන්ඩින් ද තියෙන්නේ ??? කම්ප්ලිට් උනාම නේ බන් එන්නේපේපැල් එකේ පෙන්ඩින් ද තියෙන්නේ ??? කම්ප්ලිට් උනාම නේ බන් එන්නේ

eka thama bn seen eka
thama pending
uba kochchara wela ynwda complete wenna
machan kelima kata karapan marketing manager ta . talk eka dipan ridenna linked in eke innwa dulip kiyapan mekata neseary action ekak gatte natten viral yawanawa kiyala seen eka ..
Dawas 2k wage yanawa ban. mageth ekak pending thama

උන්ගෙන් බඩු නං ගෙන්නගෙන තියෙනව ඒ සර්විස් එක නං හොඳයි 