- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol:

    uba neda aruta 200$ dunna ekek..man mulu thread eka puravatama dekka uba vitharayi uge paththta katha kale :P:P

    nathnam puthe djfordj = zoomline :rofl::rofl:

    සාධාරනව කතා කරන උන් සේරම මම නෙමේ බන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    කෝ යකෝ අර හොරාට පොලිස් පල් හොරා විඩ්යෝ තියෙනව අරක තියෙනව මේක තියෙනව කිය කියා බලු වෙනව....මෙහෙම පන බයේ ගැහෙන පොලිස්කාරයෙක් දැක්කමයි....:lol::lol::lol:

    හැමදාම ලංකාවෙ ඉඳලා ඉඳලා එන්න කිව්වම පිටරට කියපු පොන්නයා කට වහන් පල
    දාපන් කෝ පිටරට බස් ටිකට් එකක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ Mayan19 කියන එකාට කියන්නෙ. උබ අපි හැමෝටම බොරු කියල උබේ credibility එක නැති කරන් ඉන්නෙ. උබට තව දුරටත් මේ account එකෙන් elakiri එන්න බෑ දැන්නම්. උබට කරන්න තියෙන හොදම දේ තමයි අලුත් account එකක් හදාගෙන, මුල ඉදන් fresh පිට elakiri එන එක.

    උබ යන්න ඉස්සෙල්ල මෙතන පැය ගණන් රස්තියාදු වෙච්ච හැමෝටම පොඩි උදව්වක් කරපන්. අරූ කියල තියෙන විදියට thread එකක් දාල ඌ කියන්න කියල තියෙන ටික කියපන්. එහෙම උනොත් විතරයි ඌ උගේ proof දාන්නෙ.

    ZoomLine කියන්නෙ හොරෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් උබ තමයි උගේ අම්මව විකුණනවද කියල අහල ඌව අවුස්ස ගත්තේ. ඌටත් සාදාරණ කේන්තියක් තියෙනවා නෙ උබ ගැන. ඒකයි ඌ අරහෙම thread එකක් දාල සමාව ගන්න කියන්නෙ. දැන් ඉතින් ඒක කරපන් බං. අලුත් account එකක් හදාගෙන ඊට පස්සේ elakiri වරෙන්.

    මේ මොන පොල් බූරුවෙක්ද මේ.. ඇ ගොන් හරකො...තොට ඇස් නැද්ද ZoomLine කියන පල් හොරා දෙන්ඩ ගිය සක්විති ගේම තේරෙන්නෙම නැද්ද...නිකන් දගලන්නෙ නැතුව වැඩක් බලාගනින්...තෝ මොකෙක්ද ZoomLine ඔර්ජිනල් එකද??? ඒකද මෙච්චර දෙන්ඩ දගලන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම ලංකාවෙ ඉඳලා ඉඳලා එන්න කිව්වම පිටරට කියපු පොන්නයා කට වහන් පල
    දාපන් කෝ පිටරට බස් ටිකට් එකක්

    ලක්ශ ගානක් හොරා කන්ඩ ගහපු ප්ලෑන් වලට කෙලවීම ගැන මගේ බලවත් ශෝකය...:yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕව අපි මුලින් කියලා තියෙන්නේ
    මායන් කාරය ෆොන්නයද, බඩුවද, පැයට කීයද අනංමනං අදාල නෑ.......... ත්රෙඩ් එක දාපු එකා බඩුව වෙන එකයි අවුල. මූ මේ රගන රැගිල්ලට රුපියල් පහක් අතට දීල ගන්න පුළුවන් කියල හිතනවද? කැහැටු, සමාජ ආශ්‍රයක් නැති, කොං වෙච්ච, පොඩිකාලේ අතවරේට ලක්වුන උන් තමයි මෙහෙම වෙස්මූනු දාන් යකාට රගන්නේ..... මුං මේ දෙමල පිචර් බළලා ආතල් දෙනවා... හරි ගේම් කාරයෝ දැකලා නෑ.......

    රුපියල් 5 දෙන එක දෙන උන් බලාගනී නෙ බන්
    උබ නිකම් මායන්ට කඩේ නොයා හිටපන්
    මම විතරක් හැම හුත්තම දානවා නම් අරූ මහ ලොකුවට විඩියෝ දානවා කිව්වෙ පකටද?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලක්ශ ගානක් හොරා කන්ඩ ගහපු ප්ලෑන් වලට කෙලවීම ගැන මගේ බලවත් ශෝකය...:yes::yes:

    පයියෙ එරෝෂාන් කියලා ලියලා ෆොටෝ එකක් දාපන් කෝ
    දැන් කියපන් රට යද්දි පයිය අරන් ගියේ නැහැ කියලා :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    mulin reply nathi unama mu bump dila :P:P

    මෙතන pyramid scam එකක් නෑ කියලත් පේනවා.
    මේක high risk investment එකක් තමයි.
    ඒත් මූ කියන විදිහට PayPal 60 day refund ගන්න පුළුවන් නම් අපිට කොහොමත් කෙලවෙන්නේ නෑනෙ බං.
    අනික රුපියල් 3000ක් කියන්නේ මෙතන ඉන්න ලක්ස ගණන් පඩි ගන්න එවුන්ට දෙයක් නෙවෙයි නෙ.;):D

    මූ කියන ගාන දීල, බොරුවක් කරනවද කියල බලාගන්න බැරි කමක් නෑනෙ.:dull:
    කාටවත් අයහපතක් වෙන්නෙ නැත්තම්, අපිට ලැබෙන සල්ලි කළුද, අළුද, සුදුද කියන එක ගැටළුවක් නෙවෙයිනේ. මහ එවුන් මහ දවල් මහ බැංකුව සුද්ද කරන අස්සෙ අපි මේ වගේ පොඩි නීථි විරෝධී ආයෝජනයක් කලාට මොකද වෙන්නෙ. ඔය ඕන තරම් එවුන් සීට්ටු එහෙම දන්නේ. ඉතින් ඒවත් හොය හොය ගිහින්
    මූල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරපන් කො. මේවා මහ බැංකුවෙන් තහනම් කරල තියෙන්නෙ අපිට තියෙන ආදරයටම කියල මම නම් හිතන්නෙ නෑ. මේවයින් රජයට tax කපාගන්න බැරි වෙන එකත් එක හේතුවක් වෙන්න ඕන. එහෙම බැරි වෙන එකත් හොදයි කියල හිතෙනව, දේස පාළුවො අපේ tax සල්ලි වලින් සුර සැප විදිනව දැක්කම.:(

    khomada mu baba part eka dala anith un polabavana heti :rofl::rofl:

    off topic යන්න එපා බං please :lol:
    thread eka dapu ekatath nathi amaruvak :D:baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :lol::lol:

    uba neda aruta 200$ dunna ekek..man mulu thread eka puravatama dekka uba vitharayi uge paththta katha kale :P:P

    nathnam puthe djfordj = zoomline :rofl::rofl:
    $200 දාන්න නෙවෙයි අරූට රු 3000/- ක් දාන්න මගේ ලග සල්ලි නෑ බං. මම තාම රස්සාවක් කරන්නේ නෑ. සල්ලි තියෙනව නම් රු 3000/- ක් දාල බලන එක මට මහා දෙයක් නෙවෙයි.
    මම මේ scene එකේදි neutral ඉන්නෙ. කාගෙවත් පැත්තක් ගන්නේ නෑ. දැන් Mayan16 බොරු කිව්ව නිසයි මම මම reply කරේ.

    reputation_neg.gif
    - Invest කරලා නිකම්... 09-12-2017 11:30 PM උඹ මොකද පුක දෙන්නේ කැරියා
    හැංගි හැංගි rep කැපුවට කාරී නෑ බං. මම කියන්න ඕන ටික කිව්ව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පයියෙ එරෝෂාන් කියලා ලියලා ෆොටෝ එකක් දාපන් කෝ
    දැන් කියපන් රට යද්දි පයිය අරන් ගියේ නැහැ කියලා :D

    මනුසත් බව ලැබුනු තිරිසන්නෙක් බන් උබ...:dull:අනුන්ගෙ සල්ලි හොරා කන්ඩ ලෑස්තිවෙලා පල් වෙලා තවත් බල්ල වගේ ඉන්නව...ලැජ්ජවක් කියන නාමයක් නැති සරපය..:dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    $200 දාන්න නෙවෙයි අරූට රු 3000/- ක් දාන්න මගේ ලග සල්ලි නෑ බං. මම තාම රස්සාවක් කරන්නේ නෑ. සල්ලි තියෙනව නම් රු 3000/- ක් දාල බලන එක මට මහා දෙයක් නෙවෙයි.
    මම මේ scene එකේදි neutral ඉන්නෙ. කාගෙවත් පැත්තක් ගන්නේ නෑ. දැන් Mayan16 බොරු කිව්ව නිසයි මම මම reply කරේ.

    හැංගි හැංගි rep කැපුවට කාරී නෑ බං. මම කියන්න ඕන ටික කිව්ව.

    penava ube kade yama..rep nam kapuve nahe..kapapu eka alla ganin :frown:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    $200 දාන්න නෙවෙයි අරූට රු 3000/- ක් දාන්න මගේ ලග සල්ලි නෑ බං. මම තාම රස්සාවක් කරන්නේ නෑ. සල්ලි තියෙනව නම් රු 3000/- ක් දාල බලන එක මට මහා දෙයක් නෙවෙයි.
    මම මේ scene එකේදි neutral ඉන්නෙ. කාගෙවත් පැත්තක් ගන්නේ නෑ. දැන් Mayan16 බොරු කිව්ව නිසයි මම මම reply කරේ.

    හැංගි හැංගි rep කැපුවට කාරී නෑ බං. මම කියන්න ඕන ටික කිව්ව.

    owwa wadak na bro. ube amma gana kiyapan.. Hour rates da thiyenne :confused:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    zonar22 said:
    117729729 m.l.sajith basnayake. stf head quaters. hoyala balapan uba pliciyene? hoyala balapan ona nam.

    මාර ජෝක්ස් බන් මේවා නම්
    SDIW5vkMQd6oTLKr-CBxlQ.png

    උඹලගේ එස්.ටී.එෆ් අයියා වැඩ කරන්නෙ පිසාහට් යුනිට් එකේද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බෞද්ධාගමේ කොල්ලෙක් මචන්
    මම ඔය පල්ලියට කලින් ගිහින් නැහැ
    මායන් වේසිගේ පුතා එන තැන නොකියා මග අරින කොට මම බලෙන් තැනක් ගත්තෙ
    කලින් පෝස්ට් බලපන් ඒක පෙනෙයි
    ඉතින් මායන්19 පොන්නයා හැමදාම ඔය පල්ලියට යනවලු
    මම ඔය කණුව මාක් කලාම ඌට පොඩ්ඩක් කට ඇරලා කියන්න තිබ්බා නෙද ඔය කණුව දැන් අයින් කරලා ඒ වෙනුවට මල් පෝච්චි තියලා කියලා?
    මම හෙන ගේමක් දීලා හරියටම 8ට තැන හොයා ගත්තෙ
    පස්සෙ මම පය ගානක් එතන

    මායන්19 පොන්නයා මේ ත්‍රේඩ් එකේ පෝස්ට් 30ක් විතර දාලා මම එතන හිටන් ඉන්න අතරේ
    ගිනි අව්වෙ මට පෝස්ට් දන්න බැහැ නෙ බන් එතන් හිටගෙන

    පස්සෙ මම විඩියෝ එකක් ගත්ත
    දැණ් ඔය මායන්19 පොන්නයා මම ආවෙ නැහැ කියන්න විඩියෝ එකක් දානවලු නෙ?
    අන්න එක දාපුවම මම මගේ විඩියෝ එක දානවා
    ඒකේ මම පල්ලියේ කණුව තිබ්බ තැන හිටගෙන හිටපු ඒවා තියෙනව
    අර පොන්නයා දැන් ගිහින් හරි විඩියෝ එකක් ගෙනෙයි නෙ?
    ඒක දාපුවාම මම මගේ විඩියෝ එක දලා ඕකව සදහටම කිරියෙන් එළවනවා


    :dull: