- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මලිත්ට ගහන කොට චංචලා අඩන්නේ කියල තමයි මට අහන්න තියෙන්නේ. :P
    නැත්තන් Mayan19=LOL_SEEN වත්ද?:D

    ZoomLine = djfordj ????පුදුම කඩේ යාමක්නෙ කරන්නෙ උබ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය හොරාට පොලිස්කාරය ගිහින් නැ බන්...කොහෙ යන්ඩද පැය 24 කිරියෙ ලැගගෙන උන්න පොල් බුරුව පොලිස් වෙනවද....තෙර්ඩ් දාගෙන හොරා කන්ඩ උස්සහ කරල දැන් ඒක නැති උන නිසා තරහ පිරිමහ ගන්ඩ අසාර්තක උස්සහක් විතරයි ඔය ZoomLine කියන පල් හොරා දරන්නෙ..

    uta terum karala dunna,ada video eka demimen lebena de...mun business credibilty gena kisima avabodayak nahe :(

    aruth yasa andaya..u dena gena hitiya mu enne nahe kiyala..mu dena gena hitiya mayan enne nahe kiyala

    anthimata api revatuna :baffled:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    RSRfJxU.png

    ෆන් එකට දැම්මේ :rofl:
    අයි ඇම් තරුෂි :love:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම බලුද නැද්ද කියන එක මම බලා ගන්නම් බන්
    මම රෙඩ් ෆ්‍රේම් මීට් වෙලා මගේ ඔෆිෂියල් අයි.ඩී එක පෙන්නුවම හැම දේම හරි
    උබට ට්‍රස්ට් නොවුනට උව ශුවර් කරන උන්ට මාව ට්‍රස්ට් වෙනවා එතකොට

    උබ කවද්ද red frame අයියාව මීට් වෙන්න යන්නේ? :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uta terum karala dunna,ada video eka demimen lebena de...mun business credibilty gena kisima avabodayak nahe :(

    aruth yasa andaya..u dena gena hitiya mu enne nahe kiyala..mu dena gena hitiya mayan enne nahe kiyala

    anthimata api revatuna :baffled:

    මයාන්ට අමුතුවෙන් යන්ඩ දෙයක් නැ මම හිතන්නෙ....උගෙ ගමලුනෙ...අනික ඌ නොයා හිටිය කියලත් කමක් නැ...ඌ මහ ලොකුවට පොලිසියෙ එන්නෙ පොලිස් ජිප් එකේ වගේ බයිල ගැහුවෙ නැනෙ....පොලිසියෙ එකානෙ ගියා කියල ඔප්පු කරන්ඩ ඔනෙ....කෝ නැනෙ එකෙන් ඔප්පු වෙන්නෙ ZoomLine කියන්නෙ පල් හොරෙක් කියන එක විතරයි,පොලිසියෙ නමත් උගෙ වචාවට ගාව ගන්ඩ උස්සහර කරන.....කිරියෙ ඉන්න එකෙක් මේ ZoomLine කියන පල් හොරාට අහුවෙන්ඩ එපා...
     
    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    ඔය හොරාට පොලිස්කාරය ගිහින් නැ බන්...කොහෙ යන්ඩද පැය 24 කිරියෙ ලැගගෙන උන්න පොල් බුරුව පොලිස් වෙනවද....තෙර්ඩ් දාගෙන හොරා කන්ඩ උස්සහ කරල දැන් ඒක නැති උන නිසා තරහ පිරිමහ ගන්ඩ අසාර්තක උස්සහක් විතරයි ඔය ZoomLine කියන පල් හොරා දරන්නෙ..
    Sirawata uba ratada ine?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    eka vena seen ekakne...u habba una paliyata ada uba giyada nedda kiyala api danne kohomada :P

    uba uta kranna beri task kiyanne..ithin u kohomada karanne...arake ammage seen ekayi,kiriyen yana ekayi kapala dapan... :D

    ඒ දෙක කැපුවොත් ඌ කරයිද?
    උබ උගේ වචනේ අරන් දියන් මම ඒවා කපලා කියන්නම්
    මම බයේ හිටපු එකම හේතුව මගේ විඩියෝ එක අප්ලෝඩ් වෙන්න කලින් ඌ දායි කියන එක
    මොකද මගේ 3නම බැලුවම ටෝටල් එක මෙගාබයිට් 418ක්
    මම ඒක නිසා 1 වගේ උනාම දුවලා ගිහින් විඩියෝ අප්ලෝඩ් කලා

    මම හිතුවේ ඌ ඈතට වෙලා මාව හොරෙන් විඩියෝ කරලා කියලා
    දැන් බලද්දි ඌ ඇවිල්ලම නැහැ නෙ
    අනික අර කණුව වෙනුවට මල් පෝච්චියක් තියෙන්නෙ කියලා ඌ නොකිව්වෙ ඇයි?
    හේතුව ඌත් ඔය පල්ලිය ගාව නෙමේ ඉන්නේ

    ඌත් මම වද කරපු නිසා ඔය ප්ලේස් එක කියලා තියෙන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යාන්ට අමුතුවෙන් යන්ඩ දෙයක් නැ මම හිතන්නෙ....උගෙ ගමලුනෙ...අනික ඌ නොයා හිටිය කියලත් කමක් නැ...ඌ මහ ලොකුවට පොලිසියෙ එන්නෙ පොලිස් ජිප් එකේ වගේ බයිල ගැහුවෙ නැනෙ....පොලිසියෙ එකානෙ ගියා කියල ඔප්පු කරන්ඩ ඔනෙ....කෝ නැනෙ එකෙන් ඔප්පු වෙන්නෙ ZoomLine කියන්නෙ පල් හොරෙක් කියන එක විතරයි,පොලිසියෙ නමත් උගෙ වචාවට ගාව ගන්ඩ උස්සහර කරන.....කිරියෙ ඉන්න එකෙක් මේ ZoomLine කියන පල් හොරාට අහුවෙන්ඩ එපා...

    උබ පිරිමියෙක්ද? පොන්නයෙක්ද?
    පිරිමියෙක් නම් පයියෙ ඉරෝෂාන් කියලා ලියලා ෆොටෝ එකක් දාපන්
    පොන්නයෙක් නම් ගොත ගහ ගහා බොරුවට කියෝපන් :rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මාර ජෝක්ස් බන් මේවා නම්
    SDIW5vkMQd6oTLKr-CBxlQ.png

    උඹලගේ එස්.ටී.එෆ් අයියා වැඩ කරන්නෙ පිසාහට් යුනිට් එකේද?
    මම මූට +10 rep දුන්න අර ගෑනිගේ photo එකක් එව්වට. දැන් හපරාදේ කියලත් හිතෙනව. බලන කොට මුන්නෙ scam කරන්නේ.:angry:
    STF එකෙක් ගෙ number එක දෙනවා කියල PizzaHut එකේ number එක දීලා. lol_seen බං :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පිරිමියෙක්ද? පොන්නයෙක්ද?
    පිරිමියෙක් නම් පයියෙ ඉරෝෂාන් කියලා ලියලා ෆොටෝ එකක් දාපන්
    පොන්නයෙක් නම් ගොත ගහ ගහා බොරුවට කියෝපන් :rofl:

    සුපිරි ආයෝජන උපදේශකයෙක්....උබල වගේ පල් හොරුන්ට ආතමයක් නැ....ලක්ශ ගානක් හොරා කන්ඩ ගිහින් කෙලෝගෙන අන්තිමට *** පොටෝ ඉල්ලන තරමට බලු වෙලා....:dull::dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මූට +10 rep දුන්න අර ගෑනිගේ photo එකක් එව්වට. දැන් හපරාදේ කියලත් හිතෙනව. බලන කොට මුන්නෙ scam කරන්නේ.:angry:
    STF එකෙක් ගෙ number එක දෙනවා කියල PizzaHut එකේ number එක දීලා. lol_seen බං :rofl:

    උන්ගේ බොරුව විතරයි බන්
    දැන් පැය ගානක් තිස්සෙ මම වත්තලද? හුණුපිටියෙද අහනවා
    ඔරිජිනල් වරෙන් කිව්වම 15 වෙනිදා රට ඉඳන් එනවලු මාව මරන්නම :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ පිරිමියෙක්ද? පොන්නයෙක්ද?
    පිරිමියෙක් නම් පයියෙ ඉරෝෂාන් කියලා ලියලා ෆොටෝ එකක් දාපන්
    පොන්නයෙක් නම් ගොත ගහ ගහා බොරුවට කියෝපන් :rofl:

    සුපිරි ආයෝජන උපදේශකයෙක්....උබල වගේ පල් හොරුන්ට ආතමයක් නැ....ලක්ශ ගානක් හොරා කන්ඩ ගිහින් කෙලෝගෙන අන්තිමට *** පොටෝ ඉල්ලන තරමට බලු වෙලා....:dull::dull:

    ආහ් ඉරෝෂාන් පොන්නයා කියලා පිළි අරගෙන නෙ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ඉරෝෂාන් පොන්නයා කියලා පිළි අරගෙන නෙ :P:P

    හොරා පොලිස් ආයෝජන උපදේශක...දවස් 21න් 15% ,200$ සල්ලි නැත්තන් 3000 රුපියල්....නොදකින් හිගන්න....:lol::lol::lol::lol::lol::lol:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    zoomline මම මේ ත්‍රෙඩ් එක සෑහෙන්න බලන් හිටියා වගේම රස වින්දා. මම උබෙන් දැන් දෙයක් ඇහුවා. අවංකවම ඒකට මට උත්තරයක් ඕන උබෙන්. උබ කවද්ද රෙඩ් ෆ්රේම් අයියව මීට් වෙන්න යන්නේ. මොකද මම හෙට හෝ අනිද්දා කොලබ එනවා මගේ වැදගත් වැඩකට. ඒක ඉවර වෙලා මට හිතෙනවා උබව මුනගැහෙන එන්න ඕන කියලා. උබ ඉන්නෙ වත්තල පොලීසියේද? මට PM එකක් දාපන් දැන්.:yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අරූ මම අතන ඉන්න කොට මෙතන පෝස්ට් ගොඩක් දාලා මට බැනලා
    ඒවට හරි යන්න ඌ මගේ අම්මට බැණපු එකට ත්‍රේඩ් එකක් දාලා සමාව ගන්නම ඕන!
    අනික ඌ පොන්නයා නිසා ආවෙ නැහැ කියලා තව අළුත් ත්‍රේඩ් එකක් දාලා කියන්න ඕන!
    උගේ අම්මට බල්ලෝ හුකනවා කියලත් ත්‍රේඩ් එකක් දාන්න ඕන!
    ඌ එළකිරි එකෙන් යනව කියලා ත්‍රේඩ් එකක් දාන්නත් ඕන!

    අන්න ඒ ටික දාපු ගමන් මම මගේ යුනිෆෝම් සහ පල්ලිය පේන විඩියෝ එකක් නෙමේ 3ක් දානවා
    අරූ ඊයේ ලොකු ටෝක් දීලා අද එන්නෙ නැතුව පොල්ල තිබ්බට දඬුවම තමා ඒ
    මම බය නැහැ! මම දානවා කිව්වොත් දානවා!

    මචන් මෙහෙමයි, උඹට තව පැය කීපයයි තියෙන්නේ නම්බු පිටින් ගොඩ යන්න. උඹ හෙට වීඩියෝ දැම්මට වැඩක් නෑ.
    හෙට උදේ උඹට පල්ලි ගිහින් හොඳට රඟලා වීඩියෝ කරන්න පුලුවන් කියන එක ඕනෙ කෙනෙක්ට එන සාධාරණ සැකයක් නේ බන්.

    අනික මායන් පැහැදිලිවම කියනවනේ උඹ වීඩියෝ දැම්මොත් ඌ උඹට දිනුම දෙනවා කියලා. ඇරත් උඹ පළවෙනියෙන් වීඩියෝ දැම්මා කියල උඹට මොනවද නැතිවෙන්නේ???

    ඌ උඹ කියන විදිහට ත්‍රෙඩ් දාල උඹෙන් සමාව ගයි කියලා හිතන්න බෑ ජීවිතේට. ඕක වෙන්නේ නෑ. කොල්ලෙක්නේ. එහෙමනම් උඹට ගිහින් දෙකක් ඇනලා බලෙන් තමා ත්‍රෙඩ් දම්මගන්න වෙන්නේ.

    ඕකෙන් මේකෙන් වෙන්න උඹට අරුගේ සමාවත් නැති වෙනවා වීඩියෝ එක අප් කරලා ජාමේ බෙරගන්න තිබ්බ චාන්ස් එකත් නැති වෙනවා.

    ඊට මීට වඩා හොඳ නැද්ද දැන් වීඩියෝ එක අප් කරලා මෙතන ක්ලෝස් කරලා පස්සේ ගිහින් අරූට දෙකක් ඇනලා ඒකත් වීඩියෝ කරලා මෙතනම දාන එක?

    එතකොට උඹ පොර. මමත් සල්ලි දාන්නම් උඹට බෝතලයක් ගහන්න.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අප්පිරියයි හුකන්නෝ මේක නම් දැන්!!මොන ප්‍රශ්නද යකෝ මේවා!!උබලට ගෙවල් වල ප්‍රශ්න නැත්ද?නැත්නම් මගේ ප්‍රශ්න ටිකක් දෙන්නම්!:baffled:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචන් මෙහෙමයි, උඹට තව පැය කීපයයි තියෙන්නේ නම්බු පිටින් ගොඩ යන්න. උඹ හෙට වීඩියෝ දැම්මට වැඩක් නෑ.
    හෙට උදේ උඹට පල්ලි ගිහින් හොඳට රඟලා වීඩියෝ කරන්න පුලුවන් කියන එක ඕනෙ කෙනෙක්ට එන සාධාරණ සැකයක් නේ බන්.

    අනික මායන් පැහැදිලිවම කියනවනේ උඹ වීඩියෝ දැම්මොත් ඌ උඹට දිනුම දෙනවා කියලා. ඇරත් උඹ පළවෙනියෙන් වීඩියෝ දැම්මා කියල උඹට මොනවද නැතිවෙන්නේ???

    ඌ උඹ කියන විදිහට ත්‍රෙඩ් දාල උඹෙන් සමාව ගයි කියලා හිතන්න බෑ ජීවිතේට. ඕක වෙන්නේ නෑ. කොල්ලෙක්නේ. එහෙමනම් උඹට ගිහින් දෙකක් ඇනලා බලෙන් තමා ත්‍රෙඩ් දම්මගන්න වෙන්නේ.

    ඕකෙන් මේකෙන් වෙන්න උඹට අරුගේ සමාවත් නැති වෙනවා වීඩියෝ එක අප් කරලා ජාමේ බෙරගන්න තිබ්බ චාන්ස් එකත් නැති වෙනවා.

    ඊට මීට වඩා හොඳ නැද්ද දැන් වීඩියෝ එක අප් කරලා මෙතන ක්ලෝස් කරලා පස්සේ ගිහින් අරූට දෙකක් ඇනලා ඒකත් වීඩියෝ කරලා මෙතනම දාන එක?

    එතකොට උඹ පොර. මමත් සල්ලි දාන්නම් උඹට බෝතලයක් ගහන්න.

    මම හිතන්නේ මේකේ එකෙක් මූ ඉන්න තැනකට ගිහින් මුන්ගැහෙන එක හොඳයි කියලා මචන්. :yes: මම හෙට හෝ අනිද්දා කොලබ එනවා වැදගත් වැඩකට. ඒක ඉවර උන ගමන් මම බැලුවේ ගිහින් මූව බලල එන්න කතා බහ කරලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ZoomLine කියන පල් හොරා වැරදිලාවත් අර පල්ලිය ගාවට ගිහින් නැ....ගියානම් විඩියෝ එකක් දාන එක මහ දෙයක්ද....මෙහෙම බලු වෙවේ ඉන්ඩ දෙයක් නැ...විඩ්යෝ එක දැම්ම පොර වගේ ඉන්නව...මූ එහෙමද ලෝකෙ නැති කතා කියනව....විඩ්යෝ එකක් දාන්ඩ වෙනවට ...මොන ජාතියෙ ජීවිතද මේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    zoomline මම මේ ත්‍රෙඩ් එක සෑහෙන්න බලන් හිටියා වගේම රස වින්දා. මම උබෙන් දැන් දෙයක් ඇහුවා. අවංකවම ඒකට මට උත්තරයක් ඕන උබෙන්. උබ කවද්ද රෙඩ් ෆ්රේම් අයියව මීට් වෙන්න යන්නේ. මොකද මම හෙට හෝ අනිද්දා කොලබ එනවා මගේ වැදගත් වැඩකට. ඒක ඉවර වෙලා මට හිතෙනවා උබව මුනගැහෙන එන්න ඕන කියලා. උබ ඉන්නෙ වත්තල පොලීසියේද? මට PM එකක් දාපන් දැන්.:yes:

    මම හිතන්නේ මේකේ එකෙක් මූ ඉන්න තැනකට ගිහින් මුන්ගැහෙන එක හොඳයි කියලා මචන්. :yes: මම හෙට හෝ අනිද්දා කොලබ එනවා වැදගත් වැඩකට. ඒක ඉවර උන ගමන් මම බැලුවේ ගිහින් මූව බලල එන්න කතා බහ කරලා.

    මේක හොද වැඩක්..