මාර ජෝක්ස් බන් මේවා නම්
![]()
උඹලගේ එස්.ටී.එෆ් අයියා වැඩ කරන්නෙ පිසාහට් යුනිට් එකේද?



මේ උට්ටා නේද නිව්සීලන්ඩ් ඉඳන් ලංකාවට එන්නේ ගේමට එන්ටර් වෙන්න ?

උඹල වත්තල තැන හොයගන්න බැරුව දඟලනවා. අරූ nz ඉඳන් මෙහෙ එනවා ඔන්ලයින් වලියකට.

මට නම් තෙරෙන්නේ නෑ අප්පා.මට නම් හිතෙන්නේම ඉරොසාන් කියලා




