උඩ සොට්ටයාර් එක ඉලස්ට්‍රේටර් නැත්තම් කොරල් එකේ මේක හොයයි
![]()
ටහිකේ ඕව කරකෝ කරකෝ හිටියා මිස ඕක දැනන් හිටියේ නෑ
උඩ සොට්ටයාර් එක ඉලස්ට්‍රේටර් නැත්තම් කොරල් එකේ මේක හොයයි
![]()
ළගකදි ඉදන් කොරල් ඩ්‍රෝ සොෆ්ට්වෙයා එකේ හොර කොපි අල්ලනවා.. කොහොම ට්‍රැක් කරනවද දන්නෙ නැහැ. මගේ මැෂින් දෙකකටම කෙළ වුනා.. මුලින්ම මැසේජ් බොක්ස් එකක් ඇවිත් කියනවා අපි පාවිච්චි කරන්නෙ හොර කොපියක්.. හරි එකක් ගන්න. එහෙම කරොත් 50% ඩිස්කවුන්ට් දෙනවා කියල... ඒ එක්කම කොරල් වල බාගෙට බාගයක් ෆන්ෂන් ඩිසේබල් කරනවා. වැඩ කරන්නම බැහැ. රිී ඉන්ස්ටෝල් කරල දැම්මත් හරි යන්නෙ නැහැ.. අන්තිමට ෆෝමැට් කරලම දාන්න උනා...

යකෝ ඕක මීටර් උනේ නැහැනේ මෙච්චර කල්.
![]()
එල එල![]()
ටහිකේ ඕව කරකෝ කරකෝ හිටියා මිස ඕක දැනන් හිටියේ නෑ




මගෙත් ඔය කේස් එක ආවා. දෙතුන් පාර අයින් කරලා ආයෙම දැම්මා. ඒත් හරි ගියේ නෑ. නෙට් Disconnect කරන්න බෑ මොකද Email & Server කේස් එක නිසා. පස්සේ මාට්ටු උනා සිද්ධිය. මෙන්න මේ විදියට කරපන්. Updates වල තියෙන මේ දෙකේම tick දෙක අයින් කරපන්. වැඩේ ගොඩ
tfs කුමෝ මෙන්නෝ












අසරණ මල්ලි පැටිය අවධි වෙන එක වෙනම දෙයක් .. හැබැයි ඌ අඬල නිදාගත්තම ඇතිවෙන නිස්කලංක පරිසරය ..ආන් ඒකෙන් තමා මනස අවධි වෙනෙන්
![]()
ඔව් මං ඒ කාලෙ හෙන ගොනා. දැන් කියලා ඒ හැටි වෙනසක් නෑ. උබල වගේම තමයි අපිත් මිතුරේ![]()


ඕකේ...
FOCOLTONE
උඩ ඉදන් 3 වෙනි එක
බය නැතුව මේ කලර් පැලට් එක දාගන්න CMYK වැඩ වලට
Special කලර්ස් නෙමෙයි Pentone වගේ print වෙන්නේ
4 colour වලින් ප්‍රින්ට් වෙන්නේ
colour guide book එකක් තිබ්බා නම් මේකේ අගේ කියලා වැඩක් නෑ
දැන් හිතපන්කෝ කස්ටමර් කියනවා gold දාන්න කියලා artwork එකේ font එකට
එතකොට colour slider එහා මෙහා කර කර ඇද ඇද ඉන්න ඕනේ නෑ
FOCOLTONE එකේ 2338 ගත්තා
ඕක ටික දවසක් හුරු උනාම කස්ටමර්ම කියනවා ගෝල්ඩ් එකට 2338 දාන්න කියලා
මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්

color book එකක් කි දාහක්ද
මගේ නම් ගොඩක් කල්යන්ට්ස්ලා එහෙමයි දැන්

කොහොමෙයි කරන්නේ?![]()

උඩ සොට්ටයාර් එක ඉලස්ට්‍රේටර් නැත්තම් කොරල් එකේ මේක හොයයි
![]()





