✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් දෙකම පාවිච්චි කරනවා. හැබැයි උඹ කියනවා වගේ AI වල පෙන් ටූල් එකේ ලේසිය කොරල් වල නෑ. ඒත් කොරල් වල තියෙන සමහර දේවල් ඉලස්ට්‍රෙටර් වලත් නෑ. ඒ නිසා මම නම් දෙකම ඕපන් කරගෙන දෙකෙන්ම වැඩ කරගෙන යනවා :yes:

    හදිසි වැඩවලට මටනන් කොරල් තමයි ලේසිම.
    (ඉතින් එන්නෙම හදිසි වැඩ නිසා ඉලස්ට්‍රේටර් පාවිච්චි කරපු කාලයක් මතක නෑ):sorry::sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විකුනන්නේ මොකටද බන් නිකන් හම්බුන එක. ඕකත් මට මේ Company එකට සෙට් උනාට පස්සේ හම්බුනේ. මේකේ ඉන්න උන් මේ පොත ගැන දන්නේ නෑ. උන් හිතාගෙන ඉදලා තියෙන්නේ මොකක් හරි වාහනවලට ගාන පාට සිලෙක්ට් කරන පොතක් කියලා. මට ඉතින් දෙය්යෝ දුන්නා වගේ නිකන්ම අයිති උනා :rofl:

    අපිට කොයින්ද බන් ඔහොම ඔෆිස්
    :sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කසිප්පු බීලා ආර්ට්වර්ක් කරන්න පුලුවන්ද බොල
    :angry::angry::angry:

    ටොයින්.....:baffled::baffled::baffled:

    හැබැයි මම දන්න ගොඩක් උන් සූස්තිය ගහල තමයි ක්‍රියේටිව් වැඩ කරන්නෙ..:baffled::baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    විකුනන්නේ මොකටද බන් නිකන් හම්බුන එක. ඕකත් මට මේ Company එකට සෙට් උනාට පස්සේ හම්බුනේ. මේකේ ඉන්න උන් මේ පොත ගැන දන්නේ නෑ. උන් හිතාගෙන ඉදලා තියෙන්නේ මොකක් හරි වාහනවලට ගාන පාට සිලෙක්ට් කරන පොතක් කියලා. මට ඉතින් දෙය්යෝ දුන්නා වගේ නිකන්ම අයිති උනා :rofl:
    :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    avatar495046_24.gif
    avatar365404_39.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    මේ පෙන්ටන් පුතී
    Offset වලට ආර්ට්වරක් කරන්නේ නැත්තම් ඕකක් වැඩක් නෑ වැඩිය
    offset කරනවා නම් ඕකක් තියෙන එක වටිනවා
    මම දෙකම කරනවා ඒත් එක පොතක් වත් නෑ
    :sorry::sorry::sorry::sorry:
    color bridge එකේ cmyk value හිටන් තියෙනව pantone එකට ලගම. එක නිසා අවුලක් නැහැ.
    Focoltone Color Swatch Book
    Retail Price: US $90.00

    http://www.kikuze.com/focoltone/html/products/swatchbook.jsp

    :baffled::baffled::baffled:
    :(:(
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටොයින්.....:baffled::baffled::baffled:

    හැබැයි මම දන්න ගොඩක් උන් සූස්තිය ගහල තමයි ක්‍රියේටිව් වැඩ කරන්නෙ..:baffled::baffled::baffled:

    බීඩි ගහන අරක්කු බොන උන්ලග තමයි බන් creative වදන් තියෙන්නේ
    ඒකිව්වේ අර බැංකු වල slogan ඒවා වගේ
    ඔබේ ප්‍රගතියේ සහකරු, එන්න අපේ පියාපත් සෙවනට, හෙට දින එළිය කරයි, ඔබේ ජය අපේ පැතුමයි
    ජාතියේ මහා පහන් ටැඹ"
    :love::love::love::love:
    මට ඕකක් අලුතෙන් හිතන්න ගියානම් දවසකට වඩා යනවා
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    ඉන්ක්ස්පේස් නම් පාවිච්චියක් නෑ මචන්. නමුත් උබ කියන විදියට නම් ලේයර් එකේ ඔපෑසිටි අඩු වෙලයි ඇත්තේ :yes:

    host file eka edit karala update nawaththanna ethakota oka hari yanawa
    #127.0.0.1 mc.corel.com #127.0.0.1 apps.corel.com

    onima software ekaka update nawaththanna update link eka host ekata danna:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    color bridge එකේ cmyk value හිටන් තියෙනව pantone එකට ලගම. එක නිසා අවුලක් නැහැ.

    :(:(

    ඒක නම් පොතේ ගහලා තියෙන්න ඕනෙත් නෑ බන්
    කලර් පැනල් එකේ Click to convert දුන්නම 4 colour කැඩෙනවා
    ඒත් ඉතින් special colour එකේ ගතිය එන්නේ නෑනේ
    FOCOLTONE එකේ වාසිය 100%ක්ම ඔය කලර් එකම CMYK ගහන්න පුලුවන්
    Pentone වල ඒකම CMYK ගහන්න බෑ Spot Colour නොදා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    host file eka edit karala update nawaththanna ethakota oka hari yanawa
    #127.0.0.1 mc.corel.com #127.0.0.1 apps.corel.com

    onima software ekaka update nawaththanna update link eka host ekata danna:D

    උඹ කෝට් කරලා තියෙන්නේ වැරදි එකක්ද කොහෙද
    :rofl::rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඒක නම් පොතේ ගහලා තියෙන්න ඕනෙත් නෑ බන්
    කලර් පැනල් එකේ Click to convert දුන්නම 4 colour කැඩෙනවා
    ඒත් ඉතින් special colour එකේ ගතිය එන්නේ නෑනේ
    FOCOLTONE එකේ වාසිය 100%ක්ම ඔය කලර් එකම CMYK ගහන්න පුලුවන්
    Pentone වල ඒකම CMYK ගහන්න බෑ Spot Colour නොදා
    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    හොදම උදාහරණේ තමයි Offset Black tones (සිල්වර් කලර්ස් වගේ)
    :P:P:P:P:P
    ඕක Pentone ගැහුවනම් පට්ටෙට ගහන්න පුලුවන් දිලිසෙන්නම
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    හොදම උදාහරණේ තමයි Offset Black tones (සිල්වර් කලර්ස් වගේ)
    :P:P:P:P:P
    ඕක Pentone ගැහුවනම් පට්ටෙට ගහන්න පුලුවන් දිලිසෙන්නම
    ඒ බන් pantone අර ඔක්කොම කලර්ස් හදන්නේ පොඩි පාට ටිකක් කවලම් කරලා නේද (18ක්ද කොහෙද ප්රදාන ඒවා.). මම මේ ලගදී දන්නේ ඕක. :baffled: මම මෙච්චර කල් හිතන් උන්නේ ඔය ඔක්කොම පාට වෙනම ඇති කියල.