මම නම් දෙකම පාවිච්චි කරනවා. හැබැයි උඹ කියනවා වගේ AI වල පෙන් ටූල් එකේ ලේසිය කොරල් වල නෑ. ඒත් කොරල් වල තියෙන සමහර දේවල් ඉලස්ට්‍රෙටර් වලත් නෑ. ඒ නිසා මම නම් දෙකම ඕපන් කරගෙන දෙකෙන්ම වැඩ කරගෙන යනවා![]()
හදිසි වැඩවලට මටනන් කොරල් තමයි ලේසිම.
(ඉතින් එන්නෙම හදිසි වැඩ නිසා ඉලස්ට්‍රේටර් පාවිච්චි කරපු කාලයක් මතක නෑ)











