✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    EKAKATA EKAKDA BAN?
    :baffled::nerd:
    කලින් එකක් දාල තිබ්බ ඩොලර් එකට එක shutterstock පොටෝ එකක් ගන්න පුළුවන් සයිට් එකක්.. මම එක බම්ප් කරා එත් දැන් හොයන්න බැහැ. :baffled:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මම නං වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින් දන්නේ නෑ. නමුත් ඉතිං මගේ ලෝගෝ එක, දුර පලාතක පෞද්ගලික රෝහලක ලෝගෝ වගේ ඒව කරල තියනවා.

    මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ. :(

    3D කල හැකිය.... :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    mata kiynna puluwnda graphics, colour separation, book planing wage dewal walata mona wage pc ekakda set kara ganna ooni. danata tiyenne core to duo pc ekak
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    3D Cover Creator Pro

    NewCovers3.jpg


    Download

    Tutorial
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    mata kiynna puluwnda graphics, colour separation, book planing wage dewal walata mona wage pc ekakda set kara ganna ooni. danata tiyenne core to duo pc ekak
    බජට් එකත් දාන්න ඔයාගේ..
    අඩුම i3 4gb ram 1gb graphic card වගේ තියෙන්න වෙයි මේ කාලේ ඉතින්. වැඩි වෙනවනම් හොදයි ඉතින්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දවසක් ටිකට් පොතක් ගහන්න ආව. අවුලක් නැහැ හබැයි එකින් එකට නම්බර්ස් වෙනස් වෙන්න ඕනා. :baffled: ගුගල් කරහම ක්‍රමයක් සෙට් උනා.
    illustrator variable data :D
    උදා..හිතපන් කම්පැනි එකක් තියෙනවා මුන්ගේ 1000ක් ඉන්නවා ඔය ඔක්කොමටම එක බිස්නස් කාර්ඩ් එකක් ගහනව හැබැයි නම.ෆෝන් නම්බර්ස්, එහෙම වෙනස් වෙන්න. :D
    ඉතින් එක කාර්ඩ් එකක් ඩිසයින් කරහම ඇති. අනිත් අයට ඔටෝමැටිකලි නම සහ අනිත් විස්තර වැටිලා pdf එකක් විදිහට සේව් වෙන්නත් හදන්න පුළුවන්. :D මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.



    අන්තිමට ඔක්කොම pdf ටික තනි එකකට ගහගන්න පුළුවන් acrobat එකෙන්. :D
    ඉමේජ් එහෙමත් add වෙන්න ඕනෙනම් මේක බලන්න.
    https://www.youtube.com/watch?v=KHqyC_3iep4

    ඕක කොරල් වලත් තියෙනවද කොහෙද. print merge මොකක් හරි කියල. :dull:

    වට්ද පක් විෂුවල් බේසික් පාඩමක් කලා වගේ
    :oo::oo::oo::baffled::baffled::baffled: