ඩොලර් එකට ස්ටොක් පොටෝස් ගන්න සයිට් එක මොකද්ද බන්.
EKAKATA EKAKDA BAN?






මම නං වෘත්තීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින් දන්නේ නෑ. නමුත් ඉතිං මගේ ලෝගෝ එක, දුර පලාතක පෞද්ගලික රෝහලක ලෝගෝ වගේ ඒව කරල තියනවා.
මම ඇදපු මගේ ලෝගෝ එක 3ඩී කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා ඒක නං මම දන්නේ නෑ.![]()

මෙන්න මගෙන්....
https://www.facebook.com/Welcom-to-Graphic-Design-357484194415707/?ref=settings
මගේ වැඩ ටිකක්....
https://www.facebook.com/Manipulation-4tography-638704036183361/?ref=settings
LIKE කරන්නත් අමතක කරන්න ඒපා
thusitharhm ta Rep++++ tikak....
photoshop waddek neda. lassanai set ekama. 
මෙන්න මගෙන්....
https://www.facebook.com/Welcom-to-Graphic-Design-357484194415707/?ref=settings
මගේ වැඩ ටිකක්....
https://www.facebook.com/Manipulation-4tography-638704036183361/?ref=settings
LIKE කරන්නත් අමතක කරන්න ඒපා
thusitharhm ta Rep++++ tikak....
already like 
බජට් එකත් දාන්න ඔයාගේ..mata kiynna puluwnda graphics, colour separation, book planing wage dewal walata mona wage pc ekakda set kara ganna ooni. danata tiyenne core to duo pc ekak
photoshop waddek neda. lassanai set ekama.
![]()
ස්තූතියි ! ස්තූතියි !already like
![]()



දවසක් ටිකට් පොතක් ගහන්න ආව. අවුලක් නැහැ හබැයි එකින් එකට නම්බර්ස් වෙනස් වෙන්න ඕනා.ගුගල් කරහම ක්‍රමයක් සෙට් උනා.
illustrator variable data
උදා..හිතපන් කම්පැනි එකක් තියෙනවා මුන්ගේ 1000ක් ඉන්නවා ඔය ඔක්කොමටම එක බිස්නස් කාර්ඩ් එකක් ගහනව හැබැයි නම.ෆෝන් නම්බර්ස්, එහෙම වෙනස් වෙන්න.
ඉතින් එක කාර්ඩ් එකක් ඩිසයින් කරහම ඇති. අනිත් අයට ඔටෝමැටිකලි නම සහ අනිත් විස්තර වැටිලා pdf එකක් විදිහට සේව් වෙන්නත් හදන්න පුළුවන්.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.
අන්තිමට ඔක්කොම pdf ටික තනි එකකට ගහගන්න පුළුවන් acrobat එකෙන්.
ඉමේජ් එහෙමත් add වෙන්න ඕනෙනම් මේක බලන්න.
https://www.youtube.com/watch?v=KHqyC_3iep4
ඕක කොරල් වලත් තියෙනවද කොහෙද. print merge මොකක් හරි කියල.![]()





