what a liar 





ඉන්වෙස්ට් කරන සෙට් එකට විතරයි ලින්ක් එක යවන්නේ
අනික මමත් ලාභයක් තියා ගෙන් කරන්න හදන වැඩක් නෙ
කොහොමත් සයිට් එකේ පේපල් වලින් ගෙවන්න බැහැ, බිට්කොයින් වලින් විතරයි පුළුවන්
කිසිම Investing සයිට් එකකට PayPal වලින් ගෙවන්න බැහැ
ඔන්ලයින් සල්ලි ඉන්වෙස්ට් කරලා කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්න තිබ්බා නම් කොහොමද?
කිසිම කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනත් නැහැ.... අර ප්‍රොජෙක්ට් කරන්න මේ ටාර්ගට් කවර් කරන්න කිසිම ප්‍රෙෂර් එකකින් ඉන්න ඕනත් නැහැ.
තමන්ට පොලිය අරන් සැනසිල්ලේ ඉන්නයි තියෙන්නෙ.
ඔන්ලයින් ඉන්වෙස්ට් සයිට් 99%ක්ම පේපල් වලින් සල්ලි බාර ගන්නෙ නැහැ,
හේතුව තමා පොලිය නොගෙවා හිටියොත් අපි රීෆන්ඩ් ගන්න බව එයාලා හොඳටම දන්න නිසා.
හැබැයි 1% සයිට් වල පේපල් බාර ගන්නවා. මම අද කියන්න යන්නේ පේපල් වලින් ඉන්වෙස්ට් කරලා කරන්න පුළුවන් කොම්පැනි ගැන.


scam-adviser / scamvoid එකෙත් සයිට් Threat Listed කරලා තියෙන්නෙ.




